1583

සිංහල බයිබලය -මෝසස්ගේ පළමු පොත-1938-Sinhala Bible

  • Upload
    -

  • View
    784

  • Download
    55

Embed Size (px)

DESCRIPTION

”දෙවි සමිදාණන් නෝවාට කථා කොට මෙසේ කීය “සියලු මිනිසුන් වනසාලීමය මා තීරණය කර ඇත” නුබ සදහා පමණක් ලීයෙන් නැවක් තනගනු! නැවේ සැලැස්ම මෙසේ වියයුතුය දිග මීටර් 133 පළල මීටර් 22 උස මීටර් 13 , අහස යට සියලු සත්වයන් වැනසීමට මම පොලෝ තලයේ ජාල ගැල්මක් ඇති කරන්නෙහිය.එවිට පොලොව මත සියලු සත්වයෝ මියයති. මම සතුටු වෙමි. නුබ සමග නුබේ පුතුන් ,භාර්යාවන්, නැවට ඇතුල් විය යුතුය.පන රැකගනු පිණිස ලෝකයේ වෙසෙන එක එක සතුන් ගේ ගැහැණු පිරිමි බැගින් සියලු සතුන් දෙදෙනෙකු නුබ සමග නැවට රැගෙන යා යුතුය. සෑම වර්ගයකම පක්ෂීන්,සිවුපාවන් උරගයන් මේ සදහා ඇතුලත්විය යුතුය.කෑමම පිණිස ඔවුන්ටද ඔබටද විවිද වූ අහාර වර්ග රැගෙන යන්න. මෙසේ දෙවියන් වහන්සේ අණකළ සියල්ල නොව නොපිරිහෙලා ඉටුකළේය.”

Citation preview