8
COMPUTER NETWORKS සසසසසසසස (03. NETWORK DEVICES) C. Paranamana 1

Network devices c_paranamana

Embed Size (px)

Citation preview

Page 1: Network devices c_paranamana

1

COMPUTER NETWORKS

සිංහලෙ�න්

(03. NETWORK DEVICES)C. Paranamana

Page 2: Network devices c_paranamana

2

Network Devices◦ අපි බ�මු network එකකදි අපි භාවිතා කරන devices ලෙ�ානවද, ඒවායින් ලෙවන්ලෙන් ලෙ�ානවදකිය�ා.

◦ අපි network එකක්දි භාවිතා කරන මූලික� devices ත�යි,

◦ Hub◦ Switch◦ Bridge◦ Router◦ Modem

Page 3: Network devices c_paranamana

3

01. Hub ◦Hub එකක් network එකකතියන devices එකිලෙනකසම්බන්දකරනවා. ◦ අපිකලින්කතා කරපු star topology එලෙක් devices ඔක්ලෙකා� hub එකක්වැනි device එකකට

සම්බන්ද ලෙව�ා තිලෙයන්න පුලුවන්. ◦Hub එක වැඩකරන්ලෙන් OSI Model එලෙක් physical layer එලෙක් ( ඒ layers ලෙ�ානවද කිය�ා අපි

පසු පාඩ�කින්බ�මු )◦Hub එකක් අපිහදුන්වනවා unintelligent device එකක්විදියට. එලෙහ�කියන්න ලෙ+තුවත�යි,

උදාහරනයක් විදියට අපි හිතමු Machine A ඉද�Machine B ටmessage 1 ක්යනවා කිය�ා. ලෙම්message එකමුලින්� යන්ලෙන් Hub එකට. ඊටපස්ලෙස් hub එක ලෙම්message එක network එලෙක්

හැ� device එකට� යවනවා. අනිත් devices ලෙම්message එකත�න්ට ලෙනලෙ�යිකිය�ා receive ලෙනාකර ඉන්නවා. Machine B එකට ලෙම්message එකආව� එයා ඒක receive කරනවා. H

◦Hub එකක් ලෙම් විදියට එකmachine එකකට යවන්නඕනmessage එකක් අනිත්හැලෙ�ෝට� යවන නිසයි අපිකියන්ලෙන් hub එකක් unintelligent device එකක්කිය�ා.

Page 4: Network devices c_paranamana

4

02. Switch ◦ Switch එකත් hub එකවලෙ6ත�යි. හැබයි ඊට වඩා බුද්ධි�ත්. Switch එකකිනුත් network

එලෙක් devices සම්බන්ද කරගන්නවා. ◦Hub එක වලෙ6 ලෙනලෙ�යි, switch එක network එලෙක් device එකකින්�ැලෙබනmessage

එකක්යවන්ලෙන් ඒmessage එක�ැලෙබන්න ඕන ලෙකනාට විතරයි. ◦ ඒනිසා අපිටකියන්න පුලුවන් switch එකක් intelligent device එකක්කිය�ා.

Page 5: Network devices c_paranamana

5

03. Bridge ◦ Bridge එකකින්හැකියාවක් �ැලෙබනවා network segments ලෙදකක් එකට එකතුකරන්න.◦ ඒනිසා එක network segment එකක ඉන්න devices ව�ටහැකියාව �ැලෙබනවා අනිත්

network segment එලෙක්තියන resources භාවිතා කරන්න. ◦ විශා� network එකක්කුඩා network segments ව�ට ලෙවන්කරන්නත් bridge එකක්

භාවිතා කරන්න පුලුවන්. ◦ Bridge එකක් physical layer එලෙක් වලෙ6� data link layer එලෙකත් වැඩ කරනවා. ◦ ඒ වලෙ6� ත�යි repeater එකකගති�ක්ෂණත් Bridge   එකක් සතු ලෙවනවා.

Page 6: Network devices c_paranamana

6

04. Router ◦ Router එකකමූලික�කාර්ය ත�යි data packets නිවැරදිව network එකකින්තවත්

network එකකට route කරන එක. ◦ Router එක traffic අඩු� �ාර්ගය ඔස්ලෙස් ගිහින්ත�යි අඩු�කාලෙ�කින් data packet එක

නිවැරදි destination එකට ලෙගනියන්ලෙන්. ◦Data packet එක�ැබිය යුත්ලෙත්කාටද කියන එක දැන්ගන්ලෙන් data packet එලෙක්තියන

logical address එක �ාර්ගලෙයන් ( වැඩි විස්තර පසු පාඩම් ව�දී දක්වන්න බ�ාලෙපාලෙරාත්තු ලෙවමි :D )

◦ Router එකක් OSI Model එලෙක් network layer එලෙක්ත�යි operate ලෙවන්ලෙන්. ◦ Bridge එකකට වඩා ඉහ� layer එකක operate ලෙවනනිසා router එකක processing

speed එක වලෙ6� filtering capability එකත්වැඩියි.

Page 7: Network devices c_paranamana

7

05. Modem ◦Modem එකකමූලිකකාර්ය ලෙවන්ලෙන් analog signal, digital signal බවටත් digital signals,

analog signals බවටත් පරිවර්තනයකිරී�යි. එලෙහ�ත්නත්නම් Modulation සහ DE-modulation.

◦Modem එකක් Internal සහ External ආකාර වලින් දැකගන්න පුලුවන්. ◦ පරිගනකයක්තවත් පරිගනයක් ස�ග telephone network එකක්හරහා සන්නිලෙJදනය

කිරී�modem එකභාවිතා වන අවස්තාවක්. ලෙ�හිදී, එක් පරිගනකයකින්යවන digital signal එක telephone network එලෙකදී analog signal බවටත්, නැවත අනික් පරිගනකයට

සම්බන්ද වීලෙම්දී එය digital signal එකක්බවටත්modem එකවිසින් පරිවර්තනයකරයි.

Page 8: Network devices c_paranamana

8

Thank You!

තුන්වන පාඩ� ලෙ�තනින්නි�යි. Computer Networks ගැන වැඩිදුර විස්තර ලෙම් link එලෙකන් �බාගතහැක.

http://networkingbasicscp.blogspot.com/