25
වාක කාය සාධන වාතාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual Performance Report 2012 ආපදා කළමනාකරණ අමාතɕාංශය «É÷ò¾ Ó¸¡¨ÁòÐÅ «¨ÁîÍ Ministry of Disaster Management දɕා {ý‚q, ¨_ý‡| 07, åòah khtòij, ¦¸¡ÓõÒ 07, Vidya Mawatha, Colombo 07,

වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

  • Upload
    others

  • View
    8

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸

Annual Performance Report 2012

ආපදා කළමනාකරණ අමාත ාංශය «É÷ò¾ Ó¸¡¨ÁòÐÅ «¨ÁîÍ Ministry of   Disaster Management

විද ා {ý‚q, ¨_ý‡| 07, åòah khtòij, ¦¸¡ÓõÒ 07,

Vidya Mawatha, Colombo 07,  

Page 2: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

2

පටුන

1. ආපදා කළමනාකරණ අමාත ාංශය පිටුව

1.1 හැඳින්වීම 03

1.2 දැක්ම 03

1.3 ෙමෙහවර 03

1.4 අභිමතාර්ථ 03

1.5 ක ◌ාර්යයන් 04

1.6 කියාත්මක ව හය 05

1.7 ෙපොදු කරුණු 06

1.8 අමාත ාංශ ෙගොඩනැගිල්ල තුල ස්ථාපිත කර ඇති කාර්යාල 06

1.9 අමාත ාංශෙය් සංවිධාන ව හය 07

1.10 ව සන කළමනාකරණය සදහා වූ ජාතික සභාව 08

1.11 2012 වර්ෂය තුළ ඉටු කරන ලද සංවර්ධන කාර්යයන් 09

02. සැලසුම් හා සංවර්ධන කටයුතු 10

03. පාලන කටයුතු 11 - 15

04. ගිණුම් හා පසම්පාදන කටයුතු 16 – 18 05. අභ න්තර විගණන කටයුතු 18 - 19 06. ජාතික ආපදා සහන ෙසේවා මධ සථ්ානය 19- 25

 

Page 3: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

3

 1.1 හැඳින්වීම වර්ෂ 2006 ක් වූ ෙපබරවාරි මස 20 ෙවනි දින නිකුත් කරන ලද අතිවිෙශේෂ ගැසට් නිෙව්දනය මගින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් පිළිබද කැබිනට් අමාත ාංශය ස්ථාපිත කරන ලද අතර, 2010 අෙපේල් මස 30 දිනැති අතිවිෙශේෂ ගැසට් පතය මගින් ආපදා කළමනාකරණ අමාත ාංශය ෙලස නම් ෙක ◌ාට ජාතික ආපදා සහන ෙසේවා මධ ස්ථානය අමාත ාංශය යටතට පත්කරන ලදි. ගරු ඒ.එච්.එම්.ෆවුසි මැතිතුමා හා ගරු ඩබ්ලිව්.බී.ඒකනායක මැතිතුමා අභිනව අමාත තුමා හා නිෙයෝජ අමාත තුමා ෙලස පිළිෙවලින් 2010 අෙපේල් මස 23 ෙවනි දින අමාත ාංශෙය් වැඩභාරගන්නට ෙයදුනාහ. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2010 ෙනොවැම්බර් මස 19ෙවනි දින ෙදවන ධූර කාලෙය් දිවුරුම් දීමත් සමග කරන ලද අමාත මණ්ඩල සංෙශෝධනෙය් දී අමාත සහ නිෙයෝජ අමාත ෙලස ගරු මහින්ද අමරවීර සහ ගරු ඩුලිප් විෙජ්ෙසේකර යන අමාත වරුන් 2010 ෙනොවැම්බර් 22 ෙවනි දින වැඩ භාරගන්නා ලදි. එස්.එම්.ෙමොෙහොමඩ් මහත්මිය අමාත ාංශ ෙය් ෙල්කම් ෙලස නැවතත් පත්කරන ලද අතර 2010 ෙනොවැම්බර් මස 23 ෙවනි දින වැඩ භාර ගත්තාය.    1.2 දැක්ම  “සුරක්ෂිත ශී ලංකාවක් ”   1.3 ෙමෙහවර ශී ලංකාව තුළ  ස්වාභාවික ෙහෝ මානව කියාකාරකම් ෙහේතුෙවන් සිදුවන ආපදා වලින් ඇතිවන්නා වූ අහිතකර බලපෑම් ඵලදායී ෙලස වැළැක්වීම සහ අවම කිරීෙමන් සමෘද්ධිමත් සහ අභිමානවත් ජන ජීවිතයක් තහවුරු කිරීම.  1.4 අභිමතාර්ථ  අමාත ාංශය ෙවත පවරා ඇති කාර්යයන් කියාත්මක කරනු පිණිස අමාත ාංශෙය් කටයුතු පහත සඳහන් පරිදි පධාන ක්ෙෂේත තුනකට ෙබදා ඇත.

ආපදාවලින් ජන ජීවිත , ෙද්පල සහ ෙසේවා සුරක්ෂිත කිරීම (වැලැක්විම, අවම කිරීම, ෙපර

සූදානම, පර්ෙය්ෂණ සහ පවර්ධනය)

පත ස්ථ සමාජයක් උෙදසා පජා සුරක්ෂිතභාවය තහවුරු කිරීම ( පූර්ව අනතුරු ඇඟවීම, හදිසි

ෙමෙයහුම්,මුදවා ගැනීම හා සහන ෙසේවා)

පශ්චාත් ආපදා අවම කිරීෙම් වැඩසටහන් කියාත්මක කිරීම සඳහා පහසුකම් සැපයීම (යථා

තත්ත්වයට පත් කිරීම, පුනරුත්ථාපනය හා පතිසංස්කරණය)

 

 

   

Page 4: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

4

1.5 කාර්යයන් ෙමම අභිමතාර්ථ ඉටු කර ගැනීම සදහා 2010 ෙනොවැම්බර් 22 නිකුත් කරන ලද අතිවිෙශේෂ ගැසට් පතය මගින් අමාත ාංශය ෙවත පහත සදහන් කාර්යයන් පවරා ඇත.

ස්වාභාවික විපත් හා මිනිස් කියාකාරකම් නිසා ඇති වන විපත්වල දී සහන සැලසීෙම්

කියාකාරකම් සම්බන්ධීකරණය හා කළමනාකරණය

ව සන අවම කිරීම, පතිචාර දැක්වීම හා යථාත්වීකරණය පිළිබද පතිපත්ති, වැඩ සටහන්

හා ව ාපෘති සම්පාදනය

අදාල අරමුණ සපුරා ගැනීම සදහා ජාතික සැලසුම් බලධාරින් සමග එකගතාවයට පැමිණි

කාලසීමාව හා අයවැයගත සම්පත් පමානය තුළ ඉහත පතිපත්ති වැඩසටහන් හා ව ාපෘති

කියාත්මක කිරීම හා ෙමෙහයවීම

ජාතික පතිපත්තිය මත පදනම් වූ ජාතික ව සන කළමනාකරණ සැලැසම් හා හදිසි

අවස්ථා ෙමෙහයුම් සැලැස්ම සකස් කිරීම

ව සන අවම කිරීම, පතිචාර දැක්වීම සහ යථාත්වීකරණය පිළිබද විෙද්ශීය ආධාර

ව ාපෘති ආරම්භ කිරීම හා සම්බන්ධීකරණය

ඉහත කාර්යයන් නිසි ෙව්ලාවට කියාත්මක වීම සහතික කර ගැනීම පිණිස අමාත ාංශ හා

රාජ සංවිධාන සමග සම්බන්ධීකරණය

ස්වාභාවික ව සන සහ මිනිසා විසින් සිදු කරනු ලබන ව සන පිළිබද දැනුවත් කිරීෙම්

වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම

ගංවතුර , නියගය , නායයෑම්, වසංගත ෙරෝග සහ ෙවනත් විෙශේෂ ෙහේතුන් නිසා සිදුවන

ආපදාවන්හි දී සහන සැලසීම

ස්වාභාවික ව සන සහ මිනිසා විසින් සිදු කරනු ලබන ව සන වලදී ගලවා ගැනීෙම්

ෙමෙහයුම් කියාත්මක කිරීම

ෙපර අනතුරු ඇගවීම් පද්ධතිය කියාත්මක කිරීම

නිවාස හා ෙගොඩනැගිලි ඉදි කිරීම් තාක්ෂණ ක්ෙෂේතෙය් පර්ෙය්ෂන හා සංවර්ධන කටයුතු

කාලගුණ විද ාත්මක සමීක්ෂණ හා පර්ෙය්ෂණ කටයුතු

අමාත ංශෙය් අධීක්ෂණය යටෙත් පවතින ආයතනවල අෙනකුත් සියළුම විෂයයන් හා

අධීක්ෂණ කටයුතු

Page 5: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

5

1.6 කියාත්මක ව හය ෙමම අභිමතාර්ථ ඉටු කර ගැනීම සදහා අමාත ාංශය ෙවත පැවරී ඇති කාර්යයන් සහ රාජ පතිපත්ති කියාවට නැංවීම සඳහා අමාත ාංශය යටෙත් පහත සඳහන් ආයතන කියාත්මක ෙව්.

කාලගුණ විද ා ෙදපාර්තෙම්න්තුව

ආපදා කළමනාකරණ මධ ස්ථානය

ජාතික ෙගොඩනැගිලි පර්ෙය්ෂණ සංවිධානය

ජාතික ආපදා සහනෙසේවා මධ ස්ථානය

කාලගුණ විද ා ෙදපාර්තෙම්න්තුව, ජාතික ෙගොඩනැගිලි පර්ෙය්ෂණ ආයතනය, ආපදා කලමනාකරණ මධ ස්ථානය යන ආයතන අමාත ාංශෙය් අධීක්ෂණය යටෙත් ෙවනම ආයතන වශෙයන් කියාත්මක වුවද ජාතික ආපදා සහනෙසේවා මධ සථ්ානය අමාත ාංශෙය් ෙවනම අංශයක් ෙලස කියාත්මක ෙව්. අමාත ාංශෙය් සෘජු අධීක්ෂණය, මාර්ෙගෝපෙද්ශකත්වය හා පහසුකම් මත පහත සඳහන් උපාය මාර්ගික වැඩසටහන් 2012 වසර පුරා කියාත්මක කරන ලදි.

ශී ලංකා ආපදා අවම කිරීම සඳහා වූ දස අවුරුදු මාර්ග සිතියම නැමති සැළසුම තුළ නිරීක්ෂණය කර ඇති ආපදා වැලැක්වීෙම් හා අවම කිරීෙම් ව ාපෘති කියාත්මක කිරීම

ආපදා සඳහා සූදානම් වීෙම් කියාකාරකම් සැළසුම් කිරීම, කියාත්මක කිරිම සහ ජනතාව අතර වඩාත් සුරක්ෂිත සංස්කෘතියක් නිර්මාණය කිරීම

පූර්ව දැනුම්දීෙම් පණිවිඩ නිකුත් කිරිම, විසුරුවාහැරීම හා පාෙද්ශීය සහාය වැඩ සටහන් සමඟ සම්බන්ධීකරණය පවත්වා ගැනීම

ජාතික හා පාෙද්ශීය මට්ටමින් ආපදා පතිචාර කණ්ඩායම් හා පූර්ව සහන කටයුතුවල නියැලි පාර්ශවකරුවන් ෙග් ධාරිතා වර්ධනය

Page 6: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

6

1.7 ෙපොදු කරුණු: ආපදා කළමනාකරණ අමාත ාංශය සඳහා මහල් හතරකින් යුත් නව ෙගොඩනැඟිල්ලක් විද ා මාවත , ෙකොළඹ 07 යන ස්ථානෙය් ඉදිකිරීෙම් කටයුතු 2008.11.27 දින ආරම්භ කරන ලද අතර 2012 වර්ෂෙය් අෙපේල් මස 02 දින නව ෙගොඩනැඟිල්ල විවෘත කිරීම අතිගරු ජනාධිපතිතුමන් අතින් සිදුකරන ලදි. ෙමම ෙගොඩනැගිල්ෙලහි ආපදා කළමනාකරණ මධ ස්ථානය සහ ජාතික ආපදා සහනෙසේවා මධ සථ්ානය ද ස්ථාපිත කර ඇත.

1.8 අමාත ාංශ ෙගොඩනැගිල්ල තුල ස්ථාපිත කර ඇති කාර්යාල

ගරු අමාත තුමාෙග් කාර්යාලය

ගරු නිෙයෝජ අමාත තුමාෙග් කාර්යාලය

ෙල්කම්තුමියෙග් කාර්යාලය

ව සන කළමනාකරණ ජාතික සභාෙව් ෙල්කම් කාර්යාලය

ආපදා කළමනාකරණ මධ ස්ථානය

ජාතික ආපදා සහන ෙසේවා මධ ස්ථානය

Page 7: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

7

1.9 ආපදා කළමනාකරණ අමාත ාංශය - සංවිධාන ව හය

ෙල්කම්

අතිෙර්ක ෙල්කම්(පාලන හා මුදල්)

අතිෙර්ක ෙල්කම්(සංවර්ධන හා ආපදා

සහන ෙසේවා)

අධ ක්ෂ(සැලසුම්)

සහකාර අධ ක්ෂ (සැලසුම්)

ගණක.(අ.වි.)

අධ ක්ෂ (කළමනාකරණ)

ෙජ්.ස.ෙල් පධානගණකාධිකාරි

ස.අධ ක්ෂ (කළමනාකරණ)

නීති නිලධාරි

සහකාරෙල්කම්

සහකාරෙල්කම්

භාෂා පරිවර්තක

ගණකාධිකාරි

අධ ක්ෂ(ආපදා සහන)

නි.අධ ක්ෂ(ආපදා සහන)

සහකාර අධ .(ආපදා සහන)

සහායකකාර්යය මණ්ඩලය

සහායකකාර්යය මණ්ඩලය

සහායකකාර්යය මණ්ඩලය

සහායකකාර්යය මණ්ඩලය

සහායක කාර්යය මණ්ඩලය

සහායක කාර්යය මණ්ඩලය

පරිපාලන නිලධාරි

Page 8: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

8

1.10 ව සන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව 2005 අංක 13 දරණ ශී ලංකා ව සන කළමනාකරණ පනත යටෙත් ස්ථාපිත කරන ලද ව සන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව , ආපදා කළමනාකරණය සම්බන්ධෙයන් ශී ලංකාෙව් ඇති ඉහළම ආයතනයයි. ෙමහි සභාපතිවරයා වශෙයන් අතිගරු ජනාධිපතිතුමන් මුලසුන ෙහොබවන අතර, ගරු අගාමාත තුමන් උප සභාපති ෙව්. එෙමන්ම විපක්ෂ නායකතුමන් සහ පනෙත් සඳහන් අෙනකුත් විෂයභාර අමාත වරුන් සහ පළාත් සභා පධාන ඇමතිවරුන්ෙගන් ෙමම සභාව සමන්විත ෙව්. ව සන කළමනාකරණයට අදාල ජාතික පතිපත්ති, වැඩසටහන් සහ ජාතික සැලසුම් සම්පාදනය හා බලතල කියාවට නැංවීම. අධීක්ෂණය හා රට තුළ සිදුවන කුමන ෙහෝ ආපදා තත්ත්වයක දී තීරණ ගැනීම ෙමම ජාතික සභාෙව් පධාන කාර්යයන් ෙව්. අතිගරු ජනාධිපතිතුමන්ෙග් සභාපතිත්වෙයන් රැස්වීම් වාර 01 ක් ෙමම වසර තුළ පවත්වා ඇත. ෙමම රැස්වීම් වලදී පහත සඳහන් ෙයෝජනා ඉදිරිපත් කර කියාවට නංවා ඇත.

01. අන්තරාදායක රසායන දව පවාහනෙය් දී සිදුවිය හැකි ආපදා අවම කිරීම සම්බන්ධෙයන් පත්කල කමිටුෙව් නිර්ෙද්ශ අනුව 2009 අංක 08 දරණ ෙමෝටර්රථ පවාහන පනත සංෙශෝධනය කර ඇත.

02. හදුනාගත් නිර්නායක මත පදනම්ව ආපදා වලින් හානියට පත්වන අඩු ආදායම් ලාභීන්ෙග්

නිවාස සඳහා වූ රක්ෂණ කමයක් හදුන්වා දීමට තීරණය කරන ලදුව ඒ සඳහා පියවර ෙයදීම.

03. නායයාෙමන් හානියට පත් වූ ෙප්රාෙදණිය නගරය පතිසංවර්ධනය කිරීෙම් අරමුණින්

නගර පතිනිර්මාණය කිරීෙම් ව ාපෘතියක් කියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාදීම. 04. ශී ලංකාව සදහා පරිපූර්ණ ආපදා කළමනාකරණ වැඩසටහනක් කියාත්මක කිරීම සඳහා

අනුමැතිය ලබාෙදන ලදි.

05. ආපදා කළමනාකරණ මධ ස්ථ ◌ානෙය් පරිපාලන හා ෙමෙහයුම් කටයුතු සඳහා අන්තර්කාලීන කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීම.

06. ආපදා කළමනාකරණ විෂෙයහිලා අමාත ාංශ ෙල්කම් ෙවත පැවරී ඇති කාර්යය භාරය

හා වගකීම යටෙත් ක්ෂණික පතිචාර දැක්වීමට අවශ පියවර ගත හැකි වන පරිදි ජාතික අයවැය චකෙල්ඛ 152 සංෙශෝධනය සඳහා පියවර ගැනීමට තීරණය කිරීම හා එෙතක් 2005 අංක 13 දරණ ශී ලංකා ව සන කළමනාකරණ පන ෙ◌ත් බලය යටෙත් ආපදා අවදානම් සමනය කිරීම සඳහා වූ ක්ෂණික පියවර ගැනීම සඳහා ආපදා කළමනාකරණ අමාත ාංශ ෙල්කම් ෙවත බලය පැවරීම.

Page 9: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

9

1.11 2012 වර්ෂය තුළ ඉටු කරන ලද සංවර්ධන කාර්යයන් ‘’ජාතික ආරක්ෂිත දිනය’’ 2006 මැයි මස 31 ෙවනි දිනැති අංක: 06/0984/208/008 දරණ අමාත මණ්ඩල පතිකාෙවන් ෙයෝජිතව අමාත මණ්ලය විසින් සිදු කරන ලද අනුමැතියට අනුව සෑම වසරකම ෙදසැම්බර් 26 ෙවනි දින "ජාතික ආරක්ෂිත දිනය" වශෙයන් පක ◌ාශයට පත් කරනු ලැබීය. ෙමමගින් අරමුණු කරන ලද්ෙද් ස්වාභාවික හා මිනිස් කියාකාරකම් ෙහේතුෙවන් සිදුවන ආපදා පිළිබඳව ජනතාවෙග් දැනුවත් භාවය වර්ධනය කිරිම හා ඒ සඳහා ඔවුන්ෙග් අවධානය ෙයොමු කරවීම, ආපදා අවම කිරීම, වැලැක්වීම හා පූර්ව සූදානම යන කටයුතු ෙකෙරහි ජනතාවෙග් ආකල්පමය ෙවනසක් ඇති කිරීම හා විෙශේෂෙයන්ම 2004 ෙදසැම්බර් 26 ෙවනි දින ඇති වූ සුනාමි වැනි ව සනයන්ට ඉදිරිෙය් දී නිසි පතිචාර දැක්වීෙම් හැකියාව වර්ධනය කිරීමත්ය. ඒ අනුව 2011 ෙදසැම්බර් 26 ෙවනි දින ෙමම උත්සවය බදුල්ල දිස්තික්කෙය් දී ගරු කථානායක තුමන්ෙග් පධානත්වෙයන් බදුල්ල දිස්තික් ෙල්කම් කාර්යාලෙය් ද සහාය ඇතිව හත්ෙවනි (07) වතාවටත් පවත්වන ලදි. ‘’දැයට කිරුළ’’ 2012 වර්ෂෙය් දී ෙමම ජාතික වැඩසටහන අනුරාධපුරෙය් ඔයාමඩුව ජාතික පශුසම්පත් සංවර්ධන භූමිය තුළ පැවැත් වූ අතර, ඊට සමගාමිව සැලසුම් කරන ද ව ාපෘති අමාත ාංශය යටෙත් ඇති ආයතන මගින් කියාත්මක කිරීම සඳහා අවශ යටිතල පහසුකම් සැපයිම හා සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ වගකීම අමාත ාංශය මගින් දරන ලදි. ෙඩංගු මර්දන වැඩසටහන ෙඩංගු මර්දන වැ ඩසටහන් දීප ව ාප්තව කියාත්මක කිරීම සඳහා අමාත ාංශයට අයත් ආයතනයන් දිස්තික් කාර්යාලවල ද සහෙයෝගය ඇතිව වර්ෂය පුරා දිස්තික් මට්ටමින් වැ ඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලද අතර, 2012 ෙ◌ පබරවාරි මස 14/15 ෙදදින තුළ ෙමම අමාත ාංශෙය් අධීක්ෂණය යටෙත් ආපදා කළමනාකරණ මධ ස්ථානෙය් ෙමෙහයවීම මත ෙසෞඛ අමාත ාංශය හා පලාත් පාලන හා පලාත් සභා අමාත ාංශය ඒකාබද්ධව ෙකොළඹ නගරය තුල ෙඩංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදි. අමාත ාංශය හා ඊට අයත් ආයතන හතෙරහි නිෙයෝජිතයින්ෙගන් සැදුම්ලත් කමිටුවක් පිහිටුවා එම කමිටු සාමාජිකයින් ෙග් මැදිහත්වීම මත ඒ ඒ ආයතනවල සතිපතා ෙඩංගු මර්දන වැඩසටහන් කියාත්මක කිරීම ෙනොකඩවා සිදු කරන ලදි.

Page 10: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

10

02. සැළසුම් හා සංවර්ධන කටයුතුවල පගතිය 1. අමාත ාංශෙය් 2012 වර්ෂය සදහා වාර්ෂික කියාකාරි සැලැසම් සකස් කිරීම සඳහා අදාල අංශ

සම්බන්ධිකරනය කිරිම හා කියාකාරි සැලැස්ම සකස් ෙකොට මුදල් හා කමසම්පාදන අමාත ාංශයට ඉදිරිපත් කිරිම .

2. 2012 වර්ෂෙය් ෙමම අමාත ාංශයට අදාල අය වැය සාකච්ජාවලට ඉදිරිපත් කිරිම සදහා 2013

වාර්ෂික වාර්තාව පිලිෙයල කර පාර්ලිෙම්න්තුවට ඉදිරිපත් කිරිම

3. අමාත ාංශය සහ ඒ යටෙත් ඇති ආයතන විසින් කියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් හි මාසික හා කාර්තුමය වශෙයන් පගති සමාෙලෝචන රැස්විම් පැවැත්විම හා අදාල මූල හා ෙභෞතික පගතිය ඇතුලත් කරමින් මුදල් හා කමසම්පාදන අමාත ාංශය යටෙත් ඇති ව ාපෘති කළමනාකරණ හා අධික්ෂණ ෙදපාර්තෙම්න්තුෙව් ෙවබ් අඩවිය යාවත්කාලීන කිරීම. (Online web based Electronic Project Monitoring System)

4. අමාත ාංශය යටෙත් පවතින ආයතන මගින් කියාත්මක කරනු ලබන සංවර්ධන ව ාපෘතිවල

පගතිය පරික්ෂා කිරීම සඳහා ක්ෙෂේත කටයුතුවල නිරත විම, ව ාපෘති අධීක්ෂණය හා ෙමෙහයවීම.

5. ශි ලංකා ෙතොරතුරු හා සන්නිෙව්දන තාක්ෂණ නිෙයොජිතායතනය මගින් රාජ අංශයතුල ෙතොරතුරු සන්නිෙව්දන තාක්ෂණ හැකියාව වර්ධනය කිරිම සඳහා හදුන්වා දි ඇති "ඉ" රාජ පතිපත්තිය අමාත ාංශයතුල කියාත්මක කිරිම

6. ව ාපෘති ෙයෝජනා ජාතික සැලසුම් ෙදපාර්තෙම්න්තුව ෙවත ෙයොමු කර අනුමත කරවා ගැනීම හා

ව ාපෘති කියාත්මක කරවීම සඳහා ආයතන අතර සම්බන්ධීකරණය ඇති කිරීම

7. 2012 වර්ෂයට අදාල අමාත ාංශෙය් පසම්පාදන සැලැසම් සකස් කර විගණකාධිපති ෙදපාර්තෙම්න්තුව ෙවත ඉදිරිපත් කිරීම

8. 2013 වර්ෂය සදහා අමාත ාංශෙය් කියාකාරි සැලැස්ම සකස් ෙකොට එහි අවසන් අදියර දක්වා

පැමිණ තිබීම.

9. විස්තීර්ණ ආපදා කළමනාකරණ සැලැස්ෙමහි (2014-2018) මූලික කටයුතු ආරම්භ කර එහි ඉදිරි කටයුතු ඉටු කිරීම.

10. 2013 - 2015 අමාත ාංශෙය් සංයුක්ත සැලැස්ම සකස් කිරීම

11. 2011 වර්ෂයට අදාල අමාත ාංශෙය් වාර්ෂික කාර්ය සාධන වාර්තාව සකස් කර පාර්ලිෙම්න්තුව

ෙවත ඉදිරිපත් කිරීම සඳහා අමාත ාංශෙය් පාලන අංශය ෙවත ඉදිරිපත් කිරීම.

12. ළමයින් සඳහා වන ජාතික කියාකාරි සැලැස්ම (2013- 2017) සකස් කිරීම සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත ාංශය ෙවත ෙමම අමාත ාංශයට අයත් ආයතන හතෙරහි අදහස් හා ෙයෝජනා ද ඇතුලත්ව ෙමම අමාත ාංශෙයන් කියාකාරි සැලැසම්ක් සකස්කර ලබාෙදන ලදි.

13. පාරිෙභෝගික සුබසාධනය සම්බන්ධෙයන් ජාතික පතිපත්තියක් සකස් කිරීෙම් කටයුතු සදහා

පාරිෙභෝගික සුබසාධන අමාත ාංශය මගින් ෙගනගිය වැඩපිළිෙවල සඳහා ආමාත ාංශයට අයත් ආයතන හතෙරහි අදහස් හා ෙයෝජනා ඉදිරිපත් කිරීම

14. මානව හිමිකම් පවර්ධනය හා ආරක්ෂා කිරීම උෙදසා වැවිලි කර්මාන්ත අමාත ාංශය මගින් සකස්

කරනු ලබන කියාකාරි සැලැස්ම සඳහා ෙමම අමාත ාංශෙය් සහෙයෝගය ලබාදුන් අතර,සැලැස්ෙම් ෙමම අමාත ාංශයට අයත් කියාකාරකම් පිළිබද පගතිය මාසිකව ඉදිරිපත් කරන ලදි

Page 11: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

11

03. පාලන කටයුතු වල පගතිය බදවා ගැනීෙම් පටිපාටිය අමාත ාංශය විසින් කාර්මික නිලධාරි තනතුර සඳහා සකසන ලද බඳවා ගැනීම් පටිපාටිය ඒකාබද්ධ ෙසේවා අධ ක්ෂ ජනරාල්ෙග් හා ජාතික වැටුප් හා ෙසේවක සංඛ ා ෙකොමිෂන් සභාෙව් ෙල්කම්ෙග් නිර්ෙද්ශය ලබා ගැනීෙමන් අනතුරුව රාජ් ය ෙසේවා ෙකොමිෂන් සභා ෙල්කම්ෙග් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. ඊට අමතරව පහත සදහන් තනතුරුවලට අදාල බදවා ගැනීෙම් පටිපාටි සඳහා රාජ ෙසේවා ෙකොමිෂන් සභා ෙල්කම්ෙග් අනුමැතිය ලැබී ඇත.

නීති නිලධාරි බදවාගැනීම් පටිපාටිය කැමරා කියාකරු සහායක තනතුර සඳහා වන උසස් කිරීෙම් පටිපාටිය වීඩිෙයෝ කැමරා කියාකරු හා නිශ්චල ඡායාරූප ශිල්පි තනතුරු සඳහා සකසන ලද බඳවා ගැනීෙම් පටිපාටි ය

පාර්ලිෙම්න්තු උපෙද්ශක කාරක සභා පැවැත්වීම උපෙද්ශක කාරක සභා වාර පහක් (05) පවත්වා ඇති අතර, එහිදි ෙයෝජනා දහතුනක් (13) ඉදිරිපත් වී ඇති අතර, එම ෙයෝජනා දහතුන (13) සඳහාම අවශ නිසි කියාමාර්ග ෙගන ඇත. ආපදා කළමනාකරණ පනත සංෙශෝධනය කිරීම අදාල පනත කියාත්මක වීෙම් දී ඇති වූ ගැටළු අවම කර ගැනීම සදහා කරන ලද සංෙශෝධන ඇතුලත් සංෙශෝධිත පනත් ෙකටුම්පත සකස් කර නීති ෙකටුම්පත් ෙදපාර්තෙම්න්තුෙව් නිරීක්ෂණ ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇත. ජාතික ෙගොඩනැගිලි පර්ෙය්ෂණ සංවිධාන පනත ජාතික ෙගොඩනැගිලි පර්ෙය්ෂණ සංවිධානයට නීතිමය තත්ත්වයක් ලබාදීම සදහා 2011 වසෙර් ආරම්භ කරන ලද ජාතික ෙගොඩනැගිලි පර්ෙය්ෂණ සංවිධානය සඳහා වන පනත් ෙකටුම්පත ෙම් වන විට නීති ෙකටුම්පත් ෙදපාර්තෙම්න්තුව ෙවත ෙයොමුකිරීෙමන් අනතරුව එම ෙදපාර්තෙම්න්තුව විසින් එහි පළමු ෙකටුම්පත සකස්කර අවසන් කරඇත. නීතිමය කටයුතු අමාත ාංශයට එෙරහිව පැවරුණු නීති කෘත යන් ගණන හයකි (06). ඉන් තුනක් (03) ෙශේෂ්ඨාධිකරණෙය් පැවරුනු මූලික අයිතිවාසිකම් නඩු වන අතර, ඊට අදාල නඩු වාර නවයක් (9) 2012 වර්ෂය තුළ කැඳවා ඇත. එක් මූලික අයිතිවාසිකම් ෙපත්සමක් ෙශේෂ්ධිකරණය විසින් නිශ්පභා කරන ලදි. ෙමම නඩුවලින් ෙදකක් (2) රිට් ආඥා ඉල්ලා අභියාචනාධිකරණෙය් පැවරූ නඩු වන අතර, ඒ සඳහා නීතිපති උපෙදස් ඉල්ලා ඇති අතර, අෙනක් නඩුව සඳහා රිට් ආඥාවක් ඉල්ලා ෙකොළඹ මහාධිකරණෙය් නඩු පවරා ඇත. මානව හිමිකම් ෙකොමිෂන් සභාව ෙවත කර ඇති පැමිණිලි ෙදකක් (2) සම්බන්ධෙයන් අදාල වාර්තා ඉදිරිපත් කර ඇත.

Page 12: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

12

අන්තර්කාලීන කළමනාකරණ කමිටු

ජාතික ෙගොඩනැගිලි පර්ෙය්ෂණ සංවිධානය 2007.03.13 දිනැති අංක 07/0435/343/002 දරණ කැබිනට් පතිකාව මගින් අනුමැතිය ලැබ ෙමම කමිටුව පිහිටුවන ලදි. ජාතික ෙගොඩනැගිලි පර්ෙය්ෂණ සංවිධානෙය් පරිපාලනමය, මූල මය හා කළමනාකාරිත්ව බලතල කියාත්මක කිරීම සඳහා සහ අෙනකුත් වැදගත් තීරණ ගැනීම පිණිස පිහිටුවන ලද අන්තර් කාලීන කළමනාකරණ කමිටුව මසකට වරක් ආපදා කළමනාකරණ අමාත ාංශෙය් ෙල්කම්ෙග් සභාපතීත්වෙයන් රැස්ෙව්. සාමාජිකයින් අට ෙදෙනකුෙගන් සමන්විත ෙමම කමිටුව ෙම් වන විට රැස්විම් වාර නවයක් (9) පවත්වා ඇති අතර එහිදි ගන්නා ලද තීරණ කියාවට නංවා ඇත.

ආපදා කළමනාකරණ මධ ස්ථානය

ආපදා කළමනාකරණ මධ ස්ථානෙය් යහ පාලනය , කළමනාකරණය සහ මූල පාලනය විධිමත් කිරීෙම් අරමුණින් ෙමම අන්තර්කාලීන කළමනාකරණ කමිටුව පිහිටුවා ඇත. රාජ ව වසායන්හි යහ පාලනය සඳහා වන මාර්ෙගෝපෙද්ශ සංගහෙය් විධි විධාන යටෙත් සථ්ාපිත කර ඇති ෙමම කමිටුව ආපදා කළමනාකරණ අමාත ාංශ ෙල්කම්ෙග් සභාපතීත්වෙයන් යුත් සාමාජිකයින් සත් ෙදෙනකුෙගන් (07) සමන්විත වන අතර, එමගින් ඉහත විධිවිධානයන්ට අනුකූලව තීරණ ගැනීම , ෙමෙහයවීම සහ අධීක්ෂණය කිරීම සිදුකරනු ලබයි. 2012 වර්ෂය තුළ රැස්වීම් වාර තුනක් (3) පවත්වා ඇත. ජාත න්තර හා කලාපීය සහෙයෝගීතාවය ස්වාභාවික ආපදා අවම කිරීම සම්බන්ධෙයන් බංගලිෙද්ශ රජය විසින් අනුගමනය කරනු ලබන කියාමාර්ග පිලිබඳ අධ යන සාකච්ඡාවට සහභාගී වීම සහ ආපදා අවධානම් අවම කිරීෙම් පස්ෙවනි (05)ආසියානු අමාත වරුන්ෙග් සැසිවාරයට සහභාගීවීම. සිංගප්පූරු රාජ ෙය් කාලගුණ විද ා භාවිතය හා අත්දැකීම් ශි ලංකාෙව් කාලගුණ විද ා කටයුතු සඳහා ෙයොදවා ගැනීමට හා කාලගුණ විද ා කමෙව්දය පිළිබඳව අධ යනය කිරීම. මහජන පැමිණිලි මහජනතාව විසින් ෙමම අමාත ාංශය හා ඒ යටෙත් ඇති ආයතනයන්ෙගන් ෙසේවාවන් ලබාගැනීම සඳහා සිදුකරනු ලබන ඉල්ලීම් හා ගැටළු සම්බන්ධෙයන් අමාත ාංශය අවශ සම්බන්ධීකරණයන් සිදුකරන අතර, 2012 වර්ෂය තුළ පැමිණිලි අසූ එකක් (81) ලැබී ඇත. ඒ සම්බන්ධෙයන් අවශ් ය කටයුතු කිරීම සඳහා අදාල ආයතන ෙවත එම පැමිණිලි ෙයොමු කර ඇත. පුහුණු වැඩසටහන් ෙද්ශීය - අමාත ාංශෙය් නිලධාරින් විසිපස් ෙදෙනකු (25) 2012 වර්ෂය තුළදී ෙද්ශීය පුහුණු සඳහා ෙයොමු කර ඇත. මීට අමතරව අම ◌ාත ාංශෙය් සියළු නිලධාරින් සඳහා ෙදමළ භාෂා හැකියාව වර්ධනය කරගැනීෙම් අරමුණින් රාජ භාෂා ෙදපාර්තෙම්න්තුෙව් උපෙද්ශකෙයකු මගින් භාෂා පුහුණුව පිළිබඳ පන්ති පවත්වන ලදි. විෙද්ශීය - අමාත ාංශෙය් නිලධාරින් හත් ෙදෙනකු (07) පුහුණු , වැඩමුළු , රැස්වීම් , සම්මන්තන සඳහා සහභාගී වී ඇත.

Page 13: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

13

අමාත මණ්ඩල සංෙද්ශ හා තීරණ අනු අංකය

විෂයය අමාත මණ්ඩල අනුමැතිය ලද අංකය හා

දිනය

පගතිය

01 එස්.එච්.කාරියවසම් මහතා කාලගුණ විද ා අධ ක්ෂ ජනරාල් තනතුරට පත්කිරීම

අමප/12/0388/548/0012012.03.28

අදාළ පත්කිරීම සිදුකර ෙසේවෙය් නියුතුව සිටියි.

02 අකුණු ආරක්ෂණය පිළිබද ජාතික මධ ස්ථානය පිහිටුවීම සහ අන්තර්කාලීන කමිටුවක් පත්කිරීම

අමප/12/0598/548/0022012.05.09

අන්තර්කාලීන කමිටුව පිහිටුවා ඇත.

03 ආපදා කළමනාකරණ මධ ස්ථානෙය් 2010 වාර්ෂික වාර්තාව ශී ලංකා පාර්ලිෙම්න්තුෙව් සභාගත කිරීම

අමප/12/0662/548/0032012.06.01

ආපදා කළමනාකරණ මධ ස්ථානෙය් 2010 වාර්ෂික වාර්තාව පාර්ලිෙම්න්තුව ෙවත ඉදිරිපත්කර ඇත.මුදල් හා කමසම්පාදන අමාත තුමාෙග් නිරීක්ෂණවල සදහන් කරුණුවලට අදාළ වාර්තාව 2012.09.12 දින අමාත මණ්ඩලය ෙවත වාර්තාව ඉදිරිපත්කර ඇත.

04 ආපදා කළමනාකරණ මධ ස්ථානය සදහා අන්තර්කාලීන කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීම

අමප/12/0790/548/0042012.06.27

අන්තර්කාලීන කළමනාකරණ කමිටුව දින ස්ථාපිත ෙකොට ඇත.

05 කැළෑ ගිනි ආපදාව වැළැක්වීම සදහා කඩිනම් කමෙව්දයක් සකස්කිරීම

අමප/12/0886/548/0052012.06.27

කැළෑගිනි ආපදාව වැළැක්වීම සදහා අමාත මණ්ඩලය ෙවත නිර්ෙද්ශ ඉදිරිපත් කිරීමට අමාත ාංශ අටක් නිෙයෝජනය වන පරිදි කමිටුවක් පත්කළ අතර එහි නිර්ෙද්ශ ඇතුළත් වාර්තාව 2012.10.03 දින අමාත මණ්ඩලය ෙවත ඉදිරිපත් කරන ලදී.

06 ආපදා කළමනාකරණ අමාත ාංශෙය් 2011 වාර්ෂික කාර්ය සාධන වාර්තාව ශී ලංකා පාර්ලිෙම්න්තුෙව් සභාගත කිරීම

අමප/12/1111/548/0062012.08.22

ආපදා කළමනාකරණ අමාත ාංශෙය් 2011 වාර්ෂික කාර්ය සාධන වාර්තාව 2012 දින පාර්ලිෙම්න්තුව ෙවත ඉදිරිපත් කරන ලදී. මුදල් හා කමසම්පාදන අමාත තුමාෙග් නිරීක්ෂණවල සදහන් කරුණු සම්බන්ධෙයන් කියාත්මක වීෙම් පගතිය ඇතුළත් වාර්තාව 2012.10.05 දිනැතිව අමාත මණ්ඩලය ෙවත ඉදිරිපත් කරන ලදී.

07 ආපදා කළමනාකරණ මධ ස්ථානෙය් 2010 වාර්ෂික වාර්තාව ශී ලංකා පාර්ලිෙම්න්තුෙව් සභාගත කිරීම

අමප/12/1321/548/003-I 2012.10.03

ආපදා කළමනාකරණ ජාතික සැලැස්ම සදහා 2013.01.28 දින පැවති ව සන කළමනාකරණය සදහා වූ ජාතික සභාෙව් 9 වන රැස්වීම් වාරෙය්දී අනුමැතිය ලබා දී ඇත.

08 ජාතික ආරක්ෂිත දිනය සැමරීම 2012

අමප/12/1610/548/0072012.12.05

ෙදසැම්බර් 26 වන දින ජාතික සුරක්ෂිත දිනය වශෙයන් නම් කළ අතර බදුල්ල පළාත් අධ ාපන අමාත ාංශ ශවණාගාරෙය්දී 2012 ජාතික සුරක්ෂිත දිනය සමරන ලදී.

Page 14: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

14

කාර්ය මණ්ඩලය

අනු අංකය   තනතුරු නාමය

අනුමත කාර්යය මණඩලය

තථ ෙසේවක සංඛ ාව 

පුරප්පාඩු සංඛ ාව

    1  ෙල්කම්  1 1  02  අති ෙර්ක  ෙල්කම් (සංවර්ධන හා සහන ෙසේවා) 1 1  03  අති ෙර්ක  ෙල්කම් (මුදල් හා පාලන) 1 0  14  ෙජ ෂ්ඨ සහකාර ෙල්කම්  1 1  05  පධාන ගණකාධිකාරි  1 1  06  අධ ක්ෂ (ආපදා සහන ෙසේවා) 1 1  07  අධ ක්ෂ (කළමනාකරණ)  1 0  18  අධ ක්ෂ (සැලසුම්)  1 1  0

9 අධ ක්ෂ (ජාතික ව සන කළමනාකරණ සභාව)  1 0  1

10  සහකාර  ෙල්කම්  2 2  011  නි.අධ ක්ෂ/ස.අධ ක්ෂ (ආපදා සහන ෙසේවා) 3 1  212  නි.අධ ක්ෂ/ස.අධ ක්ෂ (කළමනාකරණ) 1 1  013  නි.අධ ක්ෂ/ස.අධ ක්ෂ (සැලසුම්) 1 1  014  ගණකාධිකාරි  1 1  015  ගණකාධිකාරි (අභ න්තර විගණන) 1 0  116  නීති නිලධාරි  1 1  017  සහකාර  ෙල්කම් (වෘත්තීය සමිති) 1 1  018  පරිපාලන නිලධාරි  1 1  019  ෙල්කම් ෙග් සම්බන්ධීකරණ ෙල්කම් 1 1  020  භාෂා පරිවර්තක  2 1  121  සංවර්ධන නිලධාරි  1 1  022  සංවර්ධන සහකාර  38 8+30*  -23  රාජ  කළමනාකරණ සහකාර 20 15  524  නිශ්චල ඡායාරූප ශිල්පී  1 0  125  කැමරා කියාකරු  1 0  126  දත්ත සටහන් කියාකරු  1 0  127  කාර්මික නිලධාරි  1 0  128  රියදුරු  15 11  429  කැමරා කියාකරු සහායක  1 1  031  කාර්යාල ෙසේවක ෙසේවය  15 13  2

  එකතුව 118 96  22*උපාධිධාරි අභ ාසලාභීන් ෙලස බදවා ෙගන ඇත. (30)

Page 15: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

15

ස්ථාන මාරුවීම් 2012 වර්ෂෙය් ජනවාරි මස සිට එම වර්ෂෙය් ෙදසැම්බර් මස දක්වා අමාත ාංශෙය් ෙසේවක මහත්ම මහත්මීන් ෙදොෙළොස් ෙදෙනකු ෙවනත් ෙසේවා ස්ථාන සඳහා ස්ථාන මාරුවීම් ලැබ ඇති අතර, අමාත ාංශය ෙවත ස්ථානමාරු ලැබ පැමිණි ෙසේවක මහත්ම මහත්මීන්ෙග් ගණන 05 කි. උසස්වීම් ලැබු නිලධාරීන් ෙදෙදෙනකු ෙමම අමාත ාංශෙය් ෙ◌ස්වය සදහා වාර්තා කර ඇත. එක් නිලධාරි මහත්මියක් ෙවනත් ෙසේවාවක් සඳහා පත්විමක් ලැබ ෙමම ෙසේවාස්ථානෙයන් නිදහස් කර ඇත. 2012 වසෙර් විශාම ගැන්වූ නිලධාරින් ගණන ෙදකකි (02). භාණ්ඩ සමීක්ෂණ කටයුතු 2012 වර්ෂයට අදාල භාණ්ඩ සමීක්ෂණ කටයුතු නිලධාරීන් තිෙදෙනකුෙගන් යුත් සමික්ෂණ මණ්ඩලයක් මගින් සිදුකරන ලදි.

Page 16: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

16

04. ගිණුම් හා පසම්පාදන කටයුතු වියදම් ඇස්තෙම්න්තුව අමාත කාර්යාලය පරිපාලන හා ආයතනික ෙසේවා ආපදා සහන ෙමෙහයුම් 106-01-1 106-01-2 106-02-4 පුනරාවර්තන පාග්ධන පුනරාවර්තන පාග්ධන පුනරාවර්තන පාග්ධන

ඇස්තෙම්න්තු පතිපාදන 48,250,000.00

3,160,000.00

52,500,000.00

67,000,000.00

247,100,000.00 4,300,000.00

මු.ෙර 66 යටෙත් මාරුකිරිම් සහ පරිපුරක පතිපාදන

3,249,500.00

28,500,000.00

22,400,000.00

(55,000,000.00) 55,000,000.00

(698,000.00) 2,080,000.00

(3,839,500.00)

590,000.00

698,000.00

ශුද්ධ පතිපාදන 47,660,000.00

32,250,000.00

74,900,000.00

67,000,000.00

192,100,000.00 61,380,000.00

වියදම 42,773,964.00

30,431,824.00

68,943,354.00

59,514,212.00

171,764,854.93 40,348,240.29

වියදම් පතිශතය

89.75

94.36

92.05

88.83

89.41 65.74 වියදම් සඳහා මුල කරණය සංෙක්තය වියදම් මුල කරණය ශුද්ධ පතිපාදන සත වියදම

11 ෙද්ශිය අරමුදල් 473,210,000.00

411,696,449.22

12 විෙද්ශිය ආධාර ණය

13 විෙද්ශිය ආධාර පධාන 2,080,000.00

2,080,000.00

17 විෙද්ශාධාර සම්බන්ධ ෙද්ශීය අරමුදල්

Page 17: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

17

රජෙය් නිලධාරින්ෙග් අත්තිකාරම් ගිණුම වියදෙමහි උපරිම සීමාව ලැබීෙම් අවම සීමාව උපරිම හර ෙශේෂ සීමාව

විසර්ජන පනතින් බලය ෙදනු ලැබු සීමාව

4,200,000.00

2,500,000.00

16,000,000.00

2012.12.31 දිනට සත අගය 1,288,610.00

3,117,529.00

9,079,147.00

2012.12.31 දිනට ණය / අත්තිකාරම්

ණය වර්ගය ණය පමාණය ණය ලබාගත් සංඛ ාව

01. උත්සව අත්තිකාරම් 365,000.00 73

02. වි ෙශේෂ අත්තිකාරම් 62,500.00 25

03. ආපදා ණය 861,110.00 10

04. පාපැදි ණය - 2012 විසර්ජන ගිණුම සහ රාජ නිලධාරීන්ෙග් අත්තිකාරම් "බී" ගිණුම 2012 .12.31 දිනට සකස් කර ෙම් වන විට විගණකාධිපති වරයා ෙවත ඉදිරිපත් කර ඇත.

Page 18: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

2012 වර්ෂය තුල අමාත ාංශෙය් පාග්ධන වියදම් පිළිබද විස්තර අමාත කාර්යාලය 2102 - ගෘහ භාණ්ඩ හා කාර්යාලයීය උපකරණ සඳහා - 972,599.00 2101 - වාහන මිලදී ගැනීම් - 29,089,143.00 2001 - ෙ◌ගාඩනැගිලි අලුත්වැඩියා කිරීම් - 170,430.00 2002 - යන්ත හා යන්ෙතෝපකරණ අලුත්වැඩියා කිරීම් - 99,652.00 2003 - වාහන අලුත්වැඩියා කිරීම් - 100,000.00 මුළු එකතුව - 30,431,824 2012 වර්ෂය සඳහා මුළු පතිපාදන - 31,965,600.00 2012 වර්ෂය සඳහා මුළු වියදම - 30,431,824.37 මූල මය පගතිය (%) - 95.20 අමාත ාංශ කාර්යාලය 2102 - ගෘහ භාණ්ඩ හා කාර්යාලීය උපකරණ - 982,127.00 2201 - ජාතික ෙගොඩනැගිලි පර්ෙය්ෂණ සංවිධානය - 54,600,000.00 2401 - පුහුණු කිරිම් හා හැකියා වර්ධන - 299,820.00 6-2502 -දැයට කිරුළ - 3,632,265.00 මුළු එකතුව - 59,514,212.00 2012 වර්ෂය සදහා මුළු පතිපාදන - 60,970,000.00   2012 වර්ෂය සදහා මුළු වියදම - 59,514,212.00 මූල මය පගතිය (%) 97.61 

පසම්පාදන කටයුතු

I. 2012 වසෙර් වත්කම් සහ කාර්යාලයීය අවශ තා ෙවනුෙවන් සිදුකල මිලදී ගැනිම් වල මුළු වටිනාකම රු: 10,598,538/- කි.

II. පසම්පාදන සැලැස්මට අනුව පසම්පාදන කටයුතු නිමකර ඇත. 05. අභ න්තර විගණන කටයුතු 2012 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ අමාත ාංශය, කාලගුණ විද ා ෙදපාර්තෙම්න්තුව , ආපදා සහන ෙසේවා මධ ස්ථානය ආශිතව විගණන පරීක්ෂණ වාර්තා තුනක් හා (03) යාපනය , කිලිෙනොච්චිය නුවරඑළිය යන දිස්තික්ක වල ආපදා සහන ෙසේවා දිස්තික් කාර්යාල, ආපදා කළමනාකරණ මධ ස්ථානෙය් දිස්තික් කාර්යාලය, කාලගුණ විද ා ෙදපාර්තෙම්න්තුෙව් පාෙද්ශීය කාර්යාලය යන ඒකක වල විෙශේෂ විමර්ශන කටයුතු සිදුකර අමාත ාංශ ෙල්කම් ෙවත වාර්තා ඉදිරිපත් කරන ලදි.

I. 2012 වර්ෂය තුළ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 03 ක් පවත්වා ඇත. II. 2012 වර්ෂය සඳහා විගණන විමසුම් හතරක් (04) ලැබී ඇති අතර, එකී විගණන විමසුම් හතර

(04) සඳහාම පිළිතුරු සපයා ඇත. III. විගණන රැසව්ීම් වාර්තා මගින් ෙපන්වා දී ඇති කරුණු නිවැරදි කර ගැනීමට අවශ පියවර

ෙගන ඇත.

18

Page 19: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

19

2012 වර්ෂය තුළ ආපදා කළමනාකරණ අමාත ාංශය ෙවත ලැබුණු විගණකාධිපති වාර්තා පිළිබද විස්තර අනු අංකය

විගණන විමසුම් අංකය විස්තරය විගණන විමසුම් දිනය

පිළිතුරු යැවූ දිනය

1 එන්ඩී/බී/එම්ඩීඑම්/2011/ඒකිව්/08 භාණ්ඩ හා උපකරණ මිලදී ගැනීම් පරික්ෂාව

2012/01/23 2012/02/01

2 එන්ඩී/බී/එම්ඩීඑම්/වි.ග./2011 විසර්ජන ගිණුම 2011 -ශීර්ෂය 106

2012/07/12 2012/07/20

3 ඩීඊ/ජී/ආ.ක.අ/කවිවා/2011 කළමනාකරණ විගණන වාර්තාව 2011

2012/08/08 2012/08/21

4 එන්ඩී/බී/එමඩීඑම්/154(6)/2010 2011 වර්ෂය සදහා වූ විගනකාධිපති වාර්තාව විසර්ජන ශීර්ෂය - 106

2012/09/21 2012/09/27

07. ජාතික ආපදා සහනෙසේවා මධ ස්ථානය අංක 1651/220 දරන ගැසට් නිෙව්දනයට අනුව 2010.04.30 දින සිට ජාතික ආපදා සහන ෙසේවා මධ ස්ථානය ආපදා කළමනාකරණ ෙල්කම්වරිය විසින් ෙදනු ලබන පතිපත්ති හා මාර්ෙගෝපෙද්ශකත්වයට අනුව දිස්තික් ෙල්කම් කාර්යාල සහ පාෙද්ශීය ෙල්කම් කාර්යාල හරහා එහි ව ාපෘති සහ වැඩසටහන් කියාත්මක ෙකෙර්. එෙමන්ම අදාළ දිස්තික් ෙල්කම්වරුන්ෙග් අධීක්ෂණය යටෙත් සංවර්ධන සහකාර (ආපදා කළමනාකරණ) නිලධාරින් ආපදා සහන සම්බන්ධීකාරකවරු ෙලස කියා කරති. මුඛ වැඩසටහන් සහ කියාකාරකම්

හානියට පත් ජනතාව සදහා හදිසි සහන කියාමාර්ග ලබාදීම.

ස්වාභාවික ෙමන්ම මිනිසා විසින් නිර්මිත ආපදා ෙකෙරන් ජනතාව ගලවා ගැනීෙම් වැඩසටහන් කියාත්මක කරනු පිණිස උපකාර කිරීම.

ආපදා බලපෑම් අවම කරනු පිණිස ව ාපෘති සැලසුම් කිරීම සහ කියාත්මක කිරීම (වැසි ජල ටැංකි ඉදි කිරීම ආදිය)

ස්වාභාවික ෙමන්ම මිනිසා විසින් නිර්මිත ආපදාවලින් පීඩාවට පත් ජනතාවෙග් ජීවෙනෝපායන් සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරනු පිණිස පුනරුත්ථාපන වැඩසටහන් කියාත්මක කිරීම.

ආපදා තත්ත්වයන් පිළිබඳ දත්ත රැස් කිරීම සහ ෙතොරතුරු පචාරය කිරිම

Page 20: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

20

ආපදා වාතාවරණයන්ට මුහුණ ෙදන ආකාරය සහ සහන යාන්තණ පිළිබඳව රාජ නිලධාරින් සහ ජනතාව දැනුවත් කිරීෙම් වැඩසටහන් ෙමෙහයවීම.

හදිසි ආපදා තත්ත්වයක දී සහන ෙමෙහයුම සම්බන්ධීකරණය කිරීම.

කාර්ය- සම්පාදන ෙසේවාවන් සැපයීම. වර්තමාන කාර්ය මණ්ඩලය,ස්ථාන මාරුවීම් සහ ෙසේවක විශාම ගැන්වීම් පිළිබඳ ෙතොරතුරු වත්මන් කාර්ය මණ්ඩලය අනු අංකය

තනතුර අනුමත ෙසේවක සංඛ ාව

තථ ෙසේවක සංඛ ාව

පුරප්පාඩු සංඛ ාව

01 අධ ක්ෂ 01 01 - 02 නිෙයෝජ අධ ක්ෂ 01 - 01 03 සහකාර අධ ක්ෂ 02 01 01 04 සංවර්ධන සහකාර(ආපදා

කළමනාකරණ) 32 28 04

05 සංවර්ධන නිලධාරී (ආපදා කළමනාකරණ)

04 - 04

06 සංවර්ධන නිලධාරී ( ආපදා සහනෙසේවා )

332 159 173

07 ෙතොරතුරු සන්නිෙව්දන තාක්ෂණ නිලධාරි (11)

02 - 02

08 කළමනාකරණ සහකාර 08 03 05 09 ව ාපෘති නිලධාරි 01 - 01 10 ෙතොරතුරු සන්නිෙව්දන තාක්ෂණ

නිලධාරි (111) 01 01 -

11 රියදුරු 07 02 05 12 කාර්යාල කාර්ය සහායක 04 04 - 13 ෙලොරි රථ රියදුරු සහායක 05 - 05

එකතුව 400 199 201

ස්ථාන මාරුවීම් 2011 වර්ෂෙය් ජනවාරි මස සිට එම වර්ෂෙය් ෙදසැම්බර් මස දක්වා ෙසේවක ස්ථාන මාරුවීම් ලැබ ගිය ගණන 01 කි. අධ ක්ෂ ඒ.ලක්කදාස් මහතා ආපදා සහනෙසේවා මධ ස්ථානෙය් සිට 2013.02.05 වන දින ෙතක් ආපදා කළමනාකරණ අමාත ංශය ෙවත ස්ථාන මාරු විය.

Page 21: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

21

පුහුණු වැඩසටහන්

ෙද්ශීය පුහුණු

ආපදා සහන ෙසේවා මධ ස්ථානෙය් නිලධාරින් සදහා රාජ භාෂා පතිපත්තිය කියාවට නැංවීමට මුල්තැන ෙදමින් නිලධාරින් හතර ෙදෙනකු (04) සදහා ෙදමළ භාෂාව පිළිබද පුහුණුවද ඉන් එක් නිලධාරිෙයකු සදහා ගබඩා කලමනාකරණය පිළිබද පුහුණුවක් ද ලබා දී ඇත.

විෙද්ශීය පුහුණු

නිලධාරින් ෙදෙදෙනක් විෙද්ශීය පුහුණු / සම්මන්තන සදහා සහභාගී වී ඇත. 2012 වර්ෂය තුළ සිදුකරන ලද සහන ෙසේවා කටයුතු සහන වැඩසටහන් කියාත්මක කිරීම

• ගංවතුර තත්ත්වය -2012

2012 ෙදසැම්බර් මාසෙය් දී ශී ලංකාව විශාල ගංවතුර තත්ත්වයකට මුහුණ දුන් අතර, ඉන් මඩකලපුව, අම්පාර, කුරුණෑගල, තිකුණාමලය, මාතෙල්, ෙමොණරාගල, බදුල්ල, ෙපොෙලොන්නරුව, හම්බන්ෙතොට, යාපනය, මහනුවර, අනුරාධපුර, පුත්තලම, වවුනියාව, රත්නපුර, මන්නාරම මුලතිවු, නුවරඑළිය සහ කිලිෙනොච්චි යන දිස්තික්ක තුළ ගංවතුර සහ නායයාම් සිදුවිය. එහි පතිඵලයක් වශෙයන් 548,672 ක ෙගන් සමන්විත පවුල් 146,968 පීඩාවට පත් වූ අතර නිවාස 31,905 ක් හානියට පත් විය. ඉන් නිවාස 5,443 ක් සම්පූර්ණෙයන්ම විනාශ වූ අතර, 26,462 කට අර්ධ වශෙයන් හානි සිදු වී තිබුණි. ෙමම දිස්තික්ක වල සිදු වූ ආපදා පිළිබද වාර්තාවන් සැලකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණ අමාත ාංශය මගින් පතිපාදන මුදාහරින ලදි. පිසූ ආහාර , වියළි සලාක, අවමංගල ාධාර, ෛවද ආධාර, ආහාර පිසීෙම් උපකරණ හා වෘත්තීය උපකරණ ද ඇතුලත් ෙව්. හදිසි ආපදා තත්වය නිසා ලබා දුන් මුදල රුපියල් මිලියන 165.5ක් ෙව් . පිසූ ආහාර සැපයීම

ආපදා අවස්ථාවල දී සිය වාසස්ථානවලින් බැහැරව තාවකාලික ආවරණ ස්ථාන වල නැවතී සිටි පුද්ගලයන්ට පිසු ආහාර ලබා දුන් අතර ඒ සඳහා වූ සීමාවන් ෙලස ආදායම, වයස,ස්ථිර වාසස්ථානයක් තිෙබ්ද යන පදනම ආදිය විය. ජාතික අයවැය චකෙල්ඛ අංක 152 හා 2011.06.14 අනුව එක් පුද්ගලයකු ෙවනුෙවන් පිසූ ආහාර සඳහා දිනකට දැරිය හැකි වියදම රු.150ක් වන අතර ලබා දිය හැකි කාල සීමාව දින හතකි.2012 වර්ෂෙය් අපදා වලින් විපතට පත්වූ පුද්ගලයන්ට පිසූ ආහාර සඳහා ෙවන් කළ මුළු පතිපාදන රු.මි.72.12 කි.

Page 22: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

22

වියළි සලාක

ආපදා ඇති වූ අවස්ථාෙව්දී සුභසාධක මධ ස්ථානවලට ෙනොපැමිණ සිය ඥාතීන් ෙහෝ මිතුරන් ෙග් නිෙවස්වල නැවතී සිටි පවුල් සඳහා සහ තාවකාලික සුභසාධක මධ ස්ථානවල නැවතී සිටි පවුල් සඳහා ඔවුන් යලි නිෙවස් කරා පැමිණි පසු රුපියල් 455,777,814/= ක් වටිනා වියලි සලාක ලබා ෙදන ලදි. ජාතික අයවැය චකෙල්ඛ අංක 152 කට අනුව ,

තනි පුද්ගලෙයක් සඳහා රු.385/=

පුද්ගලයන් ෙදෙදෙනකුෙගන් සමන්විත පවුලකට රු.490/=

පුද්ගලයන් තිෙදෙනකුෙගන් සමන්විත පවුලකට රු.595/=

පුද්ගලයන් සිව්ෙදෙනකුෙගන් සමන්විත පවුලකට රු.700/=

පුද්ගලයන් පස්ෙදෙනකුෙගන්ෙහෝ ඊට වැඩි පවුලකට රු.805/=

වශෙයන් ෙගවිය හැකි වන අතර 2012 වර්ෂෙය් ආපදාවලින් විපතට පත්වූ පුද්ගලයන් සඳහා වියළි සළාක ලබා දීම සඳහා වැය වූ මුළු මුදල රුපියල් මිලියන 71.02 අවමංගල වියදම් සඳහා ආධාර

2012 වර්ෂය තුළ පුද්ගලයින් 104 ෙදෙනක් ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන් ෙවනුෙවන් ඥාතිත්වය තහවුරු කිරිෙමන් පසු ඔවුන්ෙග් කලතයන් ෙහෝ සමීපතම ඥාතීන් ෙවත රුපියල් පහෙළොස් දහස බැගින් අවමංගල ආධාර ලබා ෙදන ලදී.2012 වර්ෂය තුළ අවමංගල ාධාර ෙවනුෙවන් වැය වූ මුළු මුදල් පමාණය රු.මි.1.68කි.

ආපදා අවස්ථාවන් කළමනාකරණය සඳහා අවශ ෙතොග තබා ගනු පිණිස ඔරුෙගොඩවත්ෙත් ගබඩාව පවත්වා ෙගන යාම

සමාජ ෙසේවා ෙදපාර්තෙම්න්තුව යටෙත් 2005 වර්ෂෙය් සුනාමි ආපදාෙවන් විපතට පත්වූවන් ෙහේතුෙවන් ඇරඹි ඔරුෙගොඩවත්ත ෙතොග ගබඩාව ඉන් පසු අඛණ්ඩව ආපදා වාතාවරණයන් කළමනාකරණය කරනු පිණිස කූඩාරම්, වියළි ආහාර, මුළුතැන්ෙගයි උපකරණ, ෙබෝට්ටු එන්ජින්, ඇඳුම් වැනි සහන භාණ්ඩ සහ වතුර ෙපොම්ප, ජල ටැංකි, සහ ජලය පිරිපහදු උපකරණ ආදියද ෙමහි ගබඩා කර තබා ඇත. වියළි කාලවලදී ෙම්වා නියං පෙද්ශවලට ෙබදා ෙදන ලදී. ජාතික ආපදා සහන ෙසේවා මධ ස්ථානය සඳහා “සහන” ආපදා කළමනාකරණ පද්ධතිය.

ශී ලංකා ෙතොරතුරු තාක්ෂණ හා සන්නිෙව්දන නිෙයෝජිත ආයතන ෙය් අනුගහය ඇතිව රාජ අංශය පතිනිර්මාණය කිරී ෙම් ව ාපෘතිය යටෙත් ‘සහන’ ආපදා කළමනාකරණ පද්ධතිය සමග ජාතික ආපදා සහන ෙසේවා මධ ස්ථානය සහ දිස්තික් හා පාෙද්ශීය ෙල්කම් කාර්යාල ජාලගත කිරීම සිදු ෙකෙරමින් පවතින අතර එය 2012 ෙනොවැම්බර් 20 වන දින බස්නාහිර පළාත තුළ කියාත්මක කරන ලදී.

Page 23: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

23

ෙමම ජාලෙය් අරමුණ වන්ෙන් හදිසි ආපදා වාතාවරණයන්හිදී දිස්තික් හා පාෙද්ශීය ෙල්කම් කාර්යාල හරහා ආපදා ෙතොරතුරු ලබා ගැනීම සඳහා සඵලදායී සන්නිෙව්දන පද්ධතියක් සංවර්ධනය කර ගැනීමයි. සහන හා පුනරුත්ථාපන වැඩසටහන් සැලසුම් කිරීම, කියාත්මක කිරීම හා නිරීක්ෂණය කිරීම පිණිස ෙමම ෙතොරතුරු භාවිතා කළ හැකි ය. ෙමම පද්ධතිය දිවයි න පුරා සාර්ථක ෙලස කියාත්මක කරනු පිණිස පරිපාලන දිස්තික්ක 25 ම දිස්තික් හා පාෙද්ශීය ෙල්කම් කාර්යාලවල නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා ඇත. ෙමම වැඩසටහන යටෙත් දිස්තික් ෙල්කම් කාර්යාල සහ පා ෙ◌ද්ශිය ෙල්කම් කාර්යාල වල සිටින සංවර්ධන නිලධාරීන් සදහා (ආපදා සහන ෙසේවා සඳහා) ලැප්ෙටොප් පරිගණකය බැගින් ලබා ෙදන ලදී.බස්නාහිර පළාෙත් පථමෙයන් ෙමය කියාත්මක වූ අතර ෙම් සඳහා දරන ලද සම්පූර්ණ පිරිවැය රු.මි.4.22 කි. නියං හානි අවම කිරීෙම් වැඩසටහන් කියාත්මක කිරීම

නියං කාලවලදී පීඩාවට පත් වන ජනතාවෙග් පානීය ජල අවශ තා සපුරාලීම පිණිස ෙකටි කාලීන ආපදා සහනයක් වශෙයන් ජලය සැපයීමට අදාළ වන පවාහන හා පරිපාලන වියදම වශෙයන් අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, හම්බන්ෙතොට, ෙමොණරාගල, කිලිෙනොච්චි, අම්පාර, යාපනය, මන්නාරම, පුත්තලම, මහනුවර, ෙපොෙලොන්නරුව, කුරුණෑගල සහ කෑගල්ල, මාතෙල්, මුලතිව්, නුවරඑළිය, රත්නපුර, තිකුණාමලය සහ වවුනියා දිස්තික්කවල නියගෙයන් පීඩා විඳි පවුල් සඳහා පානීය ජලය ලබා ෙදනු පිණිස පතිපාදනයක් ලබා ෙදන ලදී.

2013 වර්ෂෙය් දැයට කිරුළ වැඩපිළිෙවෙල් ෙකොටසක් වශෙයන් අම්පාර දිස්තික්කෙය් ෙතෝරා ගත් පාෙද්ශීය ෙල්කම් ෙකොට්ඨාශ හතක නියං බලපෑම් අවම කරනු පිණිස වැසි ජල ටැංකි 100ක් ඉදිකිරීම් කටයුතු ෙවනුෙවන් රුපියල් මිලියන 7 ක් වැය කල අතර ෙමම ව ාපෘතිෙයන් පවුල් 100 කට පතිලාභ අත් විය. 2012 දැයට කිරුළ වැඩපිළිෙවෙල් ෙකොටසක් වශෙයන් රුපියල් මිලියන 5.66ක ආෙයෝජනෙයන් අනුරාධපුර දිස්තික්කෙය් ෙතෝරා ගත් තවත් පාෙද්ශීය ෙල්කම් ෙකොට්ඨාස 4ක වැසිජල ටැංකි 98 ක් ඉදිකිරීෙම් කටයුතු සිදු කරන ලදි.

ආපදා සහන වැඩසටහන් සම්බන්ධීකරණය ජාතික ආපදා සහන ෙසේවා මධ ස්ථානය විවිධ රාජ හා රාජ ෙනොවන සංවිධාන සමග සම්බන්ධ ෙවමින් වියළි ආහාර, ජල ටැංකි, කූඩාරම්, සනීපාරක්ෂක දව , ජල ෙබෝතල්, ඇඳුම් ආදිය වැනි පරිත ාග රැස් කිරීමටත්, එම පරිත ාග ලබා දීම සඳහා පහසුකම් සැලැස්වීමටත් කටයුතු කරන ලදි. පසුගිය ආපදා අවස්ථාවන්හිදී යුනිෙසෆ් ආයතනය, රතු කුරුස සංවිධානය, සිංහ සමාජය, ශී ලංකා නාවික හමුදාව, ශී ලංකා ගුවන් හමුදාව, ගිනි නිවීෙම් හමුදාව, ජාත න්තර සංකමික සංවිධානය සහ විවිධ අමාත ාංශ සමග ජාතික මට්ටෙමන් සම්බන්ධීකරණය විය.

ආපදාවන්ට ලක්වූ ෙපෙදස්වලට ආහාර සකසා ගැනීම සහා මුළුතැන්ෙගයි උපකරණ සපයන ලදී.එක් උපකරණ කට්ටලයකට සාස්පාන්-03,තාච්චි-01,හිරමන-01,ගෑස් ලිප් 1ක් සහ ගෑස් ටැංකියක්,ෙක්තල්-01,සහ ලී පත්තක් බැගින් අයත් විය.

Page 24: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

24

2012 වර්ෂෙය් ගාමීය ආපදා කළමනාකරණය සහ දිවයින තුළ මුළුතැන්ෙගයි උපකරණ ලබා දීම පිළිබද දත්ත පහත පරිදි ෙව්.

දිස්තික්කය මුළුතැන්ෙගයි

උපකරණ සංඛ ාව එක් කට්ටලයක අඩංගු වන උපකරණ

අම්පාර 40

සාස්පාන් (50 කිෙලෝ ගෑම් )

සාස්පාන් (30කිෙලෝ ගෑම් )

සාස්පාන් (20 කිෙලෝ ගෑම් )

ගෑස් ලිප්

අධිපීඩන ඇති ෙරගියුෙල්ටර්

කි.ගෑම්.12.5 ගෑස් සිලින්ඩර්

ලීටර් 10 ක ධාරිතාවය ඇති ෙක්තල

බංකු හිරමන

ලී පත්ත

අනුරාධපුර 33

බදුල්ල 30

මඩකලපුව 42

ෙකොළඹ 35

ගාල්ල 25

ගම්පහ 35 හම්බන්ෙතොට 66යාපනය 29කළුතර 24මහනුවර 20කෑගල්ල 30කිලිෙනොච්චිය 20කුරුණෑගල 27මන්නාරම 25මාතෙල් 21

මාතර 43

ෙමොනරාගල 22

මුලතිව් 25

නුවරඑළිය 51

ෙපොෙලොන්නරුව 27

පුත්තලම 46

රත්නපුර 33තිකුණාමලය 40

වවුනියාව 25

සම්පූර්ණ එකතුව 814

අයවැය පතිපාදනය සහ වියදම 2012 අයවැෙයන් ආපදා සහන සඳහා රුපියල් මිලියන 220.50ක් පතිපාදන ෙවන් කරන ලදී.2012 වර්ෂෙය්දී ජාතික ආපදා සහන ෙසේවා මධ ස්ථානය සඳහා වූ මුළු පතිපාදනය රු.මි.248.15/= ක් වූ අතර එයට පුනරාවර්තන වියදම් සඳහා වූ රු .මි187.16./= ක්ද, පාග්ධන වියදම වූ රු.මි.60.99/= ක් ද ඇතුළත් විය. 2012ෙදසැම්බර් 31 දින වන විට සමස්ත වියදම රුපියල් 212,113,095/= ක් විය.

Page 25: වාර්ෂික කාර්ය ÅÕ¼hüÚ¨¸ «K쨸...වාර්ෂික කාර්ය සාධන වාර්තාව ÅÕ¼hó¾ ¦ºÂÄhüÚ¨¸ «K쨸 Annual

25

එයට රු.මි.171.76/= ක් නිෙයෝජනය කරන පුනරාවර්තන වියදම පතිශතක් වශෙයන් 91.78%ක් ද, රු.මි.40.35ක් නිෙයෝජනය කරන පාග්ධන වියදම පතිශතයක් වශෙයන් 66.15%ක් ද ෙලස දැක්විය හැකිය. 2012 වසෙර් දී ආයතනය පහත සඳහන් ගැටළු සහ බාධාවන්ට මුහුණ ෙදන ලදි.

• ආපදා සදහා කියාත්මක වීෙම්දී සමහර රාජ ආයතන වලින් එකම කියාකාරකම නැවත

නැවත සිදුවීම. • විවිධ , සහ අතුරු සංවිධාන වල සම්බන්ධීකරණය දුර්වල තත්ත්වයක පැවතීම. • සංවර්ධන නිලධාරීන්ෙග් කුසලතා සංවර්ධනය හා මානව සම්පත් ධාරිතාවය අළුතින්ම

ෙගොඩනැගිය යුතු වීම. • සංවර්ධන නිලධාරීන් ෙවනුෙවන් අභිනවෙයන් යටිතල පහසුකම් ෙවන්කල යුතු වීම.