30
සසසසසස සසසස සසසස සසසසසසස

SAF - Structure සැකැස්ම

Embed Size (px)

Citation preview

Page 1: SAF - Structure සැකැස්ම

සද්ධම්ආර්ය පදනම සැකැස්ම

Page 2: SAF - Structure සැකැස්ම

දැක්ම ත්‍රි�විධ ශාසනය සුරක්ෂිතකිරීම

Page 3: SAF - Structure සැකැස්ම

මෙමමෙ�වර දාන සීල භාවනාදී ත්‍රි�විධ පුණ්‍යකි%යා

සංවිධානයකරආර්ය අෂ්ඨාංග මාර්ගමෙ+ අප්‍රමාදීව ගමන්කරන

ආදර්ශමත් බුදු සව්වන්නිර්මාණයකිරීම.

Page 4: SAF - Structure සැකැස්ම

ප්‍රධානක්‍රි�යාන්විතයන්

• ආර්ය පරපුර

පළමු අංශය

• අමෙ5 සම්පත ගමෙම් පන්සල

මෙදවන අංශය

• විදු බිමට බුදු සිසිල මෙතවන අංශය

• සද�ම්චාරිකා

සිව්වන අංශය

Page 5: SAF - Structure සැකැස්ම

“ ”පළමු අංශය ආර්ය පරපුර ප්‍රත්‍රිපත්ත්‍රිය පුරාලන ප්‍රත්‍රිමෙව්දය මෙසායා යන

මෙගෞතම බුදු සසුමෙන් ම�ගු පල මෙනලා ගත් උවසු උවැසියන්ආර්ය පරපුර විසින්තනනු

ලබයි. පස්වැදෑරැම් අදියර තුලින් සිව් ම�ා

වීර්යමෙයන් ඉදිරියට ගමන්කල යුතු මාර්ගය පැ�ැදිලි කර මෙදයි.

ස්වඅධ්‍යයනමෙයන්, මෙHතනා පාරිශුද්ධිමෙයන් තමාට පිහිටතමාම මෙවමින් පංච විසුද්ධි

පියවමෙරහිගමන්කල යුතුමෙවයි.

Page 6: SAF - Structure සැකැස්ම

පළමු විසුද්ධි පියවර දිනපතා ත්‍රිසරණසහිතපංචශීලය සමාදන් වී

බුදුන් උමෙදසා මල් ප�න්, දුම් පුජා කරයි. දිනපතා විනාඩි ද�යකට මෙනාඅඩුකාලයක්

භාවනා කරයි. දිනපතා සුළු ද�ම්කරැණක් මෙ�ෝ උගනියි. ආර්ය පරපුමෙර් ඉපමෙදන්නටනම් මෙමම තුන්

කුළුදුල් ප්‍රත්‍රිපත්ත්‍රිමෙයහි සිටිය යුතුය. තුන්සුත�ය කටපාඩම් අතර ඉන් එකක් මෙ�ෝ

දිනපතා සජ්ජායනයකලයුතුය. තුනුරැවමෙන් ගුණ මෙත්රැම් සහිතව දැන සිටියයුතුය.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයඇතුලත්චතුරාර්ය සත්‍ය දැන සිටිය යුතුය.

Page 7: SAF - Structure සැකැස්ම

මෙදවන විසුද්ධි පියවර දිනපතා බුද්ධ වන්දනාවට ගිලන් පස මෙබමෙ�ත් ද්‍රව්‍යආදී

අමතර පුජාවන් එකතුකල යුතුය. දිනපතා භාවනා කරනකාලය විනාඩි විස්සකට මෙනාඅඩු

විය යුතුය. දිනපතා තම සීලමෙ+ පිරිසිදු බව තුන්වරක් අවර්ජනා

කල යුතුය. දිනපතා තුන් සුත�ය සජ්ජායනා කල යුතුය. එහි මෙත්රැම්

උගත යුතුය. නිත්‍රි මෙපාමෙ�ෝ දින උමෙපෝසථ සීලය සමාදන් විය යුතුය. සත්‍රිපතා ධර්ම මෙද්ශනා/ ද�ම් පුස්තකයක් පරිශීලනය

කල යුතුය. දස පාරමී, දස කුසල්/අකුසල්, සත්ත්‍රිස් මෙබෝධි පාක්ෂික

ධර්ම මෙත්රැම් සහිතව දත යුතුය.

Page 8: SAF - Structure සැකැස්ම

මෙතවන විසුද්ධි පියවර දිනපතා බුද්ධ පුජාවට අ�ාර පුජාවක් එකතුකල යුතුය. ආර්ය අෂ්ඨාංග සීලය සමාදන් විය යුතුය.ධම්මචක්ක,අනන්තලක්ඛණ, වසල, පරාභව,

සිගාමෙලෝවාද ආදී සුත� ධර්ම මෙත්රැම් සහිතව දත යුතුය. අභිධර්මමෙ+ මුලිකකරැණු දත යුතුය. පටිHච සමු5පාදය, ධාතු විභංගය, උපාදානස්කන්ධපස, සතර සත්‍රිපට්ඨානයආදී ද�ම්කරැණු

විස්තරාත්මකව උගත යුතුය. සමථ විදසුන් වඩනා කාලය පැය භාගයකට මෙනාඅඩු වියයුතුය.

නිත්‍රිධර්ම මෙද්ශනා ශ්‍රවණයකල යුතුය. ද�ම් පතමෙපාත පරිශීලනයකල යුතුය.

වාර්ෂික සංඝික පිංකම්ආදිය සංවිධානයකල යුතුය.

Page 9: SAF - Structure සැකැස්ම

සිව්වන විසුද්ධි පියවර ආජිව අෂ්ඨමකසීලය දිනකටතුන්වරක්

ආවර්ජනා කල යුතුය. සමථ විදසුන් විනාඩි �තලිස් ප�කට මෙනාඅඩු

කාලයක් දිනපතා වැඩිය යුතුය. සතර සත්‍රිපට්ඨානය, ධජග්ගය, අටනාටිය, වැනි

සුත� මෙත්රැම් සහිතවකටපාඩමින් දත යුතුය. මෙතසැත්තෑ ඥාන, පට්ඨාන විස්තරය මනාව දතයුතුය.

ස5ත විසුද්ධිය, වංචනිකධර්ම, ආදී සුත� ධර්මද, අභිධර්මමෙ+ ගැඹුරැ කරැණුද උගත යුතුය.

අමාවක මෙපාමෙ�ායටද සිල් සමාදන් විය යුතු අතර ධ්‍රුතාංග සීලය සමාදන් විය යුතුය.

Page 10: SAF - Structure සැකැස්ම

අවසාන විසුද්ධි පියවර අබ්‍රහ්ම චරියාව සහිතආජිව

අෂ්ඨමක සීලය සමාදන් මෙවයි. ධාතු වන්දනාව සිදු කරන අතර දානාදී

සියලු උපස්ථාන සර්වඥයන් ව�න්මෙස්ට සිදු කරයි.

පැයකට මෙනාඅඩුකාලයක් විදසුන්වඩයි.

දතයුතු සියලු ද�ම් දනියි. ආර්යනාමමෙයන් පිදුම් ලබයි.

Page 11: SAF - Structure සැකැස්ම

ඉතා වැදගත් ඉ�ත්‍රින් දැක්වුමෙ+ දළ පියවර සට�න්පමණකි.

අවමය පමණක් දක්වන්නට උත්සා� කල අතර මෙමහි අන්තර්ගතය අත්‍රිශය

මෙපෞද්ගලික වන අතර ඉතාමත්ම දළ නිර්ණායක සද�න්කරඇත.

සියලු සට�න්බුදුන් ව�න්මෙස්මෙග් ඉගැන්වීම් අනුවම විය යුතුය.

Page 12: SAF - Structure සැකැස්ම

මෙදවන අංශය “ ”අමෙ5 සම්පතගමෙම් පන්සල

ග්‍රාමීය වි�ාරස්ථාන සමාජීය වශමෙයන් බලාත්මකකරවන මෙ�ළ මෙබාදුනු සබැඳියාව වඩාත් ශක්ත්‍රිමත්කරවන වැඩසට�න්

මෙපළගැස්මකි.

පුජා මෙපළ�ර• ප්‍රාරම්භක පුජාව• සද්ධම් සීල සමාධිය• පට්ඨාන පුජා

දම් බිමට බුදු සිසිල• විෂයානුබද්ධ

වැඩමුළු• භාවනා සමාධි• නායකත්ව වැඩමුළු

ප්‍රජා සත්කාර• උපමෙද්ශනවැඩසට�න්

• වෛවද්‍ය, නීත්‍රි, මමෙනෝවිද්‍යා, ආර්ථික

�ා සංස්කෘත්‍රික

Page 13: SAF - Structure සැකැස්ම

පුජා මෙපළ�ර ශ්‍රද්ධාව වඩවනආමිස පුජාමෙවන්ද, ප්‍රඥාව

දියුණු වන ප්‍රත්‍රිපත්ත්‍රි පුජමෙවන්දසමන්විතමෙවයි.

ප්‍රාරම්භක පුජාව: අටවිසි, සත්බුදු පුජා, මෙතසැත්තෑ ඥාණ පුජා �ා ආශීර්වාදාත්මක

ප�න් පුජාමෙවන් සමන්විත මෙවයි. සද්ධම් සීල සමාධිය: එක්දින මෙපමෙ�වස්සමාදානයකි.

පට්ඨාන පුජා : පට්ඨාන අභිධර්මය ප්‍රචලිත කිරීමෙම් අරමුමෙණන්�දුන්වා මෙදනු ලබයි.

Page 14: SAF - Structure සැකැස්ම

දම් බිමට බුදු සිසිල ඉරිදා ද�ම් පාසල් අධ්‍යාපනය වඩාත් සිත්ගන්නා

සුළු එකක්කරමින් ද�ම්කරැණු ප්‍රමෙයෝගිකව සාකHජා කරන වැඩමුළු සංවිධානයකරනු ලබයි.

එක් ද�ම් පාසල් දිනයකභාවනා වැඩසට�නක් සිසු දරැවන්ට උචිත අංගයන්මෙගන් සමන්විතව

පවත්වනුලබයි. ද�ම් පාසල් ශිෂ්‍ය නායකයන් මෙතෝරාමෙගන

අනාගත මනා මෙබෞද්ධ නායකත්වයක්තනන අටිමෙයන් එක්දින සංවිධානයකරන මෙමම මුළුමෙව්දී

බුදු සසුන�මුමෙව්ඇත්‍රිතර්ජන අනාගත අභිමෙයෝග විස්තරකරන අතර පදනමෙම් ප්‍රාමෙද්ශීය

සංවිධායකත්වය සද�ා ඔවුනට ඉල්ලුම්කල�ැක.

Page 15: SAF - Structure සැකැස්ම

ප්‍රජා සත්කාර වි�ාරස්ථානමෙයන් සිදුවන අඛණ්ඩ මෙස්වාවන් මෙලස

ගම්වැසියනට වැඩ ඇත්‍රි ඔවුන්මෙග් ය�පත සුභසිද්ධිය උමෙදසා මෙතෝරාගත්කාලින මාතෘකා ඔස්මෙස් මෙමම උපමෙද්ශන

මෙස්වා මාලාව සංවිධානයකරඇත. වෛ ද්‍ය විද්‍යා : ලාංකිකයන් මෙබාමෙ�ෝ වැඩි වශමෙයන්

මියයන �ෘදයාබාධ, දියවැඩියාව, අධික රැධිර පීඩනය වැනි මෙලඩමෙරෝග වලක්වා ගත �ැක්මෙක් මෙකමෙස්ද?, වෛවද්‍ය සයන

(screening), නිවැරදි අ�ාර රටාව, පවුල් සංවිධානයආදිය පිලිබදව ජනතාව දැනුවත්කරයි. මෙබෝ මෙනාවන මෙරෝග

පිලිබඳවෛවද්‍ය වරැන්මෙග් ස�ය මෙමයට ලැමෙබනුඇත. නීතිඋපදේ�ශනය: ඉඩම්ආරවුල්, සුළුගැටුම්, දික්කසාද

නිත්‍රියආදී සුලභ ජනතාව දැමෙවන ප්‍රශ්න පිළිබඳව ඔවුන් දැනුවත්කරන අතර ග්‍රාමීය සමථ මණ්ඩල �ර�ා මෙමය

සංවිධානයකරනුඇත.

Page 16: SAF - Structure සැකැස්ම

මදේනෝ විද්‍යා උපදේ�ශනය: තමන් දැමෙවන ප්‍රශ්නයකියා සිත සනසා ගැනීමට �ැකිමෙවන මෙමම සයනයට මමෙනෝ විද්‍යා

උපමෙද්ශක වරැන්මෙග් සංගමය උපකාරී වනුඇත. සියදිවි නසා ගැනීමෙම් ප්‍රවනතාවය අඩුකිරීමටත්, මත්ද්‍රවය වලට ජනතාව

නැඹුරැ වීම අවමකිරීමටත්, පවුල් සංස්ථාව තුලආදරය, සමගිය ප්‍රචලිතකිරීමටත් බලාමෙපාමෙරාත්තු මෙව්.

ආර්ථිකඋපදේ�ශනය: මෙබෞද්ධආර්ථික ප්‍රත්‍රිපත්ත්‍රි අනුවම සාර්ථකගෘ�ආර්ථිකයක්නිර්මාණයකිරීමටද, සකසුරැවම

පුරැදු පුහුනුකිරීමටද, කුඩා කර්මාන්ත, ස්වයං කර්මාන්ත, මෙගවතු වගාව ප්‍රචලිතකිරීමටත්, සිං�ලආර්ථිකයශක්ත්‍රිමත්

එකක්කිරිමටත් උත්සා�යක් දරනු ලබයි. දේ�ළ සංස්කෘතික අංග වඩාත් සුරක්ෂිතකරනු වස්, මෙ�ළ

විවා� චාරිත�, ඉඳුල්කටගෑම, අකුරැ කියවීම, උපන්දින සැමරීම ආදී විමෙශ්ෂ අවස්ථා මෙබෞද්ධනුකුලව සැමරිය �ැකිආකාරයත්,

නිවැරදිව දානමය පින්කම් සංවිධානයකල යුතුආකාරයත් විස්තරාත්මකවකියාමෙදයි. මෙමමකටයුතු සංවිධානයට �ා

සම්පත් පුද්ගල දායකත්වයට ලයනල් රන්වල පදනමට ආරාධනා කල �ැක.

Page 17: SAF - Structure සැකැස්ම

මෙමම වැඩසට�න් සංවිධානයට වි�ාරස්ථාන සංඝයා ව�න්මෙස්ලාමෙග් පුර්ණ අවසරයත්ක්‍

රියාකාරී ස�භාගිත්වයත් අත්‍යාවශ්‍ය වන අතර වි�ාරස්ථ දායක සභාමෙව් සංවිධාන

ශක්ත්‍රිමෙයන්ම සිදු විය යුතු අතර පදනම තාක්ෂණිකඋපමෙදස් �ා සම්පත් පුද්ගලයන්

සම්බන්ධීකරණයකර මෙදනු ලබයි. ගමට මෙසත ගමෙමන්ම සැලසිය යුතුය.

මෙමම සියලුම මෙස්වාවන් මෙනාමිමෙල්ම වි�ාරස්ථානය මෙක්න්ද්‍ර මෙකාට ගනිමින් සිදු වන

අතර අධ්‍යාත්මික වශමෙයන් පමණක් මෙනාව සමාජීය වශමෙයන්ද ශක්ත්‍රිමත් සමබර ජාත්‍රියක්

මෙගාඩ නගා බුදු ද�ම සුරක්ෂිතකිරීම පරමඅභිලාෂයයි. උද්ගතවීඇත්‍රි අන්‍යාගමිකතර්ජන

වලට නිවැරදිව ප්‍රඥාමෙගාචරව මුහුණ දිය යුතුය.

Page 18: SAF - Structure සැකැස්ම

“ මෙතවන අංශය විදු බිමට බුදු”සිසිල

Page 19: SAF - Structure සැකැස්ම

“ සිව්වන අංශය සද�ම්”චාරිකා මෙබෞද්ධ භාවනාව ප්‍රමෙයෝගිකව අනුගතකල�ැකි විවිධ

වෘත්ත්‍රිමය පරිසරයන් මෙසායා මෙබෞද්ධ ප්‍රත්‍රිපත්ත්‍රිය ඔවුන් මෙවත �දුන්වා මෙදනු ලබයි. තම වැඩ බිමෙමහිකාර්යක්ෂම

තාවය පැ�ැදිලි මෙලස ඉ�ල දැමීමට මමෙ�ෝපකාරී වන අන්දමින් මෙමම භාවනා ක%ම කියා මෙදනු ලබන අතර

තෘ5ත්‍රිමත් සන්තෘෂ්ටිමත් අයුමෙරන් රාජකාරී මෙවලාව ගත කිරීමට එමගින් ස�යක්ලබාදීමට බලාමෙපාමෙරාත්තුමෙව්.

“ ” වැඩ බිමට බුදු සිසිල එමෙලස නිර්මාණය වීඇත.“ ” විරැ �දට බුදු සිසිල ත්‍රිස් වසරකකුරිරැ යුද්ධමෙයන්

පීඩාවිදි ලක් මෑණියන් ඉන්ගලවාගත් විමෙරෝදාර රණ විරැවන් උමෙදසා මෙමම වැඩසට�න සංවිධානයකරඇත.

තමකැපකිරීම් උමෙදසා සිවිල් සංවිධානයක් මෙලස ජාත්‍රිමෙ+කෘතඥතාවයත්, සුජිවත්ව වාසයකරන රණවිරැවන්

�ට ඔවුන්ටආශීර්වාදය පිණිසත්භාවනා �ා ධර්ම මෙද්ශනා අංග වලින් මෙමම වැඩසට�න සමන්විතය

Page 20: SAF - Structure සැකැස්ම

“ ” සිපිරි මෙගට බුදු සිසිල ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල විදර්ශනා භාවනාව සිර දඩුවම් ලැබූ අයවලුන්

�ට ඉතා සාර්ථකව උගන්වමින්නිවැරදි පුනුරැත්තාපනයකට ඔවුන් ලක්කරන බව මාධ්‍ය

මගින් අනාවරණය විය. මුලින් පර්මෙ+ෂණාත්මක මට්ටමෙම් ත්‍රිබුණු මෙමම වැඩසට�න දැන් සාර්ථක 5‍

රත්‍රිඵල අත්පත්කරගනිමින් රටවල් පුරා ප්‍රචලිත මෙවමින් පවතී.

තමා ගැනමකල්පනා කිරිමටත් වැරදි නිවැරදි කර ගැනීමට අවශ්‍ය පසුබිමත්කාලයත් ලැබී ඇත්‍රි සිර ජීවිතයට යථාර්තවාදී දර්ශනය�දුන්වා දීම ඉතාමත්

අවස්ථාමෙනාචිතය. බුදු ද�මෙම් එහි පස්සිකගුණයමතු කරමින් මෙබෞද්ධ රටක් වූ ලංකාමෙව්ද සිර දඩුවම් විදින

අමෙ5ම මිනිසුනට අසරණසරණම�ා කරැණාබර අමා මෑණි බුදු පියාණන්මෙග් ව�න්මෙස්මෙග් බුදු සිසිල සිපිරි මෙගට මෙබදන්නට සැරමෙසමු.

Page 21: SAF - Structure සැකැස්ම

“ ” සුරකිමු අර�ත්ධජය මෙබෞද්ධ සාසනය සෘජුවම රදා පවත්‍රිනභික්‍ෂුරත්නය සුරක්ෂිත

කිරීමෙම් පරම අදිටනින් මෙමම වැඩසට�න සංවිධානයකරඇත. මෙමහිදී ප�ත මාතෘකා

ආවරණයකිරීමට බලාමෙපාමෙරාත්තු මෙවමු. භික්ෂු ජීවිතය මෙසෞඛ්‍යමත්කරගත�ැක්මෙක්මෙකමෙස්ද?

පිරිමෙවන් අධ්‍යාපනයටභාවනාව ප්‍රමෙයෝගිකව මෙයාදා ගැනීම

වර්තමානමෙ+ භික්ෂු රත්නමෙ+කාර්ය භාරය මතුකර දැක්වීම.

උපවැදි වීම වැලැක්වීම පිණිසභික්ෂු රත්නමෙ+ ගැටළු සාකHජා මෙකාට විසදුම් මෙසවිය �ැකි

යාන්ත�ණයක්බිහිකිරීම.

Page 22: SAF - Structure සැකැස්ම

සාමමෙණ්ර ස්වාමින් ව�න්මෙස්ලා මුහුණපාන ගැටළු �ඳුනා ගනිමින් ඒවාට විසදුම් මෙසායන භික්ෂු

මණ්ඩලයක් බිහිකිරීම. බුදු ද�ම සමාජ ගතකිරීමට අවශ්‍ය නවීනතාක්ෂණික

දැනුම භික්ෂු රත්නය මෙවත මෙබදා දීම. ගිහි මෙගදර ගැටළු සාකHජා මෙකාට විසදුම් මෙයෝජනා

කරන මමෙනෝ විද්‍යා උපමෙද්ශකයකු මෙලසත් මානසික සුව ස�නයගිහි ජනතාවට ලබා මෙදන්නකු මෙලසත් මෙබෞද්ධ භික්ෂුව වඩවඩාත් ගිහි සමාජයට ලංවීමෙම් අවශ් ‍ යතාවය �ා ඔවුනට උපකාර කිරීමෙම් වැදගත්කම මෙපන්වා දීම.

එයට අවශ්‍ය උපක%ම �ා තාක්ෂණික දැනුම සපයා දීම. වර්තමාන සමාජ අවශ්‍යතා උධෘත මෙකාට දක්වමින්

මෙබෞද්ධ භික්ෂුව සමාජයට ඉතා වැඩදායි වැදගත්කමකින් යුත් චරිතයක්කිරීම මෙමම

වැඩසට�න්තුලදී සමවින්ම බලාමෙපාමෙරාත්තු මෙවයි. අමෙ5 සම්පතගමෙම් පන්සල ව්‍යාපෘත්‍රිය බලාත්මක

කිරීමටද මෙමම වැඩසට�න බලපානුඇත.

Page 23: SAF - Structure සැකැස්ම

සංවිධාන ව් ‍ යු�ය

මව් පදනම

ව්‍යාපෘත්‍රි සැලසුම්

විදු බිමට බුදු සිසිල මෙමමෙ�යුම්

අධ්‍යක්ෂ

අමෙ5 සම්පත ගමෙම් පන්සල

මෙමමෙ�යුම් අධ් ‍ යක්ෂ

සම්පත් සංවිධානය

ප්‍රධාන සංවිධායක �ා කැඳවුම්කරැ

Page 24: SAF - Structure සැකැස්ම

විදු බිමට බුදු සිසිල මෙමමෙ�යුම් අධ්‍යක්ෂ

පාසල් මෙතෝරාගැනීම, දින වකවානු නිර්ණය

පාසල් �ා සියලු සම්බන්ධීකරණය සම්පත් පුද්ගලයන් සංවිධානය �ාසම්බන්ධීකරණය.

වැඩසට�න් සැකැස්ම �ා මෙපළ ගැස්ම. යටිතල ප�සුකම් සංවිධායක �ට

දැනුම් දීම. සාමාජික දැනුවත්කිරීම, කැඳවීම ස�

මාධ්‍ය ප්‍රචාරණය.

Page 25: SAF - Structure සැකැස්ම

අමෙ5 සම්පතගමෙම් පන්සල මෙමමෙ�යුම් අධ්‍යක්ෂ

වි�ාරස්ථාන මෙතෝරාගැනීම �ා ඒවා සමග සම්බන්ධීකරණය

වැඩසට�න් මෙතෝරා ගැනීම �ාසංවිධානය.

අවශ්‍ය යටිතල ප�සුකම් සංවිධායක �ා සාකHජා කිරීම ස� සකසා

ගැනීම. මුල්‍යකළමනාකාරිත්වය. සාමාජික දැනුවත්කිරීම, කැඳවීම ස�

මාධ්‍ය ප්‍රචාරණය.

Page 26: SAF - Structure සැකැස්ම

ප්‍රධාන සංවිධායක�ා කැඳවුම්කරැ

පදනමෙම් සියලු ව්‍යාපෘත්‍රි සද�ා සම්පත්කළමනාකරණය

මාසිකරැස්වීම් �ා පදනමෙම් සියලු පුජාමය වන්දනා වැඩසට�න්

සංවිධානය �ා සාමාජික දැනුවත්කිරීම.

ද�ම් පත මෙපාත සැලසුම්කිරීම �ා මුද්‍ රණකටයුතු සම්බන්ධීකරණය.

නව සාමාජික බඳවා ගැනීම් ස� පදනම ප්‍රචාරණය.

Page 27: SAF - Structure සැකැස්ම

ව්‍යාපෘත්‍රි සැලසුම් පදනමෙම් සියලු ව්‍යාපෘත්‍රි වල මුලික

සැලසුම් සැකසීම. සම්පත් පුද්ගලයන්�ඳුනා ගැනීම. සද�ම් චාරිකා �ා ආර්ය පරපුර ක්‍

රියාන්විතයන් සංවිධානයකිරීම. සාමාජික වගකීම් මෙබදා �රිම �ා

සාමාජිකත්වය බලාත්මකකිරීම. පදනමෙම් සියලු අංශ අතර

සම්බන්ධීකරණය සාමාජික ස�මෙයෝගිතාවය වර්ධනයකිරීම.

Page 28: SAF - Structure සැකැස්ම

ව්‍යාපෘත්‍රි සැලසුම් බලාත්මකවන පිළිමෙවල

Page 29: SAF - Structure සැකැස්ම

සාමාජික සංවිධාන ස්තර

ග්‍රාමීය සංවිධායක

ප්‍රාමෙද්ශීය සංවිධායක

දිස්ත්‍රි�ක් සංවිධායක

පළාත් සංවිධායක

මව් පදනම( සමස්තලංකා)

Page 30: SAF - Structure සැකැස්ම

ග්‍රාමීය සංවිධායකයකු මෙලස පදනමට සම්බන්ධ විය �ැකි ස්මෙව්Hජා සාමාජිකයකු�ටතමකුසලතා �ා කැපවීම මත

සමස්තලංකා මට්ටමින්කි%යාත්මක වන මව් පදනම දක්වා ගමන්කල�ැක්මෙක් උදාර සාසන හිතකාමී මෙසන්පත්‍රියකු

මෙලසටය.

පදනම මගින් සංවිධානයකරනු ලබන එකදු වැඩසට�නකදී වත්කිසිදු මෙද්ශපාලන, පුද්ගල, ආර්ථික මෙ�ෝ මෙවනයම් පටු

අරමුණකින් මෙතාර විය යුතු අතර පිරිසිදු සීලයත් මෙHතනා පරිශුද්ධියත්ආර්ය අෂ්ඨාංගික මාර්ගමෙ+ ගමන්කිරීමත්

සාමාජික මෙකාන්මෙද්සිය මෙව්.

සියලු මෙචෝදනා �ා ගැටළු ස�ගත අවස්ථා වලදී ස්වාමින් ව�න්මෙස් මුලික මෙකාටගත් මණ්ඩලයක්තුලින්විසදුම් ලබා

මෙදන අතර එයට අවනතවිමට සියල්මෙලෝ එකග විය යුතුය. එයට අමතර මෙවනත්කිසිදු නීත්‍රි මෙරගුලාසියක් පදනමෙම් නැත.

රටදැය සමය සුරකිනසද�ම් පරපුරක්තනනුපිණිස සද්ධම් ආර්ය පදනම මෙමමෙලසඇපකැප වී සුදානම් ව සිටියි.

“ සියලු සත් දේයෝ නිදුක් දේ ත් ා, නිදේරෝගී දේ ත් ා, සු පත්දේ ත් ා, නි න්ලබත් ා..”