7
දදදද දදදදදද සසසසසස සසසස සසසස සසස සස සසසස සසසසසස සසසසසසසස

Daham yathra

Embed Size (px)

Citation preview

Page 1: Daham yathra

දහම් යාත්‍රා සද්ධම් ආර්ය පදනම ගෙ න එන දහගෙම් නැවුම් අත්දැකීම

Page 2: Daham yathra

හැදින්වීම

• බුදු දහගෙම් නිර්මල සහ ප්‍රාගෙයෝගික හා විවෘත භාවය නිසා එය එදිගෙනදා ජීවිතය සාර්ථක කර ැනීමට විවිධාකාර පැතිකඩ අනුසාරගෙයන් සිදුකල හැක.

• වර්තමාන තරඟකාරී සමාජ රටාව නිසා අගෙ2 ත සිත විඩාබර තියක් උසුලයි. ඒ නිසාම රැකියාව, පවුල් ජීවිතය නීරස පීඩාකාරී බවක් දරයි.

• එම ස්වභාවය ම හරවා නිමින් ජීවිතය වඩා උද්ගෙයාගිමත් එකක් බවට හැරවීම සඳහාත් රැකියා කරන කාලය වඩා ඵලදායී කර ැනීම පිණිසත් ගෙබෞද්ධ ඉ ැන්වීම්

ගෙයාදා ත හැක.• ඒක පුද් ල ඵලදායීතාවය ඉහළ නැංග්විමටත් අන්තර් පුද් ල සම්බන්ධතාවයන්

ශක්තිමත් කිරීමටත් බුදු දහගෙම් එන ඉ න්වීම් ගෙයාදා ත හැක.• ධනාත්මක චින්තනයත් අවධානය ඉවසීම ආදී උසස් මානව ැණදම් ගෙරෝපණය

කිරීමට ගෙමම සදහම් චාරිකා වැඩසටහන් මාලාව සන්විධානය කර ඇත

Page 3: Daham yathra

රණ බිමට බුදු සිසිල• රට ජාතිය ආ ම ගෙවනුගෙවන් තම ජීවිතය පුජා කල වීගෙරෝදාර රණ විරැවන්ටත් ඔවුන්ගෙග්

පවුල් වල සාමාජිකයන්ටත් පුණ්‍යානුගෙමෝදනාත්මක කෘතඥතාවය දැක්වීම. ගෙමමගින් දැනට සුජීවත්ව සිටින රණවිරැවන්ගෙග් චිත්ත ධෛධර්යය ඉහල නැංග්වීමට

බලාගෙපාරාත්තු ගෙZ.• වැඩසටහනට සහභාගීවන රණ විරැවන්ට සහ අගෙනක් සියළු ගෙදනාටම ගෙසත් පැතීම

ඔවුන් කල සියළු කැපකිරීම් ඇ යීම. දැනට සිදු කරන ගෙස්වය පැසසීම.• භාවනාව තුලින් රණ විරැවන්ට තාක්ෂණික වශගෙයන් වැද ත්වන දියුණු තියුණු වන

කුසලතා පිලිබද හැදින්වීමක් සිදුකිරීම.• එම කුසලතාවයන් රණ පිටියට පමණක් ගෙනා එදිගෙනදා ජීවිතය සාර්ථක කර ැනීමටද

උපකාරී වන ආකාරය සාකච්ජා ගෙකගෙර්. • අවසානගෙd සියළු සංසාර දුකින් අත මිදීමට බුදුන් වහන්ගෙස්ගෙග් ඉ ැන්වීම් ප්‍රාගෙයෝගිකව

පුහුණු කල හැකි ආකාරය පැහැදිලි කරගෙද්.

Page 4: Daham yathra

රණ බිමට බුදු සිසිල එක්දින සීල භාවනාවැඩසටහන

• අටසිල් සමාදන්ව දවස පුරා බුද්ධ වන්දනාමය , ධර්ම ගෙද්ශනාමය, ධර්ම සාකච්ජාමය හා භාවනා වැඩසටහන් වලින් සමන්විත ගෙZ

• වීඩිගෙයෝ තාක්ෂණය උපගෙයෝගී කර නිමින්ද ගිහි පැවදි සිත් න්නා සුළු ගෙද්ශන සමූහයක් අන්තර් තව ඇත.

• බුද්ධ පුජාවන් ආදිය සරල සිංහල බසින් සිදු ගෙකගෙරන අතර ඒ සඳහා සහභාගී වන සියළු ගෙදනාගෙග් සකීiය දායකත්වය ලබා නී.

• සාකච්ජා කරන දහම් කරැණු පවා ඉතාමත් ප්‍රාගෙයෝගික ප්‍රගෙයෝජනවත් ඒවා වන අතර සංවාදාත්මක ස්වරෑපගෙයන් අසන්නන්ගෙග් ප්‍රශ්න හා ැටළු වලට පිළිතුරැ සපයමින්ම

සිදුකරනු ලබන්ගෙන් තානු තික කiමගෙයන් ගෙමාගෙහාතක් ඔබ්බට යමින්ය.• ගෙමමගින් දහගෙම් ප්‍රාගෙයෝගික පුරැදු පුහුණු කල හැකි ඉ ැන්වීම් හදුන්වාදීම සිදුගෙZ.

Page 5: Daham yathra

ගෙප.ව.07:00 දස සිල් සමාදන් වීම, ගෙකටි අනුශාසනාව සහ උදැසන කිරි ආහාර බුද්ධපුජාව

- රැතර ස්වාමින් වහන්ගෙස් හා සද්ධම් ආර්ය පදනම ගෙප.ව.07:45 උදැසන උපාසක පිණ්ඩපාත දානයගෙප.ව.08:30 “බුදු සසුන හැඳින එහි හැසිගෙරමු ” - උදැසන ධර්ම ගෙද්ශනාව

- රැතර ස්වාමින් වහන්ගෙස් ගෙප.ව.09:30 ගිලන්පස දානය ගෙප.ව.10:00 “තුන් ගෙලෝකා ්‍ර බුදු පියාණන්ගෙග් උත්තම ගුණ වඩමු” -

බුද්ධානුස්සති භාවනා වැඩසටහන ගෙප.ව.10:45 දහවල් බුද්ධ පුජාව ගෙප.ව.11.30 දහවල් උපාසක දානය හා විගෙZකය ප.ව. 01:00 පිරිත් සජ්ජායනය ප.ව. 01:30 “ගෙලාව ගෙශ්vෂ්ඨතම ජය ්‍රහණය” - සවස ධර්ම ගෙද්ශනය

- රැතර ස්වාමින් වහන්ගෙස් ප.ව. 02.30 සවස ගිලන්පස දානයප.ව. 03:00 “ගෙහලන හුස්මක ගෙසාදුරැ බව අත්දකිමු” - ආනාපානසති භාවනා

වැඩසටහනප.ව. 04:00 ගෙබෝධි පුජාව ,මියගිය රණ විරැවන්ට පින්දීම සහ ගෙසත් පිරිත් ගෙද්ශනාවප.ව. 05:00 සිල් පවාරණය

Page 6: Daham yathra

දෙදදින විදර්ශනා වැඩමුළුව

• එක් දින සීල භාවනා වැඩසටහනින් පසුව සංවිධානය කරන් ලබන ගෙමම වැඩසටහන ඉතා සුහදව සහභාගීවන අයවළුන් හට පහසු වන පරිදි ආජීව අෂ්ඨමක වැනි විගෙශ්ෂිත ගිහි සීලයක්

සමාදන්ව පවත්වනු ලබයි.• ගෙමහිදී ගෙබෞද්ධ භාවනා ඉ ැන්වීම් අතර අ ්‍ර ඵලය වු විදර්ශනා භාවනාව පිලිබඳව සවිස්තරව

පැහැදිලි කර ගෙදන අතර එමගින් පහත ප්‍රගෙයෝජන ඉස්මතු වන ගෙලස භාවනා කමටහන් වඩයි.• තම හැගීම් හඳුනා ැනීම හා ඒවා පාලනය. අවධානය හා සිත පිලිබඳ අවගෙබෝධය.• තම කය ැන වැටහීම පැහැදිලි කර ැනීම සහ සිත කය අතර පවතින සම්බන්ධය අවගෙබෝධ

කර ැනීම.• බිය සන්ත්‍රාසය ආගෙZ ශීලී බව ගෙනාඉස්පාසුව වැනි සටන් බිගෙම්දීත් අගෙනකුත් රාජකාරි කටයුතු

වලදීත් සාමාන්‍ය ජීවිතගෙdදීත් බාධා අතිකරවන ගෙමම සෘනාත්මක චිත්තාගෙZ පාලනයටත්• ධෛධර්යය වීර්යය අභීතබව ප්‍රගෙබෝධමත් බව ඉවසීම මුදිතාව කරැණාව වැනි ධනාත්මක සිතුවිලි

වර්ධනයටත් විදර්ශනා භාවනාව සෘජුවම ගෙ�තු පදක ගෙZ.

Page 7: Daham yathra

පිඹුරැපත් සැකදෙසමින් පවතිනව් ‍යාපෘති.

• වැඩ බිමට බුදු සිසිල: රාජකාරි ස්ථානගෙd ඵලදායිතාව ඉහල නැංවීමට ගෙස්වා දායකයන්ගෙග් යහපත් සමබර මානසිකත්වය අත්‍යවශ්‍යගෙZ. සාර්ථක අන්තර්

මානව සම්බන්ධතා ඇතිකිරීමටත්, අභිගෙච්තනය(motivation), ධනාත්මක චින්තනය වැඩි දියුණු කිරීමටත් ගෙබෞද්ධ භාවනා කiම ගෙZද ඉතා සාර්ථකව උපගෙයෝගී කර ත් හැක. එපමණක් ගෙනාව රාජකාරි හා බැඳුනු ආතති තත්වයන්ද,

විශාදිය, කාංසාව වැනි මානසික ස්වභාවයන් මැනවින් වලක්වා ැනීමටත් විදර්ශනා භාවනා සමත් බව ධෛවද්‍ය විද්‍යාත්මකවද සනාථ වී ඇත. එවැනි ක්

රමගෙZදයන් හදුන්වා ගෙදමින් සාර්ථක ගෙමන්ම කාර්යක්ෂම වැඩ බිමක් උගෙදසා ගෙමම වැඩසටහන සංවිධානය කර ඇත.

• සම්බුදු සිසිල සිපිරිදෙ(ට: සිර දඩුවම් ලැබූ අය උගෙදසා ඔවුන්ගෙග් සාර්ථක මානසික පුනුරැත්ථාපනක් ඉලක්ක කර නිමින්ද වඩා සමාජ හිතකාමී, දැහැමි පුරවැසියකු

සමාජයට නිදහස් කිරීමද අරමුණින්. බුද්ධ වන්දනාමය, සමථ/ විදර්ශනා භාවනා වැඩසටහන් වලින්ද ගෙමම ව්‍යාපෘතිය නිර්මාණය වී ඇත.