9
COMPUTER NETWORKS සසසසසසසස (01. TYPES OF NETWORKS) C. Paranamana 1

Types of networks c_paranamana

Embed Size (px)

Citation preview

Page 1: Types of networks c_paranamana

1

COMPUTER NETWORKS

සිංහලෙ�න්

(01. TYPES OF NETWORKS)C. Paranamana

Page 2: Types of networks c_paranamana

2

Types of Networks◦Networking Basics ව� ප�මුවන පාඩම විදියට අපි බ�මු types of networks එලෙහමත්නැත්නම්

මූලික ජා� වර්ග ලෙමානවද කිය�ා.

◦ අපිට මූලික වශලෙයන් දැකගන්නතියන ජා� වර්ග තමයි, 

◦ LAN       ◦ WAN      ◦ WLAN   ◦ MAN          ◦ PAN◦ VPN

◦ දැන් අපි එකින් එකබ�මු ලෙම් ජා� වර්ග ලෙමානවද කිය�ා

Page 3: Types of networks c_paranamana

3

01. LAN – Local Area Network◦ LAN   එකකදි කුඩා වපසරියක විහිදි�ා තියන devices  තමයි එකිලෙනකසම්බන්ද ලෙවන්ලෙන්.

◦ උදාහරනයක් වශලෙයන් ලෙමය ලෙගයක්,   බිල්ඩිමක් වැනිකුඩා ඉඩක් තමයිආවරනයකරන්ලෙන්. 

◦  ලෙමහිදී devices  එකිලෙනකසම්බන්දකරන්න වැඩි වශලෙයන්භාවිතා  කරන්ලෙන් Ethernet cables.

◦ජා�යකdevices  එකිලෙනකසම්බන්ද ලෙවන්ලෙන් ලෙමානවා හරහාද කිය�ා අපි වැඩි විස්තර එක්කපසු පාඩමකින් ඉලෙගනගමු.

Page 4: Types of networks c_paranamana

4

02. WAN – Wide Area Network◦WAN   එකක්ස්වභාවලෙයන්ම LAN  එකකට වඩා පුලුල්. ◦  උදාහරනයක් විදියට අපිට දක්වන්න පුලුවන් රටවල් ලෙදකක් අතර Network එකක්. ◦    සමහර ලෙව�වට විශා� නගර ලෙදකක අතරතිලෙබන devices   සම්බන්ද කිරීමකුත් අපිටWAN  එකක්විදියට දක්වන්න පුලුවන්.◦ අපි නිතරම පාවිච්චිකරන Internet  එකකියන්ලෙනත්

ලෙම් වලෙ; ජා�යක්.◦  ලෙම් වලෙ; ජා�යක devices   සම්බන්ද කරන්න උදව් ලෙවන්ලෙන් routers.

Page 5: Types of networks c_paranamana

5

03. WLAN – Wireless Local Area Network◦WLAN   කියන්ලෙනත් LAN වර්ගයක්. ◦  ලෙවනසකටතිලෙයන්ලෙන් LAN   ව�දි වලෙ; cables   මත depend  ලෙවන්ලෙන්නැති එක.◦  ලෙම් වලෙ; network   එකකභාවිතා ලෙවන්ලෙන්Wi-fi   වලෙ; wireless technologies. ◦නිලෙවස්ව�,   ලෙපාඩි business domains  ව� ලෙම් ජා� වර්ගය භාවිතා ලෙවනවා.

Page 6: Types of networks c_paranamana

6

04. MAN – Metropolitan Area Network◦MAN   එකක්සාමන්ලෙයන්WAN   එකකට වඩා ලෙපාඩි අතර LAN  එකකට වඩා ලෙ�ාකු වපසරියක

 තියන devices  එකිලෙනකසම්බන්ද කරනවා.◦ උදාහරනයක් විදියට මාතර සහගාල්� යනනගර ලෙදක අතර ලෙගාඩනගන ජා�යක් ලෙම් යටතට

ගන්න පුලුවන්. ◦  ලෙමම ජා� වර්ගලෙ=දි ලෙබාලෙහෝවිට භාවිතා කරන්ලෙන් routers, switches. ◦  ඒ වලෙ;ම ලෙමහිදී routers  connect   කරන්න fibre optic cables  භාවිතා ලෙවනවා.

Page 7: Types of networks c_paranamana

7

05. PAN – Personal Area Network◦ PAN  කියන්ලෙන්තනි පුද්ග�ලෙයක් වටා නිර්මානය ලෙවන්න පුලුවන් ජා�යකට. ◦ LAN   එකක අනු ලෙකාටසක් විදියට අපිට PAN  එකක් දක්වන්න පුලුවන්. ◦  උදාහරනයක් විදියට එක් පුද්ග�ලෙයක් වලෙBතියනmobile phone   එකක්සහ laptop  එකක්

 අතර ලෙම් වලෙ; network  එකක්නිර්මානයකරන්න පුලුවන්. ◦  ලෙමහිදී භාවිතා ලෙවන්ලෙන් bluetooth   වලෙ; wireless technologies.

Page 8: Types of networks c_paranamana

8

06. VPN – Virtual Private Network◦ VPN   කියන්ලෙන් secure connection එකක්. ◦ Secure data   අලෙC ජා�ලෙ= තව ලෙකලෙනක්ට යවන්නතමයි අපි ලෙD වලෙ; connection  එකක්

භාවිතා කරන්ලෙන්.◦  උදාහරනයක් විදියට extranet  එකක් ලෙම් තාක්ශනයභාවිතා කරන්න පුලුවන්

 තමන්ලෙ; organization   එලෙක් data  හුවමාරැ කරගන්න.

Page 9: Types of networks c_paranamana

9

Thank You!

පළමු පාඩම ලෙමතනින්නිමයි. Computer Networks ගැන වැඩිදුර විස්තර ලෙම් link එලෙකන් �බාගතහැක.

http://networkingbasicscp.blogspot.com/