automobile cooling system how it works sinhala

Preview:

Citation preview

1

එ��මක �පදෙව� ලබන තාපෙය� 1/3� පමණ ���ඩරය අවට ෙල�හ ෙක�ටස් ම�� උරාගැ�ම ��ෙ�. ෙමෙස� උරාග�නා තාප �මාණය ඉව���ම �� ෙන�කළ ෙහ�� එම ෙල�හ ෙක�ටස් වලට දරාගත ෙන�හැ� තර� උෂ්ණ�වයකට ප�� එ��ම �නාශ � යෑම පවා ���ය හැක. ෙමම අනවශ� තාපය ඉව�කර ගැ�මට ෙම�ට� රථ සදහා ��ලන ප�ධ�ය� එ� ��ම ��කර ඇත. ෙම�ට� රථයක ��ලන ප�ධ�ය�� බලාෙප�ෙර���වන කා�ය� ��පය� ඇත. එ��ම� ඉ�ම�� �යාකා� උෂ්ණ�වයට ප�කර ගැ�ම හා එම �යාකා� උෂ්ණ�වෙ� එ��ම පව�වාෙගන යෑම ඉ� අෙ��ෂා ෙකෙ�.

එ��මක තාපය ඉව���ම ���ය ��ෙ� එ��ම �ය�ත �යාකා� උෂ්ණ�වය ප�කර යෑම� සමගය. සාමාන� එ��මක ෙමම �යාකා� උෂ්ණ�වය ෙස��යස් අංශක 80 - 90 � අතර අගය� ග�. න�� න�න එ��මක ෙබ�ෙහ� �ට �යාකා� උෂ්ණ�වය පව��ෙ� ෙස��යස් 100 -120 අතර ය.

��ලන ප�ධ�ය�� අෙ���ත අර��.

ඉ�ම�� එ��ම �යාකා� උෂ්ණ�වයට ප�කර ගැ�ම.

අවශ� �මාණයට එ��ම ��� ��ම.

අ� බර�� ��ත �ම.

��ලන ප�ධ�ය �යා ��මට අ� ශ��ය� අවශ� �ම.

ෙහ�ද ��ලන �මය�� එ��මට ලැෙබන වා�…

ෙහ�ද වා� ඉ�ධන ��ණය� පව�වා ගැ�ම හා එම�� ෙහ�ද ස��ඩන

අවස්ථාව� ලබාගැ�මට හැ��ම.

වැ� එ��� බලය� හා ෙහ�ද කා��මතාවය� ලබා ගැ�මට හැ��ම.

ෙහ�ද ඉ�ධන ප�ෙභ�ජනය� පව�වා ගැ�මට හැ��ම.

ඒකාකා� උෂ්ණ�වය� පව�වා ගැ�මට හැ� �ම.

2

ෙම�ට� රථ �ෂ්පාදනය � �� �ගෙ� � ��ලන ප�ධ�ය� ෙලස සං��ණ ප�ධ�ය� ෙන�� අතර සරළ ෙලස ��මාණය කර� ලැ� වා� ��ලන ප�ධ�ය� දැ�නට හැ��ය. එ��� එක වටා ��මාණය කර� ලැ� Cooling Fins ම�� ෙහ��� වා�ව හා ගැ� එ��ම ��� ��ම ��කර� ලැ�ය. එ��ම ��� �මට අවශ� වාතය Blower එක� ම�� එ��ම ෙදසට ඇදගැ�ම ��කර� ලැ�ය. න�� එය සා�ථක �මය� ෙන�� බැ�� Liquid Cooling �මය� ෙය�දාග��� Cooling System ��මාණය ��මට වාහන �ෂ්පාදකය�ට ���ය.

Air cooling system

fuu l%uh we;s Engine isis,a lsÍu isÿlrkq ,nkafka Engine fï fins

yryd jd; Odrdjka .,dhdug ie,eiaùu u.sk a, Engine fï we;s ;dmh

Wrdf.k bj;g f.khdu u.skSs. fuys ;dmh bj;a ùu jvd fydÈka isÿlsÍu

i|yd Engine fï jeä lafIa;%M,hla jd; Odrdjkag .eàug Cooling fins ilid

we;¡

fuu Engine u isis,a lsÍu isÿlrkq

,nkafka Engine ug iïnkaO Radiater

fan fhka ,efnk jd;h Engine fï my,

fldgia j,g .eàug ie,eiaùu u.sks¡

3

Liquid Cooling �මෙ� වා�.

ඒකාකා�ව උෂ්ණ�වය� පව�වා ගැ�මට හැ� �ම.

Water Jackets ම�� ශ�ධය අවෙශ�ෂණය කරගැ�ම.

Air Cooling ප�ධ�ෙ� Blower එක සමග ස�ස�ධනෙ� � Liquid Cooling

ප�ධ�ෙ� Radiator Fan එක �යා�මක ��මට අවශ� ශ��ය අ� �ම.

ම��ට අවශ� උ��� වාතය කා��මව සැප�මට හැ��ම.

Liquid Cooling System

Engine එක �ළ Water Jackets ��මාණය කර එම Jackets �ළට Coolant �රවා එම �ාවණය ම�� ෙල�හ ෙක�ටස්වල ඇ� අනවශ� තාපය උරාෙගන Water Pump එක ම�� එම �ාවණය එ��ම �රා සංසරණය �මට සළස්වා අවසානෙ� Radiator එක �ළට යැ�ම ��කර� ලබ�. Radiator Fan එක ම�� ඇදග�නා වා� ධාරාෙව� එම Coolant ��� කරවා ය�� Water Jackets �ළට ගම� කරවා එ��ෙ� උෂ්ණ�වය ඉව� ��ම Liquid Cooling ප�ධ�ෙය� ��ෙකෙ�.

4

සා��ධායක සරළ Liquid Cooling �මෙ� ��ධ ෙද�ෂ සහ අ�පා� ම��ම ���ය. ෙම�ට� රථෙ� එ��ම ඉ�ම�� �යාකා� උෂ්ණ�වයට ප�කර ගැ�ෙ� අපහ�ව , �යාකා� උෂ්ණ�වය ඒකාකා�ව පව�වා ගැ�ෙ� අපහ�ව, �නපතා Radiator එෙ� ජල ම�ටම ප��ෂා ��මට හා ජලය �ර�මට ���ම� �ය�ත �යාකා� උෂ්ණ�වෙ� එ��ම ෙන�පව�න �ට ඉ�ධන ප�ෙභ�ජනය වැ� �ම වැ� ෙහ�� �සා ෙමම ප�ධ�ය ��කරණ ��මට ප�කා�නව ���ය. එම න�කරණය� �සා Radiator Pressur Cap, Reservoir Tank, Thermostat Valve වැ� ෙක�ටස් න�ණ Liquid Cooling System එකට අ��� එක��ම ���ය.

Radiator

එ��ෙ� ර�� Coolant �ාවණය Radiator Upper Tank එකට Pump ��ෙම� ප� එම ර�� Coolant �ාවණය Core Tube හරහා Lower Tank එකට ගම� කර�. ෙම�� Radiator Fan එක හරහා ඇදග� ලබන වා� ධාරාව �සා Coolant �ාවණය ��� �ම ��ෙ� තවද Cooling Fins ෙය�දා වාතය හා ගැෙටන ෙල�හෙ� පෘෂ්ඨ ව�ගඵලය ද වැ�කර ඇ� �සා ��� �ම වඩා ෙ�ගව�ව ��ෙ�. ෙමම Core Tube හා Fins තාපය ෙහ��� ස�නයනය කරන ෙල�හ වන තඹ �� ��තල ෙහ� ඇ���ය� ව�� �පදවා ඇත.

5

Core Tube ෙදක� අතර Cooling Fins ��ටා ඇ� ආකාරය ඉගත �ප සටහෙ� දැ�ෙ�. තවද ෙබ�ෙහ� න�න Auto Transmission රථවල Automatic Transmission Fluid, Cool ��මට ද Radiator එෙ� ෙවනම Cooler එක� ස�කර එම�� ��� කරගැ�ම �� කර� ලැෙ�.

6

Radiator එක ඇ��ව �� ප�ධ�ෙ�ම ��ය� ෙද�ෂය� ෙහ� කා���ම� පව� ද ය�න ප��ෂා කර ගැ�ම සදහා Radiator Pressure Tester යන උපකරණය භා�තා කර� ලැෙ�. එම�� ��ලන ප�ධ�ෙ� සදහ� කර ඇ� �ඩනයට පතකර ගැ�ම ��කර ගත ��ය. එම �ඩනය මැන ගැ�ම සදහා Radiator Pressure Tester උපකරණෙ� Pressure Gauge එක� ස�කර ඇත.

එම උපකරණ මා�ගෙය� ප�ධ�ය �ය�ත �ඩනයට පතකර ෙගන �කෙ�ලාව�� Pressure Gauge එෙ� �ඩනය අ�� ඇ�දැ� ප��ෂා කර බැ�ම ��කළ ��ය. එෙලස �ඩනය අ�� ඇ�න� ප�ධ�ෙ� කා��ව� ඇ�බවට සැක කල හැක. එම�සා Radiator එක �ල හා �� ඇ��ම �රාම ඇ� Cooling Lines ප��ෂා කර�� කා��ව ඇ� තැන ෙස�යාෙගන ෙද�ෂය �වැර� කරගැ�ම ඉ�ප� කල ��ය.

7

Radiator Pressure Cap

ජලෙ� Boiling Point එක පව��ෙ� ෙස��යස් අංශක 100 ෙ� ය. එම�සා ෙම�ට� රථයක �යාකා� උෂ්ණ�වය වඩා වැ�කර ගැ�මට ෙන�හැ� �ය. එ��ෙ� �යාකා� උෂ්ණ�වය තව� ඉහළට ගැ�මට න� ජලෙ� තාපාංකය ද තව� ඉහළට ගැ�ම කළ ��ය. �වයක �ඩනය වැ�වන �ට එ� තාපාංකය ද ඉහළ යෑම ��ෙ�. ජලෙ� සාමාන� වා�ෙග��ය �ඩනය යටෙ� ෙස��යස් අංශක 100 � �ව� එ� �ඩනය බා� එක�� ඉහළට ග��ට ජලෙ� තාපාංකය ෙස��යස් අංශක 20�� ඉහළට ගැ�මට හැ�ෙ�.

එම �සා ජලෙ� �ඩන වැ�කර ගැ�ම සදහා ෙය� උප�මය ව�ෙ� ��ලන ප�ධ�ය ස���ණෙය� සංවෘත ප�ධ�ය� බවට ප�කර එයට Pressure Cap එක� ෙය�ම�. සංවෘත ප�ධ�ය� බැ�� Radiator එක ෙහ��� Seal වන අතර ජලය ර���ෙ� � �මාල �ඩනය ඉහළ යන අතර එම�� ජලෙ� තාපාංකය ද ඉහළ යෑම ��ෙ�.

8

Radiator Pressure Cap එක Pressure Relief Valve එක�� හා Vacuum Vent Valve එක�� සම��ත ෙ�. Radiator Pressure Cap එෙ� ඉහ��ම ඇ� Seal එක ම�� Cap එක Radiator එකට ස�කර ප� ස�්රව Radiator කට ��ා �ම ��ෙ�. පහ�� ඇ� Gasket එක Radiator ටැං�යට Spring එක� සමග �රෙව�� එය Pressure Relief Valve එක� ෙලස �යාකර�. Radiator Steam Pressure එක �මාව ඉ�මවා වැ�වන �ට ප�ධ�යට හා��ම වළැ�වා ගැ�මට ෙමම Relief Valve එක එස� �ටාර නළය හරහා වැ� �ඩනය �දහස් ෙ�.

ෙමෙස� උෂ්ණ�වය වැ� � වැ� � �ඩනය �දහස් කළ ද එ��ම නතර කළ �ට �ඩනය අ��ම �සා Radiator එක �ළ ��තය� ඇ�ෙ�. ෙමය නැ���මට Pressure Cap එෙක� Vacuum Vent න� Valve එක� ෙය�දා ඇත. එම�� එ��ම ��� �ට Radiator එක ඇ�ලත ඇ�වන ��තය �සා Vacuum Vent Valve එක �වෘත � අවට වා�ව Radiator එක �ළට පැ�ණ ��තය නැ� ��ම �� �ගෙ� � ��� අතර එම�� Radiator එෙ� ජලය අ��ම ��වන බැ�� �නපතා Radiator එක �ළට ජලය දැ�මට ��ෙ�. ෙමය මගහරවා ගැ�මට Radiator Reservoir Tank එක� ෙය�දා ගැ�ම ��කර� ලැ�ය.

එ�� එෙත� අවට ව�ෙග�ලට �රාවරණය කර�� Radiator එෙ� �ටාර නළය අඩ� පමණ ��ලන �ාවණය �ර� Reservoir Tank එකට ෙය�� ��ම�. එ�ට Radiator එෙක� �ටවන �මාලය ෙමම ටැං�යට එක��ම ��ෙ�. එ�ට Radiator එක ��� වන�ට අවට වා�ව ෙව�වට ෙමම Tank එෙ� Coolant �ාවණය Radiator එක �ළට ඇදගැ�ම ��කර Radiator එෙ� Coolant ම�ටම �ය�ත ප�� පව�වාෙගන යෑම ��ෙ�.

9

Radiator Pressure Cap එෙ� ��ය� ෙද�ෂය� ෙහ� කා���ම� පව� ද ය�න ප��ෂා කර ගැ�ම සදහා Radiator Pressure Tester යන උපකරණය භා�තා කර� ලැෙ�. පළ�ව Radiator Pressure Cap එක ෙගන එ� බා��� තැ�� ආ�ය, ඇද�� ආ�ය ඇ�දැ� ප��ෂා කරබැ�ය ��ය. එෙම�ම Cap එෙ� Gasket එක Seal එක ආ�ය ප��� ඇ�යැ� ප��ෂා කර බලා එය යහප� ම�ට�� පව�න� Radiator Pressure Tester එම�� Pressure Cap එෙක� සදහ� කර ඇ� �ඩනයට පතකර ගැ�ම ��කර ගත ��ය. එ�ට එම �ඩනය ෙන�ෙවනස්ව පව�න� Radiator Pressure Cap එක නැවත භා�තයට ගැ�මට හැක. න�� �ඩනය අ�ෙ� න� අ�� Radiator Pressure Cap එක� ෙය�ම ��කළ හැක.

10

Water Pump

එ��ෙ� උ��� Coolant �ාවණය Radiator එෙක� Upper Tank එකට�, Radiator එක ම�� ��� � Coolant �ාවණය Radiator Lower Tank එෙ� �ට ය� එ��මට� ලබා�ම ��කර�ෙ� Water Pump එක ම��. Radiator Fan එක� water Pump එක� එකට ස�බ�ධ කර ඊට ස�බ�ධ ��ය Belt එක� ම�� කැරකැ�ම ��ෙ�. සමහර එ��� වල Timing Belt එක ම�� සෘ�වම Water Pump එක කරකවන අවස්ථා දැ�ය හැක.

ෙමම Water Pump එකට ෙය�දාග�ෙ� Impeller ව�ගෙ� Centrifugal Force එක ම�� �යාකරන ෙප��පය�. Centrifugal Force එක යටෙ� Coolant �ාවණය ෙහ��� ඉවතට ��කරන අතර එෙලස �ඩනය වන �ාවණය එ��ම ෙවත ෙප��ප ��ම ��ෙ�.

11

Thermostat Valve

එ��මක �යාකා� උෂ්ණ�වය �යතව පව�වා ගැ�මට ෙය�දන උප�ම අතෙ� Thermostat Valve එක �ධාන තැන� ග�. ෙමම�� එ��ම �යාකා� උෂ්ණ�වයට පැ�ණ නැ� අවස්ථා වල� Coolant �ාවණය Radiator එක ෙවත ගලා යෑම නවතා Engine Block එක �ළම සංසරණය �මට සලස්ව� ලැෙ�. ෙමම �යාව�ය ෙහ��ෙව� එ��ම ඉ�ම��ම �යාකා� උෂ්ණ�වයට ප��ම ��ෙ�.

රථය ධාවනෙ� � Coolant �ාවණය �මෙය� උ��� වන අතර ෙස��යස් අංශක 80 - 90 අතර උෂ්ණ�වයක � එම Coolant �ාවණෙ� තාපෙය�ම Thermostat Valve එක �වෘත � උ��� Coolant �ාවණය Radiator එක ෙවත යාම ��ෙ�. එම �සා Coolant �ාවණය වඩා උ��� �ම වළ�වා එ� උෂ්ණ�වය ඒකාකා�ව තබා ග�. ෙමම Thermostat Valve එක �වෘත �ෙ� උෂ්ණ�වය වාහනෙ� �යාකා� උෂ්ණ�වය අ�ව ෙය�දා ඇ� Thermostat Valve එක මත ෙවනස් ෙ�.

Thermostat Valve, Wax Element Type හා Bellow Type ෙලස ව�ග ෙදක�.

12

Bellow Type Thermostat Valve

ෙම� ඇ� ��� ෙල�හ බැ�� එක �ළ වාෂ්ප�� �වය� �රවා ��කර ඇත. එ��ම ��� �ට ෙල�හ බැ�� එක �ළ ඇ� �වය සංෙක�චනය � පව� එ�ට බැ�� එකට ස�බ�ධ �ර ම�� Valve එක වසා තැෙ�. Coolant එක �මෙය� ර�වන �ට වාෂ්ප�� �වය �සාරණය �ම �සා ෙල�හ බැ�� එක ද �සාරණයෙ�. එම�සා බැ�� එකට ස�බ�ධ �ර එස� Valve එක �වෘතකර Coolant �ාවණය Radiator එක ෙවත ෙය�� කර�.

Wax Element Type Thermostat Valve

ව�ථමානෙ� බ�ලවම භා�තා ව�ෙ� ෙමම ව�ගය�. ෙමය �ළ �� කරන ලද ෙල�හ �හරය� ඇ� අතර එය �ළ Synthetic Rubber ෙක��ටය� ද එය මධ�ෙ� �� යකඩ Piston එක� ද ෙ�. ෙමම Piston එෙ� ඉහ��පළල වැ�වන ෙලස Taper හැඩය�� ��ත ෙ�. ෙමම Piston එෙ� ඉහළ ෙකලවර Valve Housing එකට ස�්රව ස�බ�ධ කර ඇත. Rubber Core එක හා තඹ ෙල�හ ���ය අතර ෙක�ටස උෂ්ණ�ව සංෙ�� Wax සංෙය�ගය�� �රවා ඇත.

එ��ම �යාකා� උෂ්ණ�වයට පැ�ණ නැ� අවස්ථාෙ� Coolant, Radiator එක ෙවත යෑම වළ�වා ඇ� අතර Coolant උ��� වන �ට Wax සංෙය�ගය �ය � �සාරණයට ල�� Rubber ෙක��ටය ෙතර�මකට ල�කර�. එම�සා Piston එක ඉහළට ත�� �මට උ�සහ කළ ද එය Valve Housing එකට ස�බ�ධ �සා ෙල�හ ��රය හා Valve �යන පහතට ගම�කර Coolant සංසරණයට මග �වෘත ��ම ��කර� ලබ�.

13

Cooling System එකට Coolant �ාවණය �ර�ෙ� � සහ එ��ම �යා�මක �ෙ� � ඇ�වන වා� ��� �ට�මට Jiggle Valve /(Pin) එක� ෙය�ද� ලබ�. Jiggle Valve එක ජලෙ� පාෙවන බැ�� ප�ධ�ය ස���ණෙය� ජලෙය� �� ඇ��ට Thermostat Valve එෙ� ඇ� ��ර වසා ගැ�ම Jiggle Valve එෙක� ��කර ග� ලබ�. වා� ��ල� පැ�� �ට එම ��ර �වෘත � වා� ��ල ඉව�කරග� ලබ�.

14

Thermostat Valve ප��ෂාව

ඉහත �පෙ� ප�� ඇට�ම� සකස් කරෙගන Thermostat Valve එක බ�ෙ� ෙන�ගෑෙවන ප�� එ�ලා භාජනය ර�කරගැ�ම කළ ��ය. උෂ්ණ�ව මානෙය� ජලෙ� උෂ්ණ�වය ප��ෂා කර�� Valve එෙ� සදහ� උෂ්ණ�වෙ� � එය �වෘත ෙ�දැ� ප��ෂා කර බැ�ය ��ය. එෙළස �ය�ත උෂ්ණ�වෙ� � �වෘත �ම ��ව�ෙ� න� එම Thermostat Valve එක තව�රට� භා�තා ��ම ��කළ හැ� අතර �ය�ත උෂ්ණ�වයට ප��මට ෙපර ෙහ� �ය�ත උෂ්ණ�වය ප��ෙම� ප�ව ෙහ� �වෘත �ම �� ෙන�ව�ෙ� න� එම Thermostat Valve එක ඉව� කර අ��� ෙය�ම කළ ��ය.

15

Radiator Cooling Fan

Radiator Cooling Fan ව�ග ��පය�ම ද�නට ඇත.

V-Belt එක ම�� �යාකරන සාමාන� Fan ව�ග.

Crank Shaft එෙ� කැර�� බලෙය� V-Belt එක� ම�� එළව� ලබන එ��� උෂ්ණ�වය අ�ව උෂ්ණ�වය අ�ව �යාකරන Fan ව�ග. ( Viscous coupling)

එ��ෙ� උෂ්ණ�වය හා එ��� ෙ�ගය අ�ව පාලනය කර� ලබන ��� ෙම�ට� ම�� එළ�ම ලබා ග�නා Fan ව�ග.

Hydraulic �ඩනය ම�� �යා�මක වන Fan ව�ග.

ECU එක ම�� පාලනය වන Fan.

V-Belt එක ම�� �යාකරන සාමාන� Fan ව�ග

ෙමම Radiator Fan එක ස�බ�ධ ��ය V-Belt එක� ම�� කැරකැ�ම ��ෙ�. එ��ම Start කළ ෙම�ෙහ�ෙ� �ට Off කරන ෙම�ෙහ�ත ද�වා ෙමම Fan එක �යා�මක �ම ��ව� ලබ�. න�� ���ව ඇ� එ��ම� Start කළ �ට ෙහ� අවට උෂ්ණ�වය ඉතා පහළ �ට එ��ම ��� ��ම අවශ� ෙන�ෙ�. එය අවා� සහගත ත�වය�. ෙමවැ� සාමාන� Radiator Fan එවැ� අවස්ථා වලද ෙන�නව�වා �යා�මක වන බැ�� එ��ම �යාකා� උෂ්ණ�වයට ෙගන ඒම අපහ� �ය. ඊට ��යම� ෙලස Fan එෙ� ෙප� සංඛ�ාව අ�කර� ලැ�වද එ��ම වඩා� උ��� � �ට එය ඉතා අව� සහගත �ය. එම �සා ෙමම ව�ගෙ� Fan �මෙය� භා�තෙය� ඉව� �ම ���ය.

16

Viscous Coupling

සාමාන� Radiator Fan අසා�ථක �ම� සමඟ ඊට �ස�ම� ෙලස Viscous Coupling Fan එක බා�තයට පැ��ම ���ය. ෙමම Coupling එක අ� උෂ්ණ�වෙ� � ෙක�ටස් ෙදක� ෙලස ෙවන ෙවනම පව�න අතර උෂ්ණ�වය වැ� � �ට එය ත� ෙක�ටස� බවට ප��ම ��ෙ�. ���ව පව�න එ��ම� Start කළ �ට Fan එක �ය�ත ෙ�ගෙයන �යා��ම ��ෙන�ෙ�. එම �සා එ��ම ඉ�ම�� �යාකා� උෂ්ණ�වයට ප��ම ��ෙ�. එෙස�ම �යාකා� උෂ්ණ�වය ඉ�මවා යෑම ���ෙ� � Coupling එක ත� ෙක�ටස� බවට ප�� උෂ්ණ�වය අ� ��ම සදහා Fan එක �ය�ත ෙ�ගෙය� කැරකැ�ම ��කර� ලබ�.

1. Valve Plate

2. By Pass Port

3. Supply Bore

4. Silicon Oil

5. Bi Metal

6. Working Chamber

7. Drive Plate

8. Reservoir Chamber

9. Plunger

17

ඉහත දැ�ෙව�ෙ� Coupling එකක �යාකා��ව ය�. ෙම� Chamber ෙදක� සකසා Silicon Oil ය� �මාණය� �රවා ඇ� අතර Working Chamber එක �ළ Drive Plate එක එ��ම ම�� කැරකැ�ම ��ෙ�. Fan ෙප�ත ස�ෙව�ෙ� ෙමම Chamber එකට�. ෙමවැ� සෑම Thermo Coupling එක� �ළම Bi Metal ප�ය� ඇත. ෙමම�� Chamber ෙදක ස�බ�ධ වන Supply Bore එක වසා තැෙ�. එම�සා එ��ම අ� උෂ්ණ�වෙ� පව�න �ට පළ� �පෙ� ප�� Silicon Oil, Working Chamber �ට ඉ�� Reservoir Chamber එකට ත�� �ම ��ෙ�. එම �සා ෙම� � ��ව�ෙ� Drive Plate හා Housing එක ස�බ�ධ වන Silicon Oil ෙන�මැ� �සා Fan එක එ��� එක සමඟ �ස��ව පව�. ෙම�� Fan එක �� කැරකැ�ම� �� �ව� එ��� එක ��� ��මට එය �මාණව� ෙන�ෙ�.

ෙදවන �පෙ� දැ�ෙව�ෙ� එ��ම සාමාන� උෂ්ණ�වෙ� පව�න අවස්ථාව�. Radiator එක හරහා එන උ��� වා�ෙව� Bi-Metal එක උ��� � ඉ��යට ත�� ෙ�. එම�� Valve Lever එක ම�� Supply Bore එක තරම� �වෘත � Silicon Oil ය� �මාණය� ත�� � ය�. එම �සා Working Chamber එෙ� Silicon Oil වැ� � Dive Plate එක Fan Housing එකට �� වශෙය� ස�බ�ධ � Fan එක කැරෙකන ෙ�ගය ෙපරට වඩා වැ� ෙ�.

��වන �පෙ� ඇ�ෙ� එ��ම වඩා� උ��� � අවස්ථාව�. ෙපරට වඩා ඇද�මට ල�වන Bi-Metal ප�ය ම�� Valve Lever එක ස���ණෙය�ම Supply Bore එක �වෘත කර�. ෙම� � Silicon Oil ස���ණෙය�ම Working Chamber එකට ඇ�� � Fan එක එ��ෙ� ෙ�ගෙය�ම කැරකැ�ම ��ෙ�.

18

Electric Radiator Fan

��� ෙම�ටරෙ� කැර�� අ�ෂයට Fan එක ස�බ�ධ කර Coolant උෂ්ණ�වය අ�ව �යා�මක වන Thermostat Switch එක� ම�� ෙම�ටරයට සපය� ලබන ධාරව On / Off ��ම ෙම�ටරය �යා�මක ��ම හා ෙන���ම ��කර� ලබ�.

�� �ගෙ� Electric Radiator Fan එෙළස �යා�මක �ව� න�න ෙම�ට� රථවල ෙම�ට� පාලනයට ෙවනම ම ECU එක� ස�බ�ධ කර Motor එකට සපය� ලබන ධාරාව පාලනය ��ම ��කර� ලබ�. එම�සා ��ධ උෂ්ණ�ව වළ� Fan Motor එක ��ධ ෙ�ග ව�� කැරකැ�ම ��ෙ�. ඇතැ��ට එ��ම නතර කළද ( Ignition Off ) එ��� උෂ්ණ�වය වැ�න� Fan එක On කරග��� එ��ම ��� ��ම �ගටම ��කර� ලබ�.

Radiator Fan Circuits

19

ඉහත දැ�ෙව�ෙ� අ�තෙ� ෙය�දාග� ත� ෙ�ගය� ස�ත Radiator Fan Circuit එක�. ෙමය Relay එක� හා Thermostat Switch එක� උපෙය�� කරෙගන �යා�මක ව�ෙන�. න�� ෙමම ප�පථෙ� �ස�� �ම� ���ව ෙහ�� Radiator Fan එක �යා�මක �ම ස���ණෙය�ම නව�න අතර එය ෙබ�ෙහ� අන�� දායක ෙ�. එවැ� ���ම� �වෙහ�� එ��ම Boil �ම පවා ෙන�දැ�ව�වම ���ය හැක.

With Normal Closed Relay

ඉහත සදහ� කළ ��වලතාවය මගහරවා ගැ�මට කළ ප�පථ ��මාණය� පහ�� දැ�ෙව�ෙ�. එ�� එ��ම ��� අවස්ථාෙ� පව�න අතර Circuit එක ��මාණයට Normally Closed ව�ගෙ� �ෙ� එක� ෙය�දා ඇත. Thermostat Switch එක ස�බ�ධව ඇ� �සා Relay Contact �ස��ව පව�. එම �සා Fan එක �යා�මක ෙන�ෙ�.

එ��ෙ� උෂ්ණ�වය වැ� � �ට Thermostat Switch එක �ස�� �ම �සා Relay Contact ස�බ�ධ � Fan එක �යා�මක �ම ��ෙ�. ෙමම �මෙ� �ෙශ�ෂ වා�ය ව�ෙ� Thermostat Switch එෙ� ෙහ� ඒහා ස�බ�ධ ප�පථෙ� �ස�� �ම� ���ව ෙහ�� Fan එක �යා�මක �ම ���ම�.

Engine Temperature : Cold

Engine Temperature : Hot

20

Dual Fan System

ෙම� පළ� �පෙ� ඇ�ෙ� Fan �ගල Series �මයට ස�බ�ධ කර ඇ� ප�පථ සටහන�. Series �මයට ස�කර ඇ� බැ�� ��ෙර�ධය වැ� බැ�� Fan කැරකැ�ම ෙස�� ��ෙ�. එ� Fan එක� අ�ය �වෙහ�� Fan ෙදකම �යා�ර�ත ෙ�. ෙම� ෙදෙව� �පෙය� දැ�ෙව�ෙ� Fan �ගල� Parallel �මයට ස�බ�ධ කර ඇ� ප�පථ සටහන�. Parallel �මයට ස�බ�ධ කරඇ� බැ�� ��ෙර�ධය අ�ය. එබැ�� Fan ෙදක ෙ�ගෙය� කැරකැ�ම ��ෙ�. Parallel �මෙ� ඇ� වා�ය ව�ෙ� එ� Fan එක� අ�ය �ව� අෙන� Fan එක �යා�ම� �ම�.

Series �මයට ස�බ�ධ කරඇ� Fan �ගලය� එ��ම අ�ක ෙලස ර�� ඇ� අවස්ථාව� සදහා ��� ෙන�ෙ�. �ෙශ�ෂෙය� එ��ම අ�ක Load එක� ස�තව ෙස�� ගම� කරන අවස්ථා වල� Series �මෙ� Fan ��� ලැෙබන වා� ධහරාව �මාණව� ෙන�ෙ�. එය ෙමම �මෙ� Dual Fan වල ඇ� අවා�ය�. එ��ෙ� උ��ම අ� අවස්ථා සදහා ෙමම Fan �මය වඩා� ���. Parallel �මෙ� වා�ය ව�ෙ� Fan ෙදක ෙ�ගෙය� කැරකැ�ම ���ම�. එම�සා එ��ම අ�ක ෙලස ර�� ඇ� අවස්ථාව� සදහා වඩා� ��� ෙ�. න�� එ��ෙ� උෂ්ණ�වය අ� අවස්ථාව� සදහා ෙමය ��� ෙන�ෙ�. ෙ�ගෙය� Fan කැරකැ�ම ��වන බැ�� එ��ම ඉ�ම�� �යාකා� උෂ්ණ�වයට ගැ�ම අපහ� ෙ�. එය අවා�ය�. එම �සා ෙමම ප�පථ �ම ෙදකම එක� කර Series – Parallel Fan ප�පථය ��මාණය කර ඇත.

21

Series Fans / Low speed @ Low Temperature

ෙම�� අ� උෂ්ණ�වෙ� � �යා�මක වන T1, Thermostat Switch එක� ෙය�දා ඇ� අතර එම�� S2 Relay එක ප�පථය ස���ණ ��ම සදහා ස�බ�ධ �ම ඇ� කර� ලබ�. එම�� F1 හා F2 යන Fan ෙදක Series �මයට ස�බ�ධ ෙකෙ�. එන� අ� ෙ�ගෙය� Fan එක �යා�මක �ම ��ෙ�. එ��ෙ� පව��ෙ� අ� උෂ්ණ�වය� බැ�� Radiator Fans අ� ෙ�ගෙය� කැර�ම �මාණව� ෙ�.

Parallel Fans / High Speed @ High Temperature

22

ෙමය එ��ෙ� වැ� උෂ්ණ�වය� පව�න අවස්ථාව�. එම එ��� උෂ්ණ�වය �සා T2 වැ� ෙ�ගෙ� � �යා�මක වන Thermostat Switch එක ද ස�බ�ධ �ම ��ව� ලැෙ�. එම ස�බ�ධ �ම �සා S1 හා S3, Relay ෙදක S2 Relay එෙක� ෙව�� එකට ස�බ�ධ �ම ��ෙ�. ඒ හරහා F2 යන Radiator Fan එක �ගත ස�බ�ධය ලබා ගැ�ම ��කරන අතර බැට�ෙ� ධන සැප�ම එම Fan එක ෙවත සෘ�වම ලැෙ�. එම�සා එම Fan එක ෙ�ගෙය� කැරකැ�ම ��ෙ�. S1 Relay එක ස�බ�ධා �ම �සා F1, Fan එක බැට�ෙ� ධන සැප�ම ලබ�නා අතර �ගත ස�බ�ධය ලබා ගැ�ම සෘ�වම ��කර� ලබන �සා එම ප�පථය ද ස���ණ �ම ම�� එම Fan එකද උප�ම ෙ�ගෙය� කැරකැ�ම ��ෙ�. එ��ම පව��ෙ� ඉහළ උෂ්ණ�වයක �සා Fan ෙදක ෙ�ගෙය� කැරකැ�ෙ� අවශ�තාවය ෙමෙලස ස���ණ කරග�.

Hydraulic Radiator Fan System

ෙමම �මෙ� � Radiator Fan එක �යාකර�ෙ� �ඩනය�� සපය� ලබන Oil ධාරාව��. Steering ප�ධ�ෙ� Steering Pump එක සමඟ ඇ� තව� ෙප��පය� ආධාරෙය� Steering Oil ම �ඩනයකට ල�කර Fan එක ෙවත එව� ලබ�. Coolant උෂ්ණ�වය හා එ��ෙ� අවශ�තාවය�ට අ�ව Fan ෙ�ගය පාලනයට ෙස�ෙල�ෙන��� වෑ� එක� ෙය�දා ඇ� අතර එම වෑ� එක පාලනයට ECU එක� ෙය�දා ඇත. වැ� Oil, Return ��මට Return Line හා Pressure Relief Valve ෙය�දා ඇත.

23

Fully Electronic Control Cooling System

න�නතම එ��� වල භා�තා වන ෙමම �මෙය� අ� ඉ�ධන ප�ෙභ�ජනය� සහ ෙහ�ද එ��� කා��මතාවය�, ෙහ�ද එ��� බලය� ෙම�ම �ෂ අවම � �ටාර �ම� ද ලබාගත හැ�ෙව�. තවද නඩ�� කට�� සාෙ��ව අ� �ම�ද ඇත. ෙම� Water Pump එක �යාකර�ෙ� ��� ෙම�ටරය��. තවද Radiator Fan, Thermostat Valve ආ� ෙබ�ෙහ� ෙක�ටස් �යාකර�ෙ� ද Electronic Control System එක�� ලබාෙදන Electric Signel වලට අ�වය. Radiator එක ��� �ට ඒ කරා අවට වා�ව ඇ� ඒම වැළැ��මට ECU එක� ම�� පාලනය වන Shutter ෙය�ම වැ� උප�ම ෙය�දාෙගන ඇත. ෙම� පව�න ECU ම��

Coolant Level and Coolant Temperature.

Engine Load

Temperature Of Intake Air

Vehical Speed

Vehical Inside Temperature

වැ� ද�තය� ලබාෙගන ඉතාම� ඉ�ම�� එ��ම �යාකා� උෂ්ණ�වයට ප�කර ගැ�ම හා එම උෂ්ණ�වය ෙන�ෙවනස්ව පව�වාෙගන යෑම ��කර� ලබ�.

24

Cooling System එක Service ��ම

Radiator එෙ� Coolant මා���මට �ථම ෙම�ට� රථය සමතලා ස්ථානයකට ෙගන ෙර�දවලට අඩතබා ආර�ෂාකා�ව නවතා ගැ�ම ��කළ ��ය. ප�ධ�ය ගැල�මට �ථම Leak එක� පව� ද ය�න ප��ෂා කර බැ�ම සදහා Radiator Pressure Tester උපකරණය භා�තා කර ��ලන ප�ධ�ෙ� සදහ� කර ඇ� �ඩනයට පතකර ගැ�ම ��කර �කෙ�ලාව�� Pressure Gauge එෙ� �ඩනය අ�� ඇ�දැ� ප��ෂා කර බැ�ම ��කළ ��ය. එෙලස �ඩනය අ�� ඇ�න� ප�ධ�ෙ� කා��ව� ඇ�බවට සැක කල හැක. එම�සා Radiator එක �ල හා �� ඇ��ම �රාම ඇ� Cooling Lines ප��ෂා කර�� කා��ව ඇ� තැන ෙස�යාගැ�ම �� කර ල�� කරගැ�ම කළ ��ය. ඉ�ප� ��� භාජනය� Radiator Drain Plug එකට �වැර�ව ස්ථානගත කර Drain Nut එක �මෙය� ගලවා ගැ�ම �� කළ ��ය. Drain Nut එක ස���ණෙය�ම ගලවා ඉව� කළ ප� Radiator Pressure Cap එක� ගලවා Coolant �ය�ලම ඉව�වන �� �ක ෙ�ලාව� තැ�ය ��ය. Coolant �ාවණය මළකඩ පාට � ඇ�න� ෙහ� මළකඩ කැබැ� ඇ�න� Radiator එක මළකඩකා ඇ� බවට ��ය හැක.

25

Radiator එෙ� Coolant �ය�ල ෙ�� අවස� � ප� Radiator එක ගලවා ගැ�ම ��කළ හැක. ඒ සදහා Radiator එෙ� Upper Hose එක, Lower Hose එක, Radiator එෙ� Resevior Tank එකට ස�බ�ධ නළ හා ECU ආ�යට ෙත�ර�� ලබාග�නා ෙස�ස� ආ�ය ස�බ�ධ කර ඇ� වය� පව�න� ඒවා �ය�ලම ගලවා ෙගන Radiator එක ස�කර ඇ� Bracket ආ�ෙය� ගලවා Radiator එක ගලවා �ටතට ගැ�ම කළ ��ය. ඉ�ප� Radiator එක ෙහ��� මළකඩ ආ�ය ඉව� වන�� ෙස�දා ගැ�ම කළ ��ය. Radiator එෙ� Core Tube එෙ� Leak � ඇ� ෙක�ටස්, මළකඩ කෑම �සා �ර� ඇ� ෙක�ටස් කපා ඉව� කර අ��� ෙක�ටස� ෙය�දා පෑස්�ම �� කර� ලබ� අතර Cooling Fins ආ�ය �ශාල ෙලස නැ� ඇද� වා� සංසරණයට බාධාවන ෙලස ඇ�න� ෙමම ෙක�ටස්ද කපා දමා එම ස්ථානෙය� Core Tube ම�� Coolant Leak ෙන�වන ෙලස පෑස්�ම ��කර� ලබ�. Leak ෙහ� ෙමවැ� හා� �ශාල ෙලස ඇ� න� අ��� Radiator එක� ෙය�ම වඩා� ��� ෙ�.

Thermostat Valve එකද ගලවා ප��ෂා කර ගැ�ම කළ ��ය. Thermostat Valve එක භාජනයක ෙන�ගෑෙවන ප�� එ�ලා භාජනය ර�කරගැ�ම කළ ��ය. උෂ්ණ�ව මානෙය� ජලෙ� උෂ්ණ�වය ප��ෂා කර�� Valve එෙ� සදහ� උෂ්ණ�වෙ� � එය �වෘත ෙ�දැ� ප��ෂා කර බැ�ය ��ය. එෙළස �ය�ත උෂ්ණ�වෙ� � �වෘත �ම ��ව�ෙ� න� එම Thermostat Valve එක තව�රට� භා�තා ��ම ��කළ හැ� අතර �ය�ත උෂ්ණ�වයට ප��මට ෙපර ෙහ� �ය�ත උෂ්ණ�වය ප��ෙම� ප�ව ෙහ� �වෘත �ම �� ෙන�ව�ෙ� න� එම Thermostat Valve එක ඉව� කර අ��� ෙය�ම කළ ��ය.

ෙමෙලස �ය�ම ෙක�ටස් ප��ෂා කර බලා ගලවා ග� ෙක�ටස් �ය�ල නැවත ස�කර ගැ�ම කළ ��ය. �ය�ම ෙක�ටස් නැවත �ය�ත ප�� සකස් කරග� ප� Radiator එක ෙවත නැවත Coolant �ර�ම ��කළ හැක. �� ප�ධ�යම Coolant ව�� �� ��ා�ය ��ය. Radiator Resevior Tank එෙ� සදහ� ම�ටමට එයට�

26

Coolant �ර�ම ��කළ ��ය. ඉ�ප� නැවත� Radiator Pressure Tester උපකරණය භා�තා කර ��ලන ප�ධ�ෙ� සදහ� කර ඇ� �ඩනයට පතකර ගැ�ම ��කර �කෙ�ලාව�� Pressure Gauge එෙ� �ඩනය අ�� ඇ�දැ� ප��ෂා කර බැ�ම ��කළ ��ය. �ඩනය අ��ම� �� ෙන�ව�ෙ� න� Cooling System එක �ය�ත ප�� ස�� ඇ� බව තහ�� කර ගත හැක.

අවසානෙ� Radiator Pressure Cap එක ප��ෂා ��ම ��කළ හැක. පළ�ව Radiator Pressure Cap එක ෙගන එ� බා��� තැ�� ආ�ය, ඇද�� ආ�ය ඇ�දැ� ප��ෂා කරබැ�ය ��ය. එෙම�ම Cap එෙ� Gasket එක Seal එක ආ�ය ප�� ඇ�යැ� ප��ෂා කර බලා එය යහප� ම�ට�� පව�න� Radiator Pressure Tester එම�� Pressure Cap එෙක� සදහ� කර ඇ� �ඩනයට පතකර ගැ�ම ��කර ගත ��ය. එ�ට එම �ඩනය ෙන�ෙවනස්ව පව�න� Radiator Pressure Cap එක නැවත භා�තයට ගැ�මට හැක. න�� �ඩනය අ�ෙ� න� අ�� Radiator Pressure Cap එක� ෙය�ම ��කළ ��ය. �යාකාරක� අවස� � ප� Engine එෙ� ෙහ� ෙම�ට� රථය මත Coolant තැව�න ස්ථානය� හා ආ�ද ���� කර�න.