86
2015 වෂය සඳහා මැවරණ දෙපාතදේදේ / මැවරණ දොෂ සභාදේ ාය සාධන වාතාව ( 2015 දනොවැේබ 16 න වා - මැවරණ දෙපාතදේව ) (2015 දනොවැේබ 17 න ට - මැවරණ දොෂ සභාව ) 2015 Mk; Mz;bd; Nju;jy;fs; jpizf;fsj;jpd; / Nju;jy;fs; Mizf;FOtpd; nrayhw;Wif mwpf;if (2015 etk;gu; 16 Me; jpfjp tiu - Nju;jy;fs; jpizf;fsk;) (2015 etk;gu; 17 Me; jpfjp Kjy; - Nju;jy;fs; Mizf;FO) PERFORMANCE APPRAISAL REPORT OF THE DEPARTMENT OF ELECTIONS / ELECTION COMMISSION FOR THE YEAR 2015 (Department of Elections Until 16 th November 2015) (Election Commission From 17 th November 2015)

2015 වර්ෂය සඳහා මැතිවරණ ......1 01. හ න ම 2015 වර ෂය වව වවන ඡන ද යන ගණන ග ම හ ඡන ද න මව ඛනය

  • Upload
    others

  • View
    0

  • Download
    0

Embed Size (px)

Citation preview

  • 2015 වර්ෂය සඳහා මැතිවරණ

    දෙපාර්තදේන්තුදේ / මැතිවරණ ද ොමිෂන් සභාදේ

    ාර්ය සාධන වාර්තාව

    ( 2015 දනොවැේබර් 16 දින ෙක්වා - මැතිවරණ දෙපාර්තදේන්තුව )

    (2015 දනොවැේබර් 17 දින සිට - මැතිවරණ ද ොමිෂන් සභාව )

    2015 Mk; Mz;bd; Nju;jy;fs; jpizf;fsj;jpd;/ Nju;jy;fs; Mizf;FOtpd;

    nrayhw;Wif mwpf;if

    (2015 etk;gu; 16 Me; jpfjp tiu - Nju;jy;fs; jpizf;fsk;) (2015 etk;gu; 17 Me; jpfjp Kjy; - Nju;jy;fs; Mizf;FO)

    PERFORMANCE APPRAISAL REPORT OF THE

    DEPARTMENT OF ELECTIONS /

    ELECTION COMMISSION

    FOR THE YEAR 2015

    (Department of Elections – Until 16th November 2015)

    (Election Commission – From 17th November 2015)

  • 1

    01. හැඳින්වීම

    2015 වර්ෂය වවනුවවන් ඡන්දහිමියන් ගණන් ගැනීම හා ඡන්දහිමි නාමවේඛනය සහතික කිරීම,

    2015 ජනවාරි මස 08 වන දින පැවති ජනාධිපතිවරණයට අදාළ කටයුතු සංවිධානය, 2015.08.17 දින

    පැවති පාර්ලිවේන්තු මැතිවරණයට අදාළ කටයුතු සහ පාර්ලිවේන්තු, පළාත් සභා වල මන්ත්රී ර ර හා

    පළාත් පාලන ආයතනයන්හි සභිකර ර පුරප්පාඩු යන කාර්යයන් 2015 වර්ෂවේදී මැතිවරණ

    වදපාර්තවේන්තුව/ මැතිවරණ වකොමිෂම විසින් ඉටුකරන ලද කාර්යයන් වශවයන් දැක්විය හැකි වේ.

    02. මැතිවරණ දෙපාර්තදේන්තුව දවනුවට මැතිවරණ ද ොමිෂම සථ්ාපනය කිරීම.

    2.1. මැතිවරණ දෙපාර්තදේන්තුදේ ඉතිහාසය

    2.1.1. නව ආණ්ඩුක්රම ්රතිසංසකකරණ වවනුවවන් වය ජනා ඉදිරිපත් කිරීම සහහා 1444

    වසවර්දී ලංකාවට පැමිණි වස ේබරි වකොමිෂම, ඒ යටවත් 1446 වසවර්දී, ඡන්ද

    හිමියන් ලියාපදිංචි කිරීම හා පාර්ලිවේන්තු මැතිවරණ පැවැත්වීමට අදාළ නීති

    සේපාදනය කරමින් 1446 ලංකා ( පාර්ලිවේන්තු මැතිවරණය) රාජය සභා ආඥාව

    1446 සැප්තැේබර් මස 26 දින බලාත්මක කරන ලද අතර, පළාත් පාලන ඡන්ද

    විමසීේ පැවැත්වීමට අදාළව 1446 පළාත් පාලන ආඥා පනත හඳුන්වා වදනු ලැබීය .

    වේ ආකාරවයන් 1446 වර්ෂවේ සිට 1455 වර්ෂය දක්වාම ඡන්ද හිමියන් ලියාපදිංචි

    කිරීම හා පාර්ලිවේන්තු මැතිවරණ පැවැත්වීම සහහා මැතිවරණ වකොමසාරිසකවරයකු

    යටවත් වවනම වදපාර්තවේන්තුවක්ද පළාත් පාලන ඡන්ද විමසීේ පැවැත්වීම සහහා

    මැතිවරණ වකොමසාරිසකවරයකු යටවත් වවනම වදපාර්තවේන්තුවක්ද පවත්වා වගන

    යන ලදී. 1455 ඔක්වත බර් මස 01 දින එවතක් පැවති පාර්ලිවේන්තු මැතිවරණ

    වදපාර්තවේන්තුව හා පළාත් පාලන ඡන්ද විමසීේ වදපාර්තවේන්තුව ඒකාබද්ධ

    කිරීවමන් “මැතිවරණ වදපාර්තවේන්තුව” පිහිටුවන ලදී.

    2.1.2. ඒ ආකාරවයන් පිහිටුවනු ලැබූ මැතිවරණ වදපාර්තවේන්තුව මැතිවරණ

    වකොමසාරිසකවරුන් 6 වදවනකු යටවත් පාලනය වූ අතර 2015.04.30 දින සිය 60 වන

    සංවත්සර උත්සවයද වකොළඹ බණ්ඩාරනායක අනුසකමරණ ජාතයන්තර සේමන්්රණ

    ශාලාවේදී පවත්වන ලදී. 60 වන සංවත්සරවයන් එක් මාසයකුත් දින 17ක් පමණ

    ගතවවද්දී, එනේ 2015 වනොවැේබර් මස 17 දින මැතිවරණ වකොමිෂම පිහිටුවන ලද

    අතර, ඒ අනුව වර්ෂ 60කුත් මාස 1ක් හා දින 16ක් පැවති මැතිවරණ

    වදපාර්තවේන්තුව යන නාමය අවහ සි වී එය මැතිවරණ වකොමිෂම බවට පරිවර්තනය

    විය.

    2.2. මැතිවරණ ද ොමිෂම පිහිටුවීම.

    2.2.1. මැතිවරණ වදපාර්තවේන්තුව වලස ක්රියාත්මක වවමින් පැවතිය දීද 1480 හා 1440

    යන දශකවලදී වද්ශපාලන පක්ෂ හා මහජනතාව විසින් නිදහසක හා සාධාරණ ඡන්ද

    විමසීේ පැවැත්වීම තවදුරටත් සහතික කිරීම සහහා මැතිවරණ වකොමිෂමක අවශයතාව

    ගැන අදහසක ඉදිරිපත් කරන ලදී. ඒ අනුව යමින් 2001 වසවර්දී ආණ්ඩුක්රම

    වයවසකාාවට වගවනන ලද දහහත් වන ආණ්ඩුක්රම වයවසකාා සංවශ ධනය මිනන්

    මුේවරට මැතිවරණ වකොමිෂම පිහිටුවීම සේබන්ධවයන් කරුණු ආණ්ඩුක්රම

    වයවසකාාවට තතුළත් කරන ලදී. එවහත් දහහත් වන ආණ්ඩුක්රම වයවසකාා

    සංවශ ධනය යටවත් මැතිවරණ වකොමිෂම පිහිටුවනු වනොලැබූ අතර, මැතිවරණ

    වකොමිෂමට අදාළ වූ යේ යේ කාර්යයන් ඉටුකිරීවේ බලතල මැතිවරණ

  • 2

    වකොමසාරිසකවරයාට පවරන ලදී. ඉන්පසුව ආණ්ඩුක්රම වයවසකාාවට හඳුන්වා වදන ලද

    දහඅට හා දහනව වන ආණ්ඩුක්රම වයවසකාා සංවශ ධන මිනන්ද මැතිවරණ

    වකොමිෂමක් පිහිටුවීවේ අවශයතාව වපන්වාවදන ලදී. ඒ අනුව 2015 මැි මස 15 දින

    සේමත කරන ලද දහනව වන ආණ්ඩුක්රම වයවසකාා සංවශ ධනය යටවත් වය ිතත

    මැතිවරණ වකොමිෂම පිහිටුවීම වපර සහහන් කළ පරිදි 2015 වසවර් වනොවැේබර් මස

    17 දින සිට සිදු කරන ලදී.

    2.2.2. මැතිවරණ වකොමිෂම සාමාිතකයන් තුන්වදවනකුවගන් (03) සමන්විත වන අතර,

    එින් එක් අවයකු සභාපති වලස පත්කළ යුතු විය. ඒ අනුව මැතිවරණ වකොමිෂන්

    සභාවේ සාමාිතකයන් වලස, හිටපු මැතිවරණ වකොමසාරිසක මහින්ද වද්ශප්රිය මහතා,

    ජනාධිපති නීතිඥ නලින් වේ. අවේවසේකර මහතා සහ මහාචාර්ය රත්නජීවන් එච්. හූේ

    මහතා වයවසකාා සභාවේ නිර්වද්ශ මත ජනාධිපතිවරයා විසින් 2015.11.13 දින

    පත්කරන ලදී. සාමාිතකයන් තිවදනාවගන් හිටපු මැතිවරණ වකොමසාරිසක මහින්ද

    වද්ශප්රිය මහතා වකොමිෂවේ ්රාම සභාපතිවරයා වලස පත්කරන ලද අතර,

    මැතිවරණ වකොමිෂවේ ්රාම ැසසකවීම සියුමම සාමාිතකයන්ව සහභාීතත්වවයන්

    2015.11.17 දින මැතිවරණ මහවේකේ කාර්යාලවේදී පවත්වන ලදී.

    03. 1980 අං 44 ෙරන ඡන්ෙහිමියන් ලියාපදංචි කිරීදේ පනත

    3.1. ඡන්ෙහිමි නාමදේඛන ප්රතිදධ නනය - 2014

    3.1.1. 2014 වර්ෂවේ ඡන්ද හිමියන් ගණන් ගැනීම ආරේභ කිරීම සේබන්ධවයන් ඡන්ද

    හිමියන් ලියාපදිංචි කිරීවේ පනවත් 12(1) වගන්තිය යටවත් වූ දැන්වීම 2014.05.16

    දිනැති අංක 1862/12 දරන ගැසට් ප්රවේ පළ කරන ලද අතර, ටට අමතරව එදිනම

    එම දැන්වීම සිංහල, වදමළ හා ඉංග්රීසි භාෂා වලින් පුවත් පත්වල පළ කිරීමටද

    කටයුතු කරන ලදී.

    3.1.2. 2013 වසර දක්වාම වගින් වගට වගොසක ඡන්ද හිමියන් ගණන් ගැනීම සෑම

    වර්ෂයකම ජුනි මස 01 වන දින ආරේභ කරනු ලැබුව ද, ඡන්ද හිමි නාමවේඛනය

    අදාළ වර්ෂය තුළදීම සහතික කිරීමට කටයුතු කිරීම හා ඡන්ද හිමියන් ලියාපදිංචි

    කිරීවේ පනවත් ්රතිපාදන සැළකිේලට ගනිමින් 2013, 2014 වර්ෂවල වමන්ම 2015

    වර්ෂවේදීද මැි මස 15 වන දින සිට ගෘහ මූලිකින් වවත ඡන්ද හිමියන් ගණන්

    ගැනීවේ ආකෘති වබදා හැරීම ආරේභ කරන ලදී. 1480 අංක 44 දරන ඡන්ද හිමියන්

    ලියාපදිංචි කිරීවේ පනවත් නියමය පරිදි සුදුසුකේ ලැබීවේ දිනය වලස සලකා බලන

    ලද්වද් පූර්ව වර්ෂවල දී වමන්ම අදාළ වර්ෂවේ ජුනි මස 01 වන දිනය වේ.

    3.1.3. 2014 වසර ඡන්ද හිමි නාමවේඛන ්රතිවශ ධනයට අදාළව ඡන්ද හිමියන් ගණන්

    ගැනීවේදී ද පසුගිය ්රතිවශ ධන වලදී වමන්ම විදුත් හා මුරිත මාධය මිනන්

    මහජනතාව දැනුවත් කිරීමට අමතරව මැතිවරණ වකොමසාරිසකවරයා විසින් සෑම

    වර්ෂයකම ජුනි මස 01 දිනය “ඡන්ෙ හිමියන්දේ දනය” වලස ්රකාශයට පත්වකොට

    දිසකත්රික් මට්ටමින් සහ මැතිවරණ මහවේකේ කාර්යාලය මිනන් විවිධ වැඩසටහන්

    දියත් කරමින් මහජනතාව දැනුවත් කිරීම සහහා අවශය පියවර ගන්නා ලදී.

    3.1.4. හිමිකේ/ විවර ධතා පරීක්ෂණ සහ බහු ලියාපදිංචියට අදාළ කටයුතු අවසන් කර

    ඡන්ද හිමියන් ගණන් ගැනීවේ ආකෘතිපත් (බීසි ආකෘති) සමඟ සියුමම ඡන්ද

    හිමියන්ව නේ නැවත පරීක්ෂාවවන් පසුව 1480 අංක 44 දරන ඡන්ද හිමියන්

    ලියාපදිංචි කිරීවේ පනවත් 18 වගන්තිය යටවත් 2014.10.31 දින නාමවේඛනය

  • 3

    සහතික කරන ලද අතර, ඒ බැේ 20 වන වගන්තිය අනුව 1886/67 දරන 2014.10.31

    දින ගැසට් ප්රය මිනන් සහ පුවත්පත් දැන්වීේ මිනන් ්රසිද්ධ කරන ලදී.

    3.1.5. 2014 වර්ෂවේ ඡන්දහිමි නාමවේඛනය සහතික කිරීවමන් පසුව ඒ ඒ මැතිවරණ

    වකොට්ඨාසවේ ලියාපදිංචි කිරීවේ නිලධරයා විසින් ඡන්දහිමියන් ලියාපදිංචි කිරීවේ

    පනවත් 23 වන වගන්තිය අනුව නාමවේඛනවේ දැක්වවන මුළු නේ සංඛයාව

    පිළිබහව මැතිවරණ වකොමසාරිසකවරයා වවත ඉදිරිපත් කරනු ලැබූ ්රකාශ පදනේ

    කරවගන ආණ්ඩුක්රම වයවසකාාවේ 48(8) අනු වයවසකාාව අනුව පාර්ලිවේන්තු

    මැතිවරණයකදී එක් එක් මැතිවරණ වකොට්ඨාසය වවනුවවන් 2014 වර්ෂය සහහා

    වත රා පත්කර ගතයුතු මන්ත්රී සංඛයාව පිලිබහ මැතිවරණ වකොමසාරිසකව නියමය,

    අංක 1848/6 දරන 2015 ජනවාරි මස 14 දිනැති ගැසට් ප්රවේ පළකරන ලදී. අදාළ

    විසකතර අං I ෙරන සටහදනහි දක්වා තත.

    3.1.6. ඒ අනුව, 2014 වර්ෂවේදී අංක 8 - මාතර මැතිවරණ වකොට්ඨාසවයන් සහ අංක 10 -

    යාපනය යන මැතිවරණ වකොට්ඨාස වලින් මන්ත්රීර ර 01 බැගින් වැවීවීමක් වපන්නුේ

    කරන ලද අතර අංක 14 - බදුේල මැතිවරණ වකොට්ඨාසවයන් සහ අංක 20 -

    වමොණරාගල මැතිවරණ වකොට්ඨාසවයන් මන්ත්රීර ර 01 බැගින් අඩුවීමක් වපන්නුේ

    කරන ලදී. ආණ්ඩුක්රම වයවසකාාවේ 48(8) වයවසකාාව යටවත් එක් එක් මැතිවරණ

    වකොට්ඨාසය සහහා වත රාපත් කරගත යුතු මන්ත්රීවරුන්ව සංඛයාව පිළිබහ

    සංසන්දනාත්මක ්රකාශය (2006 - 2015) අං II ෙරන සටහදනහි දක්වා තත.

    3.2. ඡන්ෙහිමි නාමදේඛන ප්රතිදධ නනය - 2015

    3.2.1 2015 වර්ෂවේ ඡන්ද හිමියන් ගණන් ගැනීම ආරේභ කිරීම සේබන්ධවයන් ඡන්ද

    හිමියන් ලියාපදිංචි කිරීවේ පනවත් 12(1) වගන්තිය යටවත් වූ දැන්වීම 2015.05.15

    දිනැති අංක 1414/35 දරන ගැසට් ප්රවේ පළ කරන ලද අතර, ටට අමතරව එදිනම

    එම දැන්වීම සිංහල, වදමළ හා ඉංග්රීසි භාෂා වලින් පුවත් පත්වල පළ කිරීමටද

    කටයුතු කරන ලදී.

    3.2.2. 2013 වසර දක්වාම ගෘහවයන් / ගෘහයට වගොසක ඡන්ද හිමියන් ගණන් ගැනීම සෑම

    වර්ෂයකම ජුනි මස 01 වන දින ආරේභ කරනු ලැබුව ද, 2013 වසවරන් පසුව ඡන්ද

    හිමියන් ගණන් ගැනීම අදාළ වර්ෂවේ මැි මස මැද භාගවේදී ආරේභ කරන ලදී. ඒ

    අනුව 2015 වර්ෂවේදී ද ඡන්ද හිමියන් ගණන් ගැනීම 2015 මැි මස 15 දින ආරේභ

    කරන ලදී. එවහත් ඡන්ද හිමිවයකු වීම සහහා සුදුසුකේ ලැබීවේ දිනය වලස සලකා

    බලන ලද්වද් 1480 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීවේ පනවත් නියමය

    පරිදි අදාළ වර්ෂවේ ජුනි මස 01 වන දිනය වේ.

    3.2.3. සියළුම මැතිවරණ වකොට්ඨාස වල ඡන්ද හිමියන් ගණන් ගැනීමට අදාළ උපවදසක දිසකත්රික් ලියාපදිංචි කිරීවේ නිලධාරීන් වවත 2015.03.11 දින නිකුත් කරන ලද අතර ්රතිවශ ධනය සේබන්ධව ටට අදාළ වද්ශපාලන පක්ෂ නිවය ිතතින් පත්කල යුතු ආකාරය පිළිබහව මැතිවරණ වකොමසාරිසකවරයා විසින් 2015.03.11 වන දින පිළිගත් වද්ශපාලන පක්ෂවල වේකේවරුන් දැනුවත් කිරීමට ද කටයුතු කරන ලදී.

    3.2.4. පසුගිය වර්ෂ වලදී වමන්ම 2015 ඡන්දහිමි නාමවේඛන ්රතිවශ ධනයට අදාළව

    ඡන්ද හිමියන් ගණන් ගැනීවේදී ද වපොදුවේ විදුත් හා මුරිත මාධය මිනන් මහජනතාව

    දැනුවත් කිරීමට අමතරව ජුනි මස 01 දිනට වයවදන “ඡන්ද හිමියන්ව දිනය”

    පාදක වකොට ගනිමින් දිසකත්රික් මට්ටමින් විවිධ වැඩ සටහන් ක්රියාත්මක කිරීමට

    පියවර ගන්නා ලදී. 2013 වසවර්දී වකොළඹ දිසකත්රික්කය වක්න්රවකොට වගන ඡන්ද

    හිමියන්ව දිනයට අදාළ ්රධාන උත්සවය වකොළඹදී සංවිධානය කරනු ලැබුවද

  • 4

    2014 වර්ෂය සහහා වූ ඡන්ද හිමි නාමවේඛන ්රතිවශ ධනවේදී වබොවහ දිසකත්රික්ක

    වල මහජනතාව දැනුවත් කිරීවේ වැඩ සටහන් ක්රියාත්මක කිරීමටද කටයුතු කරන

    ලදී. 2015 වසර ඡන්ද හිමියන්ව දිනයට අදාළව ්රධාන උත්සවය පැවති බදුේල

    දිසකත්රික්කයද තතුළුව දිවිවන් වසසු සියුමම දිසකත්රික්ක වල පැවති මහජනතාව

    දැනුවත් කිරීවේ වැඩපිළිවවළ සාර්ාක කරගැනීම සහහා දිසකත්රික් ලියාපදිංචි කිරීවේ

    නිලධාරි/ දිසාපතිවරුන් සහ දිසකත්රික් නිවය ජය/ සහකාර මැතිවරණ

    වකොමසාරිසකවරුන්ව උපරිම දායකත්වය ලැබුණු බව සහහන් කළ යුතු ය. බදුේල

    දිසකත්රික්කවේ පැවති ්රධාන උත්සවය සහහා මැතිවරණ වකොමසාරිසකවරයා සහභාීත

    වන ලදී.

    3.2.5. පසුගිය වර්ෂ වලදී වමන්ම සුදුසුකේලත් සියුමම ඡන්දහිමියන් ඡන්දහිමි

    නාමවේඛනයට තතුලත් කරගැනීම අරමුණු කර ගනිමින් ටට බාධාවක්ව පැවති

    කණ්ඩායේ හඳුනාවගන ඔවුන් ඡන්දහිමියන් වශවයන් ලියාපදිංචි කිරීමට වැවී

    අවධානයක් වයොමුකරන ලදී. ඒ යටවත් නාගරික පදිංචියක් සහිත අඩු ආදායේ

    ලබන පිරිසක, නාගරික මහේ නිවාස වල පදිංචිකරුවන්, කුලී/ බදු නිවවසක වල

    පදිංචිකරුවන්, ැසකියා අවසකාා සහහා නාගරික ්රවද්ශ වවත සංක්රමණය වී තති

    පුද්ගලයන්, මධයම, වව, සබරගමුව යන පළාත් වල සහ වකොළඹ, කුමතර,

    ගාේල, මාතර යන දිසකත්රික් වල වැවිලි කර්මාන්තය හා ආරිත ැසකියාවල නියුතු

    වදමළ භාෂාව කතා කරන ජනතාව, උතුරු - නැවගනහිර පැවති ආයුධ සන්නද්ධ

    කණ්ඩායේවල ක්රියාකාරකේ නිසා අවතැන්ව දිවිවන් වසසු ්රවද්ශ වල පදිංචි

    ජනතාව සහ මානසික වර හවේදී සුවය ලැබු එවහත් ඥාතීන් විසින් භාර

    වනොගැනීම නිසා වර හවේම තවදුරටත් ැසඳී සිටින පිරිසක ඡන්ද හිමියන් වලස

    ලියාපදිංචි කිරීම සහහා ්රමුඛත්වය ලබාදීමට සියුමම දිසකත්රික් ලියාපදිංචි කිරීවේ

    නිලධාරින්/ දිසාපතිවරුන්ට වමන්ම නිවය ජය/ සහකාර මැතිවරණ

    වකොමසාරිසකවරුන්ටද උපවදසක ලබාවදන ලදී.

    3.2.6. ඡන්ද හිමියන්ව දිනයට සමගාමීව වත රාගත් මහනගර සභා/ නගර සභා බල ්රවද්ශ වල පිහිටි වත රාගත් ග්රාම නිලධාරි වසේවල පිහිටි නිවවසක වවත ගණන් ගන්නා නිලධාරින් වමන්ම මැතිවරණ කාර්යාලවේ නිලධාරින් වගොසක ගණන් ගැනීවේ ආකෘති ප්ර භාර ගැනීම 2015.06.02 දින සිදු කරන ලදී. වමම වැඩ පිළිවවල නිසා සැබෑ පදිංචිකරුවන් හඳුනාවගන බීසී ආකෘති භාර ගැනීවේ අවසකාාව ලැබුණු බැවින්, විවශේෂවයන්ම ජනප්රිය පාසේ වලට ළමුන් තතුළත් කර ගැනීම සහහා වංචනිකව නේ තතුළත් කර ගැනීමට දරන ලද උත්සාහයන් අවම කරගත හැකි වූ බව වමම කටයුතු නිරීක්ෂණය කළ දිසකත්රික් නිවය ජය/ සහකාර මැතිවරණ වකොමසාරිසකවරුන්ව අදහස විය.

    3.2.7. උපන් දිනය සනාා වනොකිරීම, පුරවැසිභාවය සේබන්ධ ගැටළු, ගණන් ගන්නා කාල

    සීමාව තුළ ැසකියා සහහා නිවවසින් බැහැරව සිටීම හා ඡන්ද හිමිවයකු වලස

    ලියාපදිංචියට උනන්දුවක් වනොමැති වීම වැනි වහේතුමත වමවතක් ඡන්ද හිමිවයකු

    වලස ලියාපදිංචි වනොවූ වැවිලි කර්මාන්තය හා ආරිතව ැසකියාවල නියුතු වදමළ

    භාෂාව කතා කරන ජනතාව ලියාපදිංචි කිරීම සහහා පසුගිය වර්ෂවල වමන්ම වතු

    ආරිතව විවශේෂ වැඩපිළිවවලක් ඒ ඒ දිසකත්රික් නිවය ජය/ සහකාර මැතිවරණ

    වකොමසාරිසකවරුන්ව වපෞද්ගලික අධීක්ෂණය යටවත් සිදුකිරීමට උපවදසක

    ලබාවදන ලදී. වේ සහහා වතු අධිකාරිවරුන්, වතු ්රජා පහසුකේ සලසන නිලධාරින්

    වමන්ම වතු ආරිත වසේවවේ නියුතු ග්රාම නිලධාරින්ව සහායද ලබාගත් අතර, ඒ

    තුළින් ඡන්දදායකයන් වැවී පිරිසකව නේ ඡන්ද හිමි නාමවේඛනයට තතුළත් කර

    ගැනීමට අවසකාාව ලැබුණි. මූලික ගණන් ගැනීවේ අවසකාාවේදී නේ තතුළත්

  • 5

    කරගත වනොහැකි වූ වතු ආරිතව පදිංචි ඡන්දදායකයන්ව නේ අභියාචනා

    කාලසීමාව තුළ තතුළත් කර ගැනීමටද දිසකත්රික් මට්ටවේදී විවශේෂ වැඩපිළිවවළක්

    දියත් කරන ලදී. 3.2.8. උතුරු පළාවත් ඉතා සීමිත ්රවද්ශයක හැර ගෘහවයන් ගෘහයට වගොසක ඡන්ද හිමියන්

    ගණන් ගන්නා නිලධාරින් මගින් ඡන්ද හිමියන් ගණන් ගැනීම සිදුකිරීමට අවසකාාව

    ලැබිණි. වපොදුජනතාව වමවතක් පදිංචි කිරීමට පියවර වගන වනොමැති අංක 10

    යාපනය මැතිවරණ වකොට්ඨාසවේ ඡන්ද ්රවද්ශ 03 ක් තුළ ඡන්ද වකොට්ඨාස 28 ක්

    හා අංක. 11 වන්නි මැතිවරණ වකොට්ඨාසයට අයත් මන්නාරම ඡන්ද ්රවද්ශවේ එක්

    (01) ඡන්ද වකොට්ඨාසයක පමණක් වගින් වගට වගොසක ඡන්දහිමියන් ගණන්

    ගැනීවේ අවසකාාව වනොලැබිණි. වගින් වගට වගොසක ඡන්දහිමියන් ගණන් ගැනීමට

    වනොහැකි වූ ඡන්දහිමියන්ව නේ පසුගිය වර්ෂවල වමන්ම 2015 වසවර්දී ද ඡන්දහිමි

    නාමවේඛනවේ තිබූ අයුරින්ම තබා ගැනීමට උපවදසක වදන ලදී. ටට අදාළ ඡන්ද

    ්රවද්ශ සහ ඡන්ද වකොට්ඨාසයන්ට අදාළ විසකතර අං III ෙරන සටහදනහි දක්වා

    තත.

    3.2.4. 2015 මැි මස 15 දින ක්වෂේ්ර මට්ටමින් ආරේභ කරන ලද ්රතිවශ ධන කටයුතු

    2015 ඔක්වත බර් මස අවසන් වකොට ඡන්ද හිමි නාමවේඛනය 2015 ඔක්වත බර්

    මස 31 දින සහතික කිරීමට මුලින් සැලසුේ කළද , වර්ෂය තුළ ජාතික මට්ටවේ ඡන්ද

    විමසිේ වදකක් සංවිධානය කිරීමට සිඳුවීම වමන්ම ටට අදාළ වගවීේ කටයුතු වැනි

    වහේතු නිසා ඡන්ද හිමි නාමවේඛනය සහතික කිරීම 2015 වදසැේබර් මස 31 දින

    දක්වා කේදැමීමට සිදුවිණි.

    3.2.10. ඒ අනුව 2015 මැි මස 15 දින ආරේභ කරන ලද ඡන්ද හිමියන් ගණන් ගැනීවේ

    ක්වෂේ්ර කටයුතු ජුලි මස මැද භාගය වන විට අවසන් කිරීමටත්, 2014 වර්ෂවේ ඡන්ද

    හිමි නාමවේඛනවයන් ඉවත් වන නේ තතුළත් “අ” ලැිසකතුව සහ ්රවර්තන

    නාමවේඛනයට පරිබාහිරව අුමතින් එකතු වන නේ තතුලත් “ආ” ලැිසකතුව සකසක

    කිරීමට අදාළ කටයුතු සැප්තැේබර් මස මැද භාගවේදී අවසන් වකොට 1480 අංක 44

    දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීවේ පනවත් 13 වගන්තිය යටවත් “අ” සහ “ආ”

    ලැිසකතු 2015.10.15 දින සිට 2015.11.12 දින දක්වා වූ දින 28 ක කාලය තුළ

    ්රදර්ශනය කිරීමටත්, එම කාල සීමාව තුළ මහජනතාවට තමාව නම ඡන්ද හිමි

    නාමවේඛනයට තතුළත්ව තත්ද නැත්ද හා තතුළත්ව නැත්නේ අභියාචනා ඉදිරිපත්

    කිරීමට අවසකාාව සලසමින් අදාළ ලැිසකතු සියුමම දිසකත්රික් මැතිවරණ කාර්යාල වල,

    සියුමම ්රාවද්ය ය වේකේ කාර්යාල වල, සියුමම ග්රාම නිලධාරි කාර්යාල වල සහ

    සියුමම පළාත් පාලන ආයතන කාර්යාල වල ්රදර්ශනය කිරීමටත් පියවර ගන්නා

    ලදී. 2015 ඡන්ද හිමි නාමවේඛන ්රතිවශ ධනයට අදාළව ්රවර්තන

    නාමවේඛනවයන් (2014) සියුමම මැතිවරණ වකොට්ඨාස වලට අදාළ ඉවත් වන නේ

    සංඛයාව 873224 ක් වූ අතර, අළුතින් තතුළත් වන නේ 1280442ක් විය. ්රදර්ශන

    කාලය තුළ හිමිකේ සහ විවර ධතා ඉදිරිපත් කිරීමට අවසකාාව සලසන ලදී. “අ” සහ

    “ආ” ලැිසකතු ්රදර්ශනය කිරීම පිළිබහව ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීවේ පනවත් 13

    (2) වගන්තිය යටවත් වූ දැන්වීම 2015.10.15 දිනැති 1436/42 දරන ගැසට් ප්රවේ

    සහ 2015.10.15 දින සියුමම ජාතික පුවත් පත්වල පළ කරන ලදී.

    3.2.11. ඡන්ද හිමියන් ගණන් ගැනීවේ දී ගණන් ගන්නා නිලධාරීන් සමග ගෘහවයන් ගෘහයට

    වගොසක ගණන් ගැනීවේ ආකෘති (බීසී ආකෘති) ගෘහමූලිකින් වවත භාරදීවේ සහ

    ආපසු භාරගැනීවේ කටයුතු නිරීක්ෂණයටත් ක්වෂේ්ර ගණන් ගැනීවේ කටයුතු අවසන්

    වූ පසු ගණන් ගන්නා නිලධාරීන්ව කාර්යාලයට වගොසක ඒවා පරීක්ෂා කර බලා තම

  • 6

    නිරීක්ෂණ ඉදිරිපත් කිරීමටත් නිවය ිතතින් පත්කරන වලස සියළුම පිළිගත්

    වද්ශපාලන පක්ෂවලට ගණන් ගැනීවේ කටයුතු ආරේභ කිරීමට වපර දන්වා යවන

    ලදි. ගණන් ගැනීවේ නිලධාරීන්ව කටයුතු නිරීක්ෂණයට වද්ශපාලන පක්ෂවල

    නිවය ිතතින් නිරීක්ෂණ මට්ටමින් සහභාගිවන්වන් නේ එය නිවැසදි ඡන්ද හිමි

    නාමවේඛනයක් සකසක කර ගැනීමට මනා පිටිවහලක් වන බැවින් ඒ ගැන අවධානය

    වයොමුවකොට වමම අවසකාාව 1481 වර්ෂවේ සිට සියළුම පිළිගත් වද්ශපාලන

    පක්ෂවලට ලබා දී තත. ඡන්ද විමසීේ අවසකාාවක වහ තම පාක්ෂිකයකුවගන්

    පැමිණිේලක් ලද අවසකාාවක වහ තම පාක්ෂිකයන්ව ඡන්ද අිතිය අවහ සිකර

    තති බවට වච දනා වනොවකොට, ගණන් ගැනීේ අවසකාාවේ තම නිවය ිතතින්

    සහභාගිකර එම කටයුතු නිවැසදිව සිදුවන බවට වගබලා ගැනීම සියළුම වද්ශපාලන

    පක්ෂවල වගකීමක් ද වේ. එවහත් ඒ සහහා තම නිවය ිතතින් පවා පත්කරනු ලබන

    වද්ශපාලන පක්ෂ සංඛයාව ඉතා සීමිත වන අතර එම පත්කරනු ලබන සංඛයාවවන් ද

    වමම කාර්යය සහහා සහභාගිවන ්රමාණය ඉතා අේපය. එම නිසා 2014

    ්රතිවශ ධනවේදී ්රාම වරට ආරේභ කරන ලද 2015 ්රතිවශ ධනවේදීද ක්රියාත්මක

    කළ වද්ශපාලන පක්ෂ විසින් පත්කරන ලද නිවය ිතතයන් සංඛයාව හා එින් තත්ත

    වශවයන්ම වමම කාර්යය සහහා සහභාගි වූ ්රමාණය සේබන්ධවයන් වූ සංඛයා

    වේඛනද සමඟ අදාළ විසකතර 2015 ්රතිවශ ධන කටයුතු ආරේභ කිරීමට වපර පක්ෂ

    වේකේවරු දැනුවත් කරමින් යවනු ලැබූ ලිපිය සමඟ යැවීමට කටයුතුකරන ලදී. ඒ

    තුළින් තම නිවය ිතත සහභාීතත්වය වැවී කිරීමට පක්ෂ වේකේවරුන් විසින් අවශය

    පියවර ගනු තතැි යන්න බලාවපොවරොත්තු වන ලදී. 2015 වර්ෂවේ ්රතිවශ ධනය

    සහහා වද්ශපාලන පක්ෂ නිවය ිතතින් පත්කරනු ලැබූ වද්ශපාලන පක්ෂ, පත්කරනු

    ලැබූ ්රමාණයන් හා ගණන් ගැනීවේ කාර්යය සහහා සහභාගි වූ නිවය ිතතින්

    සේබන්ධ විසකතර අං IV ෙරන සටහදනහි දක්වා තත.

    3.2.12. 2015 වසර ්රතිවශ ධනවේදී ද ගණන් ගන්නා නිලධාරින්වගන් ගණන් ගන්නා

    ආකෘතිපත් (බීසී ආකෘතිය) පරීක්ෂාකර භාරගැනීවේදි, ගෘහ මූලිකින් විසින්

    තතුළත් කර තති එවහත් විවිධ වහේතුමත ගණන් ගන්නා නිලධාරින් විසින් නිර්වද්ශ

    කර වනොමැති සහ 2014 වර්ෂවේ ලියාපදිංචිව තිබී 2015 වසවර් සේපූර්ණ ගෘහවේම

    ඡන්ද දායකින්ව නේ ඉවත්ව තති හා බිසී භාරවනොදීම වැනි වහේතුනිසා ඉවත්ව

    තති නේ සහහා අදාළ ගෘහවේ ගෘහමූලික ලිඛිතව දැනුවත් කර වැවීදුර වතොරතුරු

    ලබා ගැනිමටද කටයුතු කරන ලදි. ගෘහමූලිකින් විසින් එවන ලද පිළිතුරු අනුව

    පිළිගත හැකි ඡන්ද හිමියන්ව නේ පිළිවගන “ආ” ලැිසකතුගත කිරීමත්, අවනකුත්

    සියළුම ඉේලීේ නියමිත කාලය තුළ ලද හිමිකේ ඉේලීේ වසේ සළකා පරික්ෂණ සහහා

    කැහවීේ කර පරීක්ෂණවේ දී අනාවරණය වූ කරුණු පදනේ කරවගන පිළිගත හැකිව

    තිබූ ඡන්ද හිමියන්ව නේ ඡන්දහිමි නාමවේඛනයට තතුළත් කර ගැනීමට කටයුතු

    කරන ලදි.

    3.2.13. “අ” සහ “ආ” ලැිසකතු ්රදර්ශනය යටවත්, 2015 වර්ෂවේ ්රතිවශ ධනයට අදාළව

    එක් එක් මැතිවරණ වකොට්ඨාසය යටවත් දිසකත්රික් ලියාපදිංචි කිරීවේ නිලධාරින් වවත

    හිමිකේ ඉේලීේ 74646ක් හා විවර ධතා දැක්වීේ 1111ක් ලැබි තිබිණි. වේ සේබන්ධ

    පරික්ෂණ වනොවැේබර් මස පවත්වා අවසන් කරන වලස දිසකත්රික් ලියාපදිංචිකිරීවේ

    නිලධාරින්ට උපවදසක වදන ලදි. ඒ අනුව මැතිවරණ වකොට්ඨාස මට්ටමින් ලැබුණු

    හිමිකේ සහ විවර ධතා ්රමාණයත්, ඒවාින් පිළිගත් හා ්රතික්වෂේප කල

    ්රමාණයන්ට අදාළ විසකතර අං V ෙරන සටහදනහි දක්වා තත.

    3.2.14. 2015 වර්ෂවේ ඡන්දහිමි නාමවේඛනවේ බහු ලියාපදිංචිය සේබන්ධවයන්,පසුගිය

    වර්ෂ වලදී ක්රියාත්මක කළ ආකාරයට එම වැඩ පිළිවවල 2015 වර්ෂවේ දී ද

  • 7

    ක්රියාත්මක කරන ලදි. ඒ අනුව 2015 වර්ෂවේ ඡන්දහිමි නාමවේඛන ්රතිවශ ධනවේ

    දී,

    * දිසකත්රික්කය තුළ අළුතින් එකතු වන නේ අතර බහු ලියාපදිංචිය,

    * දිසකත්රික්කය තුළ අළුතින් එකතුවන නේ සහ දිසකත්රික්කයට අදාළ ්රවර්තන වර්ෂවේ (2014) ඡන්දහිමි නාමවේඛනවේ සහහන් නේ අතර බහු ලියාපදිංචිය

    * දිසකත්රික්කය තුළ අළුතින් එකතුවන නේ සහ වසසු සියළුම දිසකත්රික්කවල අළුතින් එකතුවන නේ අතර බහු ලියාපදිංචිය සහ

    * දිසකත්රික්කය තුළ අළුතින් එකතුවන නේ සහ වසසු සියළුම දිසකත්රික්කවල

    ්රවර්තන වර්ෂවේ ඡන්දහිමි නාමවේඛනවේ සහහන් නේ අතර බහු

    ලියාපදිංචියට,

    අදාළ වතොරතුරු,බහු ලියාපදිංචියට අදාළ කරුණු පරීක්ෂා කිරීවේ ක්රම ආශ්රවයන්

    පරීක්ෂා කරන ලදි. ඒ යටවත් අදාළ ඡන්ද හිමියන් වවත ලිපි යවා සිදුකරන ලද

    පරීක්ෂණවල දී ජාතික හැඳුනුේපත් අංකය යටවත් පුද්ගලින් වදවදනකු වහ ටට

    වැවී සංඛයාවක් සිටින අවසකාා ද අනාවරණය විය. බහු ලියාපදිංචිය අනාවරණය වූ

    ඡන්ද හිමියන් 124882ක ව නේ 2015 වර්ෂවේ දී ඉවත් කරන ලද අතර, එක් එක්

    මැතිවරණ වකොට්ඨාසයට අදාළව බහු ලියාපදිංචිය වහේතුවවන් ඉවත්කරන ලද නේ

    සංඛයාවට අදාළ විසකතර අං VI ෙරන සටහදනහි දක්වා තත.

    3.2.15. 2004 අංක 14 දරන ඡන්ද විමසීවේ (විවශේෂ විධිවිධාන) පනත මිනන් ඡන්දය ්රකාශ කිරීම සහහා වලංගු හැඳුනුේපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම නිසා, ඡන්දහිමියන් ගණන් ගැනීවේදි ජාතික හැඳුනුේපත ලබාවගන තති සියළුම ඡන්දහිමියන්ව හැඳුනුේපත් අංක සටහන්කර ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා වලස ගණන් ගන්නා නිලධාරීන්ට උපවදසක වදන ලදී. ඡන්දහිමි නාමවේඛන ්රතිවශ ධන අවසකාාවේදි ජාතික හැඳුනුේපත ඉදිරිපත් කර තතත්, ඡන්දහිමි නාමවේඛනය පිළිවයළ කිරීම සහහා සකසක කරන ලද පරිගණක වැඩ සටහනට අනුව, හැඳුනුේපත් අංකය නිවැරදි වනොවන අවසකාා හඳුනාවගන ඒවා පුද්ගලයන් ලියාපදිංචි කිරීවේ වදපාර්තවේන්තුව වවත වයොමු කිරීමට වමන්ම, ඡන්දහිමියන් දැනුවත් කිරීමටද පියවර ගන්නා ලදී. ඒ තුළින් හැඳුනුේපත් අංක වල වැරදි විශාල ්රමාණයක් නිවැරදි කර ගැනීමට අවසකාාව ලැබුණු අතර ජාතික හැඳුනුේපත් අංකය ඡන්දහිමි නාමවේඛනයට තතුළත් කිරීම නිසා විවිධ අවශයතා වවනුවවන් සකාාන කිහිපයකට නේ තතුළත් කර ගැනීමට ඡන්දහිමියන් දරන ලද උත්සාහයන් වළක්වා ගැනීමටද හැකියාව ලැබිණි. 2015 වර්ෂවේ ඡන්දහිමි නාමවේඛන ්රතිවශ ධනයට අදාළව ජාතික හැඳුනුේපත් අංකය ඉදිරිපත් කළ පුද්ගලින්ව විසකතර අං VII ෙරන සටහදනහිෙ 2006 වර්ෂවේ සිට 2015 වර්ෂය දක්වා වූ ඡන්දහිමි නාමවේඛන ්රතිවශ ධන වලදී ජාතික හැඳුනුේපත් අංක ඉදිරිපත් කළ පුද්ගලින් සංඛයාව පිළිබහ

    සංසන්දනාත්මක ්රකාශය අං VIII ෙරන සටහදනහිෙ දක්වා තත.

    3.2.16. එක් එක් ග්රාම නිලධාරි වසමට අදාළව හැඳුනුේපත් වනොමැති පුද්ගලයන් සංඛයාව

    සහ හැඳුනුේපත් වමවතක් ලබා වනොගැනීමට වහේතු එනේ, උපන් දිනය සනාා කිරීම

    සහහා උප්පැන්න සහතිකය වහ වවනත් කිසිඳු වේඛනයක් ඉදිරිපත් කිරීමට

    වනොමැතිවීම, හැඳුනුේපතක් ලබා ගැනීමට උනන්දුවක් වනොමැතිවීම වහ වවනත්

    වහේතු 2015 ්රතිවශ ධනවේදී ග්රාම නිලධාරින්වගන් ලබාවගන එම වතොරතුරු

    පුද්ගලයන් ලියාපදිංචි කිරීවේ වකොමසාරිසකවරයා වවත ලබාදීමට කටයුතු කළ අතර,

    ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීවේ වදපාර්තවේන්තුව එවැනි පිරිසක ඉලක්ක

  • 8

    කරගනිමින් හැඳුනුේපත් අුමතින් ලබාදීවේ වැඩපිළිවවලක් 2015 වර්ෂය තුළදීම

    ක්රියාත්මක කිරීමට පියවර ගන්නා ලදී.

    3.2.17. අේලසක පනත යටවත් සහ මැතිවරණ නීති යටවත් ඡන්ද විමසීේ වලදී සිදුකළ

    වරදවේ සහ වවනත් වහේතුමත සිර දඬුවේ විඳීම වහේතුවවන් 2015 වර්ෂවේදී

    මැතිවරණ වදපාර්තවේන්තුව වවත වාර්තා වූ පුද්ගලයන් 02 වදවනකුව නේ ඡන්ද

    හිමි නාමවේඛනවයන් ඉවත් කිරීමට පියවර ගැණිනි. විවිධ වහේතු යටවත් ඉවත්

    කරන ලද නේ වලට අදාළ විසකතර අං IX ෙරන සටහදනහි දක්වා තත.

    3.2.18. ඡන්ද හිමි නාමවේඛනය සහතික කිරීමට වපර වකටුේපත් නාමවේඛනය

    2015.12.23 දින සිට 2015.12.28 දින දක්වා වදපාර්තවේන්තු වවේ අඩවිවේ පළ

    කරන ලද අතර ටට අමතරව, දිසකත්රික් මැතිවරණ කාර්යාල වල සහ සියුමම ග්රාම

    නිලධාරි කාර්යාල වල ්රදර්ශනයට තබන ලදි. ඒ බවට පුවත්පත් දැන්වීේ හා විදුත්

    මාධය මිනන් මහජනතාව දැනුවත් කරමින් තමාව නම ඡන්ද හිමි නාමවේඛනයට

    තතුළත්ව තත්ද යන්න පරීක්ෂා කර, නම තතුළත් වනොමැති නේ 2015.12.28 දිනට

    වපර මැතිවරණ වකොමිෂම වවත වහ දිසකත්රික් මැතිවරණ කාර්යාල වවත දැනුේ වදන

    වලසට 2014 ්රතිවශ ධනවේදී වමන්ම 2015 වර්ෂවේදී ද මහජනතාව දැනුවත්

    කරන ලදී.

    3.2.14. 2015 වර්ෂවේ ඡන්දහිමි නාමවේඛනය 1480 අංක 44 දරන ඡන්ද හිමියන්

    ලියාපදිංචි කිරීවේ පනවත් 18 වැනි වගන්තිය යටවත් 2015.12.31 දින සහතික

    කරන ලදි. ඒ බවට එම පනවත් 20 වැනි වගන්තිය යටවත් අංක 1447/33 දරන

    2015.12.31 දිනැති ගැසට් ප්රවේ සහ එදින පුවත්පත්වල ද දැන්වීේ මගින් ්රසිද්ධ

    කරන ලදි.

    3.2.20. 2014 සහ 2015 යන වර්ෂවල ලියාපදිංචි වූ ඡන්ද හිමියන් සංඛයාව මැතිවරණ

    වකොට්ඨාස අනුව අං X ෙරන සටහදනහි දක්වා තත.2006 වර්ෂවේ සිට 2015

    වර්ෂය දක්වා එක් එක් මැතිවරණ වකොට්ඨාසයට අයත් ඡන්ද ්රවද්ශ වල ඡන්ද

    හිමියන් සංඛයාව පිළිබහ තුලනාත්මක සටහන අං X1 ෙරන සටහදනහි දක්වා

    තත.

    3.3. 2013 අං 27 ෙරන ඡන්ෙ හිමියන් ලියාපදංචි කිරිදේ (විදධේෂ විධි විනාන) පනත

    3.3.1. මෑත අතීතවේ දී ්රසකතවාදී සටන්කාමී වහ වවනත් කණ්ඩායමක යේ ක්රියාකාරකේ

    වල ්රතිලලයක් වශවයන් තතැේ තැනැත්තන් අභයන්තර වශවයන් අවතැන් වූ

    බැවින් ද, අභයන්තර වශවයන් අවතැන් වූ තැනැත්තන් එවසේ අවතැන් වීමට වපර

    ඔවුන්ව සකථිර වාසසකාාන පිහිටි මැතිවරණ වකොට්ඨාස වල දී සකවකීය ඡන්ද බලය

    පාවිච්චි කිරීමට එවසේ අභයන්තර අවතැන් වූ තැනැත්තන්ට සහ ඡන්දය දීමට

    සුදුසුකේ ලත් ඔවුන්ව දරුවන්ට හැකි කරවීම පිණිස අදාළ පනත 2013 ජුනි මස 21

    දින පාර්ලිවේන්තුවේදී සේමත කරන ලදී.

    3.3.2. 2013 අංක 27 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීවේ (විවශේෂ විධි විධාන) පනත

    ක්රියාත්මක වනකාලය වසර වදකකට සීමා වී තිබූ බැවින්, 2015 ්රතිවශ ධනයට එම

    පනවත් විධිවිධාන අදාළ වනොවීම සේබන්ධවයන් උනන්දුවක් දක්වන වද්ශපාලන

    පක්ෂ කිහිපයක් මැතිවරණ වකොමසාරිසකවරයා විමසන ලද අතර, ඒ අනුව එම

    විධිවිධාන තවත් වසර වදකකට දීර්ඝකර ගැනීමට අවශය කටයුතු ආරේභ කිරීම

    2015 වසවර්දී සිදුවිය.

  • 9

    04. ජනාධිපතිවරයා දත රාපත් ර ගැනීම පිළිබඳ ඡන්ෙ විමසීම - 2015.01.08

    4.1. 2010 ජනවාරි මස 26 දින පැවති ජනාධිපතිවරයා වත රාපත් කරගැනීම පිළිබහ ඡන්ද

    විමසීවේදී, 1481 අංක 15 දරන ජනාධිපතිවරයා වත රාපත් කරගැනීම පිළිබහ පනවත් 56(2)

    වගන්තිය යටවත් ජනාධිපතිවරයා වශවයන් වත රාපත් කරගන්නා ලද මහින්ද රාජපක්ෂ

    මහතා විසින් තම ර රකාලය තවත් වසර වදකක් ඉතිරිව තිබියදී ආණ්ඩුක්රම වයවසකාාවේ 31

    (3) (අ) වයවසකාාව අනුව වැවීදුර කාලයක් ර රය දැරීම පිණිස වරමක් ලබාගැනීම සහහා

    ජනතාව වවත සිය අභිලාෂය 2014.11.20 දින ්රකාශයට පත් කරන ලදී. ඒ අනුව මැතිවරණ

    වකොමසාරිසකවරයා විසින් ජනාධිපතිවරයා වත රාපත් කර ගැනීම පිළිබහ පනවත් වදවැනි

    වගන්තිය යටවත් වූ දැන්වීම 2014.11.21 දින අංක 1884/31 දරන අති විවශේෂ ගැසට් ප්රවේ

    පළ කරන ලද අතර එම දැන්වීම මගින් නාම වය ජනා භාර ගැනීම 2014.12.08 වන දිනට හා

    ඡන්ද විමසීම පැවැත්වීම 2015.01.08 වන දිනට නියම කරන ලදී. ඒ අනුව 2015 ජනවාරි මස

    08 දින පැවැත්වීමට නියමිත වූ හත්වන ජනාධිපතිවරණයට අදාළ මූලික සංවිධාන කටයුතු

    2014 වර්ෂවේ වනොවැේබර් සහ වදසැේබර් යන මාසවල සිදුකිරීමට අවශය පියවර ගන්නා ලදී.

    4.2. නාම වය ජනා භාර ගැනීම 2014 වදසැේබර් මස 08 දිනට නියම කිරීම නිසා තරඟ කිරීමට

    බලාවපොවරොත්තුවන අවප්ක්ෂකින් 2014 වදසැේබර් මස 07 දින මධයාහකන 12.00ට වපර

    තප මුදේ තැන්පත් කළ යුතු විය. ඒ අනුව නියමිත දිනය වනවිට පිළිගත් වද්ශපාලන පක්ෂ

    වලින් අවප්ක්ෂකින් 17 වදනකු හා අවනකුත් අවප්ක්ෂකින් 02 වදනකු තප මුදේ තැන්පත්

    කරන ලදී.

    4.3. නාමවය ජනා භාර ගැනීම 2014.12.08 දින රාජගිරිය මැතිවරණ මහවේකේ කාර්යාලවේ දී සිදු

    කරන ලද අතර, තප මුදේ තැන්පත් කරන ලද සියළුම අවප්ක්ෂකින් වවනුවවන්

    නාමවය ජනාප්ර මැතිවරණ වකොමසාරිසකවරයා වවත ඒ සහහා නියම කරන ලද වේලාව තුළ

    භාර දීම සිදු වකරිණි. නාමවය ජනා භාර ගැනීවමන් පසුව මැතිවරණ වකොමසාරිසකවරයා විසින්

    එම නාමවය ජනා ප්ර පරීක්ෂා කර, ඒවා පිළිගන්වන්ද නැතිද යන්න ්රකාශ කිරීම කළ යුතු

    විය. ඒ අනුව භාරවදන ලද සියළුම නාමවය ජනා ප්ර 1481 අංක 15 දරණ ජනාධිපතිවරයා

    වත රා පත්කර ගැනීවේ පනවත් විධිවිධාන වලට අනුකූලව භාරදී තිබූ බැවින් සියළුම

    නාමවය ජනා ප්ර පිළිගනු ලැබූ බව මැතිවරණ වකොමසාරිසකවරයා විසින් ්රකාශ කරන ලදී.

    නාමවය ජනා භාරවදනු ලැබූ අවප්ක්ෂකින්ව නාමාවලිය අං XII ෙරන සටහදනහි

    දක්වා තත.

    4.4 ජනාධිපතිවරයා වත රාපත්කර ගැනීම පිළිබහ පනවත් 2 වගන්තිය යටවත් ඡන්ද විමසීම

    පිළිබහ දැන්වීම 2014.11.21 දින නිකුත්කිරීමට අනුව අදාළ පනවත් 23(2) වගන්තියට අනුව

    ඡන්ද විමසීේ රාජකාරි වලට සේබන්ධවන රජවේ නිලධාරීන් සහහා තැපෑවලන් ඡන්දය දීවේ

    පහසුකේ සැලසිය යුතුව තිබුණි. ඒ අනුව තැපැේ ඡන්ද ඉේුමේපත් ඉදිරිපත් කිරීමට

    2014.11.30 දක්වා නියමිතව තිබූ කාලය නාමවය ජනා භාරගැනීවේ අවසන් දිනය වූ

    2014.12.08 දින දක්වා දින අටකින් දීර්ඝ කරන ලදී. වමම ඡන්ද විමසීම වවනුවවන් තැපැේ

    ඡන්ද අයදුේපත් 626,453ක් ලැබුණු අතර, ඒවාින් පිළිගත් තැපැේ ඡන්ද අයදුේපත් සංඛයාව

    541,452 ක් විය. සහතික කිරීවේ නිලධාරීන්ව කාර්යාල වලදී තැපැේ ඡන්ද සලකුණු කිරීම

    සහහා 2014.12.23 හා 24 යන වදදින නියම කරන ලද අතර, එදිනට සලකුණු කළ වනොහැකිවූ

    තැපැේ ඡන්ද පැකැට්ටු වත්රීේභාර නිලධාරි වවත භාරවගන ඒවා සලකුණු කිරීම සහහා

    දිසකත්රික් වත්රීේභාර නිලධාරි කාර්යාල වලදී 2014.12.30 දින සහ 2015.01.03 හා 2015.01.06

    යන දිනවල පහසුකේ සලසන ලදී.

    4.5 2014 වර්ෂවේ ඡන්දහිමි නාමවේඛනය 2014 ඔක්වත බර් මස 31 දින සහතික කිරීමට පියවර

    ගත් වහින් ජනාධිපතිවරණය සහහා 2014 වර්ෂවේ ඡන්දහිමි නාමවේඛනය භාවිතා කළ

    හැකි විය. ඒ නිසාම ලක්ෂ තුනකට ආසන්න නවක ඡන්දහිමියන්ට වමම ඡන්දය විමසීවේදී

  • 10

    ඡන්දය භාවිතා කිරීමට අවසකාාව උදාවිය. 2014 වර්ෂවේ ඡන්දහිමි නාමවේඛනයට අනුව

    ඡන්දහිමියන්ව සංඛයාව 1,50,44,440 කි. ඡන්ද වකොට්ඨාශ සංඛයාව 12021 ක් වූ අතර,

    ගැහැණු ඡන්ද දාිකාවන් සහහා වවන්කරන ලද ඡන්ද වපොළවේද සමඟ මුළු ඡන්ද වපොළවේ

    සංඛයාව 12314 ක් විය. එින් 8848 ක්ම රජවේ පාසේ වගොඩනැගිලි විය.

    4.6 2014 අංක 14 දරණ ඡන්ද විමසීේ (විවශේෂ විධිවිධාන) පනතට අනුව ඡන්ද විමසීමකදී ඡන්ද

    පත්රිකාවක් කිසියේ ඡන්ද දායකයකු වවත ලබාදීමට වපර ඡන්දදායකයා ජාතික හැඳුනුේපත

    අනුව හඳුනාගත යුතු වේ. එවහත් කිසිදු බාධාවකින් වතොරව ජාතික හැඳුනුේපත මහජනතාව

    වවත ලබා ගැනීමට අවශය පහසුකේ සලසන වතක් හා සියළුම ඡන්ද දායකයන් වවත ජාතික

    හැඳුනුේපත් නිකුත් කර අවසන්වන වතක් වවනත් අනනයතා වේඛන ද ඡන්දය විමසීවේ

    කාර්යය සහහා පිළිගැනීමට තීරණය වකරිණි. ටට අමතරව ජාතික හැඳුනුේපත වහ වවනත්

    අනනයතා වේඛනයක් වනොමැති ඡන්ද දායකයන් වවත මැතිවරණ වදපාර්තවේන්තුව විසින්

    තාවකාලික හැඳුනුේපත් නිකුත් කිරීමටත්, පසුගිය ඡන්ද විමසීේ සහහා නිකුත් කරන ලද

    තාවකාලික හැඳුනුේපත් නැවත වලංගුවකොට ලබාදීමටත් කටයුතු කරන ලදී. ඒ අනුව

    ජනාධිපතිවරණ ඡන්ද විමසීවේදී අළුතින් තාවකාලික හැඳුනුේපත් 206,604 ක් නිකුත් කළ

    අතර, යාවත්කාලීන කරන ලද තාවකාලික හැඳුනුේපත් ්රමාණය 18134 ක් විය.

    4.7 ජනාධිපතිවරයා වත රා පත්කර ගැනීම පිළිබහ පනවත් 24 වගන්තියට අනුව ලියාපදිංචි

    සියළුම ඡන්ද දායකයන් වවත නිල ඡන්ද දැන්වීේ පත්රිකාවක් යැවිය යුතු වේ. ඒ අනුව

    ඡන්දදායකයන්ව ලියාපදිංචි විසකතර හා ඡන්දවපොළට අදාළ විසකතර සටහන් කරන ලද නිල

    ඡන්ද දැන්වීේ පත්රිකා ඡන්ද දායකයන් වවත වබදාහැරීම සහහා 2014.12.20 දින තැපැේ

    වදපාර්තවේන්තුව වවත භාරවදන ලදී. ඡන්දහිමි නාමවේඛනවේ නේ සහහන් ඡන්ද

    හිමියන්වගන්, ඡන්ද විමසීමට ආසන්න කාල සීමාවක් දක්වා විවද්ශගතව සිටි සහ මියවගොසක

    සිටි අයව විසකතර ග්රාම නිලධාරීන්වගන් ලබාවගන එම වතොරතුරු අදාළ නිල දැන්වීේ

    පත්රිකාවල මුරාවක් මිනන් තබන ලදී. තවද, ඡන්ද විමසීවේදී තැපැේ ඡන්ද හිමියන්ව නේ

    වලට අදාළවද නිල ඡන්ද දැන්වීේ පත්වල මුරා තබා භාරවදන ලදී. ඡන්දවපොළභාර වජයෂකඨ

    ඡන්ද සකාානාධිපතිවරුන් වවත ලබා දී තිබූ ඡන්දහිමි නාමවේඛන වලද විවද්ශගතව සිටින,

    මියවගොසක තති සහ තැපැේ ඡන්දහිමියන්ව විසකතර සටහන් කර යවන ලද අතර, ඒ තුළින්

    වහොර ඡන්ද දැමීම වැළැක්වීම අවප්ක්ෂා කරන ලදී.

    4.8 17 වන ආණ්ඩුක්රම වයවසකාා සංවශ ධනයට අනුව නිදහසක හා සාධාරණ ඡන්ද විමසීමක් තහවුරු

    කිරීම සහහා අවශය පියවර වශවයන්,

    4.8.1 - සියළුම විදුත් හා මුරිත මාධය ආයතන වවත මාධය උපමාන නිකුත් කිරීම

    4.8.2 - රාජය සේපත් අනිසි වලස භාවිතා කිරීම වැළැක්වීම සහහා සියළුම රාජය

    ආයතන වවත ලිඛිත දැන්වීේ කිරීම 4.8.3 - මැතිවරණ මහවේකේ කාර්යාලවේ සහ සියළුම දිසකත්රික් වත්රීේභාර නිලධාරි කාර්යාලවල පැමිණිලි මධයසකාාන විවෘත කර, වගකිව යුතු නිලධාරීන් පත්කර, පැමිණිලි භාරගැනීම හා ඒ සහහා ක්ෂණික විසඳුේ ලබාදීවේ වැඩ පිළිවවලක් ක්රියාත්මක කිරීම 4.8.4 අවප්ක්ෂක ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීම

    4.8.5 මැතිවරණ රාජකාරි සහහා පත් කරනු ලබන වපොලිසක නිලධාරීන්ට මඟ වපන්වීවේ උපවදසක මාලාවක් වපොලිසකපතිවරයා මාර්ගවයන් ලබාදීම වැනි ක්රියාමාර්ග ගන්නා ලදී.

  • 11

    4.4 තරඟකරනු ලබන අවප්ක්ෂකයන් සහහා ජනාධිපතිවරයා වත රාපත්කර ගැනීම සහහා පනවත්

    117(1) වන වගන්තිය අනුව ශ්රී ලංකා පවපවාහිනී සංසකාාව හා ශ්රී ලංකා ගුවන් විදුලි සංසකාාව

    මිනන් වනොමිලවේ ්රචාරණ පහසුකේ ලබාවදන ලද අතර, තරඟකරනු ලබන අවප්ක්ෂකයන්

    14 වදනා වවනුවවන් එවලස ලබාවදන ලද මුළු ්රචාරක කාලසීමාව පැය 28 කුත් විනාවී 30

    ක් විය.

    4.10 ඡන්ද විමසීම සහ ගණන්කිරීවේ කාර්යය සහහා රජවේ වදපාර්තවේන්තු / ආයතනවල

    වසේවවේ නියුතු නියමිත සුදුසුකේ සපුරන ලද රාජය නිලධාරීන් 200000 කට ආසන්න

    ්රමාණයක් වයොදවනු ලැබීය. ඡන්ද ගණන් කිරීම ගණන් කිරීවේ මධයසකාාන 1414 කදී

    සිදුකරන ලද අතර, එම සංඛයාවවන් 304 ක් තැපැේ ඡන්ද ගණන් කිරීවේ මධයසකාාන විය.

    4.11. ඡන්ද විමසීවේ සහ ඡන්ද ගණන් කිරීවේ කටයුතු නිරීක්ෂණය සහහා වද්ය ය/ විවද්ය ය

    නිරීක්ෂණ ආයතන සහහා අවසකාාව සලසා වදන ලදී. වද්ය ය නිරීක්ෂණ සංවිධාන අතරින්

    නිදහසක හා සාධාරණ මැතිවරණයක් සහහා ජනතා ක්රියාකාරීත්වය (PAFFREL) හා මැතිවරණ ්රචණ්ඩ ක්රියා නිරීක්ෂණ මධයසකාානයට (CMEV) ඡන්ද වපොළ අවට වමන්ම ඡන්ද වපොළ

    තුළ ද නිරීක්ෂකයන් රහවා තබමින් නිරීක්ෂණ කටයුතු කිරීමට අවසර ලබා දුන් අතර, තවත්

    වද්ය ය නිරීක්ෂණ සංවිධාන හතරකට ඡන්ද වපොළින් පිටත සිට නිරීක්ෂණ කටයුතු කිරීමට

    අවසකාාව සලසන ලදී. ඡන්ද ගණන් කිරීවේ කටයුතු හා ්රතිලල වගුගත කිරීවේ කටයුතු

    නිරීක්ෂණය සහහා නිරීක්ෂණ සංවිධානවල ඉේලීේ වමයට පූර්ව ඡන්ද විමසීේවලදී ලැබුණද

    ඒ සහහා අවසකාාවක් ලබා වනොවදන ලදි. එවහත් ජනාධිපතිවරණවේ දී වත්රීේභාර නිලධාරී

    කාර්යාලවලදී ඡන්ද ගණන් කිරීවේ කටයුතු වමන්ම ්රතිලල වගුගත කිරීවේ කටයුතු

    නිරීක්ෂණයට නිරීක්ෂණ සංවිධානවලට ඉඩසලසන ලදි. ටට පරිබාහිරව මැතිවරණ

    මහවේකේ කාර්යාලවේ අවසන් ්රතිලලය සකසක කිරීවේ කටයුතු නිරීක්ෂණයටද නිරීක්ෂණ

    සංවිධානවලට අවසකාාව ලබාවදන ලදි.

    4.12. විවද්ය ය නිරීක්ෂණ සංවිධාන වශවයන්, ආසියාතික මැතිවරණ බලධාරීන්ව සංගමය

    (AAEA)සහ දකුණු ආසියාතික මැතිවරණ බලධාරීන්ව සංගමය (FEMBoSA) යන

    සංවිධානවල නිරීක්ෂකයන් ඍජුවම මැතිවරණ වදපාර්තවේන්තුවේ සේබන්ධීකරණවයන්

    සහභාීත වූ අතර, වපොදු රාජය මණ්ඩල නිරීක්ෂකයන් පිළබහ සේපූර්ණ සේබන්ධීකරණය

    අදාළ ආයතනය විසින්ම සිදුකරන ලදී.

    4.13 ඡන්ද විමසීමට සහ ඡන්ද ගණන්කිරීමට අදාළව වද්ශපාලන පක්ෂ / අවප්ක්ෂකයන් තුළ

    පැවති සැක සංකා දුරුකිරීවේ පියවර ැසසක් වද්ශපාලන පක්ෂ වේකේවරුන් / අවප්ක්ෂකයන්

    දැනුවත් කරමින් ක්රියාත්මක කළ අතර, ඡන්ද ගණන්කිරීවේ කටයුතු හා ්රතිලල

    වගුගතකිරීවේ කටයුතු නිරීක්ෂණය සහහා වමයට වපර මැතිවරණවලදී දිසකත්රික්කය තුළදී

    පමණක් අවසකාාව සලසන ලද නමුත්, වමම ජනාධිපතිවරණවේදී අවසන් සමසකා ්රතිලලය

    සකසකකරන ලද මැතිවරණ මහවේකේ කාර්යාලවේ ්රතිලල වගුගතකිරීවේ කටයුතු

    නිරීක්ෂණය සහහාද වද්ශපාලන පක්ෂ වේකේවරුන්ට / නිවය ිතතයන්ට වමන්ම වත රාගනු

    ලැබූ නිරීක්ෂණ සංවිධාන වලටද අවසකාාව සලසන ලදී. ඒ ආකාරවයන් පනවත් සහහන්

    නිවය ිතතයන් සංඛයාවට අමතරව ජනාධිපතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීම හා ්රතිලල

    වගුගත කරන සකාාන සහහා එක් එක් අවප්ක්ෂකයා වවනුවවන් නිශකචිත සංඛයාවකට ගණන්

    කිරීවේ පරිශ්ර හා ගණන් කිරීවේ ශාලා ්රමාණය අනුව නිවය ිතතයන් පත්කිරීමට අවසකාාව

    සලසන ලදි. ගණන් කිරීවේ මධයසකාාන වලට අවශය ආරක්ෂාව වපොලිසිය විසින් සපයන

    ලදී.

  • 12

    4.14 ඡන්ද විමසීම සහහා අවශය බඩුබාහිරාදිය සහ නිලධාරීන් ඡන්ද මධයසකාාන වවත පිටත්කර

    යැවීම 2015.01.07 දින සිදුකරන ලද අතර, ටට පසු දින එනේ, 2015.01.08 දින ඡන්ද විමසීම

    අවසන් වකොට ඡන්ද වපට්ටි සියේල ගණන්කිරීවේ මධයසකාාන වවත ලැබීවමන් පසුව

    මැතිවරණ වකොමසාරිසකවරයාව උපවදසක පරිදි ඡන්ද ගණන්කිරීමට අදාළ කටයුතු සිදුවකොට

    ්රතිලලය මැතිවරණ වකොමසාරිසකවරයා වවත වාර්තා කිරීම වත්රීේභාර නිලධාරීන්ව වගකීම

    විය. එවලස වත්රීේභාර නිලධාරීන්වගන් ලැවබන ඡන්ද ගණන්කිරීවේ ශාලා මට්ටවේ

    ්රතිලලය තුළින් දිසකත්රික්කවේ ඡන්ද ්රවද්ශ හා දිසකත්රික් ්රතිලලය සැකසීම මැතිවරණ

    මහවේකේ කාර්යාලවේදී සිදුකරන ලදී. ඒ ආකාරවයන්ම දිසකත්රික් වත්රීේභාර නිලධාරීන්ද

    ඡන්ද ්රවද්ශ මට්ටවේ සහ දිසකත්රික් මට්ටවේ ්රතිලලය සකසකකර මැතිවරණ වකොමසාරිසකවරයා

    වවත එවන ලදී. වමම ජනාධිපතිවරණවේදී මැතිවරණ මහවේකේ කාර්යාලවේදී ්රතිලල

    වගුගතකිරීම, මාණ්ඩලික නිලධාරීන්වගන් සමන්විත කණ්ඩායමක් විසින් ්රතිලලය අතින්

    සැකසීම, වකොළඹ විශකව විදයාලවේ පරිගණක ආයතනය මිනන් පරිගණකවයන් ්රතිලලය

    සැකසීමට අමතරව, දිසකත්රික්ක විසින් ්රතිලල වේඛන Scan කර, වගන්වාවගන මැතිවරණ

    මහවේකේ කාර්යාලවේ පරිගණක අංශවයන්ද ්රතිලල සැකසීම යන තුන් ආකාරයකින්

    ්රතිලල සකසකකිරීම සිදු කරන ලදී. ඒ අනුව මැතිවරණ මහවේකේ කාර්යාලවේ අංශ තුනකින්

    පිළිවයල කරන ලද ්රතිලල වේඛන හා දිසකත්රික් වත්රීේභාර නිලධාරීන් විසින් එවන ලද

    අවසන් ්රතිලලය පරීක්ෂා කරමින්, එම සිේ ආකාරවේ ්රතිලලය සමානවේ නේ පමණක්

    ්රතිලල ්රකාශයට පත්කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව, දිසකත්රික් වත්රීේභාර නිලධාරි විසින්

    දිසකත්රික් මට්ටවේදී ඡන්ද ්රවද්ශ හා දිසකත්රික් අවසන් ්රතිලලය මැතිවරණ වකොමසාරිසකවරයාව

    අනුමැතිය ලද පසු ්රචාරණය කරනු ලැබූ අතර, ්රතිලල නිවැරදි බවට තහවුරු කරගැනීවමන්

    පසු මැතිවරණ වකොමසාරිසකවරයා විසින් ්රතිලලය පවපවාහිනී හා ගුවන්විදුලි මාධය මිනන්

    ්රචාරය කිරීමට කටයුතු කරන ලදී.

    4.15 ඉහත කී ආකාරවයන් මැතිවරණ වකොට්ඨාශ 22 කට අදාළ ්රතිලල වේඛන ලැබීවමන් පසුව

    එක් එක් අවප්ක්ෂකයාව වාසියට දී තති ඡන්ද සංඛයාව මැතිවරණ වකොමසාරිසකවරයා විසින්

    ගණන් බලා, ජනාධිපතිවරයා වලස වත්රීපත්වන අවප්ක්ෂකයා කවුරුන්ද යන්න මැතිවරණ

    වකොමසාරිසකවරයා විසින් ්රකාශ කළ යුතු විය. ඒ අනුව අවප්ක්ෂක ෛමත්රීපාල සිරිවසේන

    මහතා ජනාධිපතිවරණවේදී වදන ලද මුළු ඡන්ද සංඛයාව වූ 12,123,452 න් හරි අඩක් වූ

    6,061,726 යන සංඛයාව ඉක්මවා ඡන්ද 155436 ක් ද සමඟ මුළු ඡන්ද 6,217,162 ක්

    ලබාවගන තිබූ බැවින්, 2015 ජනාධිපතිවරණයට අදාළවද මනාප ගණන්කිරීවේ

    අවශයතාවයක් වනොවීය. 1481 අංක 15 දරන ජනාධිපතිවරයා වත රාපත්කර ගැනීම පිළිබහ

    පනවත් 64(2) වගන්තිය අනුව අවප්ක්ෂක ෛමත්රීපාල සිරිවසේන මහතා ජනාධිපතිවරයා වලස

    වත රාපත්කර ගනු ලැබූ බව 2015.01.04 දින මැතිවරණ වකොමසාරිසකවරයා විසින් මැතිවරණ

    මහවේකේ කාර්යාලවේදී ්රකාශ කරන ලදී. අවප්ක්ෂක ෛමත්රීපාල සිරිවසේන මහතා

    ජනාධිපතිවරයා වලස වත රාපත්කරගත් බවට වූ නිවේදනය 2015.01.04 දින අංක 1846/26

    දරන අතිවිවශේෂ ගැසට්ප්රය එදිනම පළ කරන ලදී. එක් එක් අවප්ක්ෂකයා ලබාගත් ඡන්ද

    සංඛයාව පිළිබහ විසකතර අං XIII ෙරන සටහදනහි දක්වා තත

  • 13

    05. පාර්ලිදේන්තු මැතිවරණය - 2015.08.17

    5.1 ශ්රී ලංකා ්රජාතාන්ත්රික සමාජවාදී ජනරජවේ ආණ්ඩුක්රම වයවසකාාවේ 70 වන වයවසකාාවේ

    සහ 1481 අංක 1 දරන පාර්ලිවේන්තු මැතිවරණ පනවත් 10 වන වගන්තියට අනුව

    ජනාධිපතිවරයා වවත පැවරී තති බලතල ්රකාරව හත්වන පාර්ලිවේන්තුව, 2015 ජුනි මස 26

    දින විසුරුවා හරින ලදී. 2015 ජුනි මස 26 දිනැති අංක 1420/38 දරන අතිවිවශේෂ ගැසට්ප්රයට

    අනුව, 2015.08.17 වන දින පාර්ලිවේන්තු මැතිවරණය පැවැත්වීමටත්, ඒ වවනුවවන් වූ

    නාමවය ජනා භාරගැනීම සියළුම මැතිවරණ වකොට්ඨාසවලදී 2015 ජූලි මස 06 දිනවයන්

    ආරේභව ජූලි මස 13 වන දින දහවේ වදොළහට අවසන් කිරීමටත් දින නියමකරන ලදී.

    5.2 පාර්ලිවේන්තුව විසුරුවා හැරීවේ නිවේදනය ්රකාශයට පත් කරන ලද අවසකාාව වනවිට වලංගු

    ඡන්දහිමි නාමවේඛනය වූ 2014 වර්ෂවේ ඡන්දහිමි නාමවේඛනය අනුව ආණ්ඩුක්රම

    වයවසකාාවේ 48(8) වයවසකාාව යටවත් එක් එක් මැතිවරණ වකොට්ඨාසය වවනුවවන්

    වත රාපත්කරගත යුතුව තති මන්ත්රීවරු සංඛයාව පිළිබහ නියමය මැතිවරණ

    වකොමසාරිසකවරයා විසින් 2015.01.14 දින අංක 1848/6 දරන ගැසට්ප්රවේ පළකර තිබිණි.

    එම ගැසට්ප්රවේ සහහන් මන්ත්රී සංඛයාව එක් එක් මැතිවරණ වකොට්ඨාසවයන් වත රාගත

    යුතු විය.

    5.3 නාමවය ජනා දැන්වීවමහි එක් එක් මැතිවරණ වකොට්ඨාසය වවනුවවන් එක් එක් පරිපාලන

    දිසකත්රික්කවේ දිසකත්රික් වේකේවරයා දිසකත්රික් වත්රීේභාර නිලධාරි හැටියට නාමවය ජනා

    භාරගනු ලබන බව හා පරිපාලන දිසකත්රික්ක වදකකින් සමන්විත යාපනය මැතිවරණ

    වකොට්ඨාසය (යාපනය සහ කිලිවනොච්චිය) වවනුවවන් යාපනය දිසකත්රික් වේකේවරයාද

    පරිපාලන දිසකත්රික්ක තුනකින් සමන්විත (වවුනියාව, මන්නාරම හා මු