View
4
Download
0
Category
Preview:
Citation preview
ඉංග්රීසි කථාවට නැතුවම
බැරිනිපාත පද 50 ක් සිංහලෙන්
Prepositions
In, On, At, Over, Above, Under, Near
Beside, Across, Along, Between, etc…
www.ispeakenglish.lk
50
www.ispeakenglish.lk
What is Preposition?
නිපාත පදයක් යනු නාම පදයක් හ ෝ සර්ව නාමයක්
වාක්යහේ හවනත් වචනයක්ට ඇති සම්බන්ධතාව
දැක්ීමට භාවිතා වන වචනයකි.
A preposition is a word used to show the
relationship of a noun or pronoun to
some other word in the sentence.
www.ispeakenglish.lk
Example - උදාහරණ
Cat
පූසා
Table
ලේසය
There is a cat
පූලසක් ඉන්නවා
There is a table
ලේසයක් තිලයනවා
There is a cat under the table
ලේලස යට පූලසක් ඉන්නවා
There is a cat on the table
ලේලස උඩ පූලසක් ඉන්නවා
www.ispeakenglish.lk
Usage - භාවිතා වන ආකාරය
Prepositions are words placed
before nouns
Ex: The baby is sitting on the
floor
Place before pronouns (Must be object
pronouns) such as “me, you, him , her ,
it , us , them
Ex: The teacher works hard with us
Some prepositions consist of
more than one word
Ex: The teacher is standing
in front of the class
Some verbs are often followed by
prepositions.
Ex: The dog is running after the cat
www.ispeakenglish.lk
About, Above, Across, After
About
ගැන / පමණ
I know about you
මම ඔබ ගැන දන්නවා
Above
ඉහලින්
The plane flew above their flat
ගුවන් යානය ඔවුන්හේ තට්ටු නිවාසයට ඉහලින් පියාසර ක්ලා
Across
හරහා
The dog ran across the road
බල්ලා පාර හරහා දිව්වා
After
පසුව
Saman finished his work after Kumara
කුමාරට පසුව සමන් ඔහුහේ වැඩ අවසන් ක්ලා
www.ispeakenglish.lk
Against, Along, Amidst,
Against
එලරහිව
They fight against the terrorism
ඔවුන් ත්රස්තවාදයට එහරහිව සටන් ක්රනවා
Along
දිලේ
There are many vehicles along the road
පාර දිගට හබාහ ෝ වා න ඇත
Amidst
අතලේ, මැද
The thief ran away amidst the shout
හසාරා ක්ෑගැසීම අතරතුරදී පැන ගියා
හමයට අමතරව “in the middle of, surrounded by”යන පදයන්ද
හම් අර්ථය ගැනීමට හයාදා ගත ැක්.
www.ispeakenglish.lk
At
At
ලදස, අසෙ, හි,
දි, ළග
හමය ඉතා බහුලව භාවිතා වන නිපාත පදයකි. එය හයහදන
අවස්ථා රාශියක් ඇත:
1) He looks at me
ඔහු මා ලදස බලයි
2) There are few foreigners at the airport
ගුවන් හතාුහපාලේ විහේශික්යන් කිහිප හදහනකු ිටී
3) We usually have our lunch at 1.00 pm
අපි සාමානයහයන් දිවා ආ ාරය ගන්හන් 1.00 ට
www.ispeakenglish.lk
At ලයලදන විල ේෂ අවසේථා
At
ලදස, අසෙ, හි,
දි, ළග
At හයහදන විහ ්ෂ අවස්ථා:
• At a time
At noon, at 8 o’clock
• At age
At the age of sixty
• At a place
At home, at a hotel, at the office, at the bust stop, at the
school
www.ispeakenglish.lk
Around, Among
Around
වලේම, වටා
There is a fence around the gate
වත්ත වහට්ටට වැටක් තිහයනවා
Among
අතර (ලගාඩක්)
I have to deliver a speech among them
මට ඔවුන් අතර ක්තාවක් පවත්වන්න හවනවා
There was a quarrel among the children
ළමයි අතර රණ්ඩුවක් ිටදුවුණා
හදහදහනකුට වැඩි පිරිසක් හ ෝ හේවල් හදක්ක්ට වැඩි නම් එය
විස්තර කිරීමට “among” භාවිතා ක්රයි.
www.ispeakenglish.lk
Behind, Between
Behind
පිටුපස, පිටුපසින්
Her house is behind the temple
ඇයහේ නිවස තිහබන්හන් පන්සල පිටුපසයි
Between
අතර
(ලදකක්,
ලදලදලනක්)
Delgoda is between Kaduwela & Weliweriya
හදල්හගාඩ තිහයන්හන් ක්ුහවල ා වැලිහව්රිය අතර
Meet me between 7.00 to 9.00 am
මාව උහේ 7.00 ත් 9.00 අතර මු හවන්න
හදහදහනකු හ ෝ හේවල් හදක්ක් ගැන විස්තර කිරීමට “between”
භාවිතා ක්රයි.
www.ispeakenglish.lk
Before, Below, Beneath, Beside
Before
ලපර
I went for a run before the breakfast
මම උහේ ආ ාරය ගැනීමට ලපර දුවන්න ගියා
Below
පහළ, පහත
There was an axe below it
එයට පහලින් හපාරවක් තිබුණා
Beneath
යට
The bag was beneath the wall
බෑේ එක් බිත්තිය යට තිබුණා
Beside
අසෙ
Some children are playing beside the river bank
සම ර ළමයි ගං ඉවුර අසෙම හසල්ලම් ක්රමින් ිටී
www.ispeakenglish.lk
Beyond, By Beyond
එහා
The playground is beyond the city
ක්රීඩා පිටිය තිහයන්හන් නගරහයන් එහා
By
අසෙ, වන විට
I will be at the airport by 5 o’clock
මම 5 වන විට ගුවන් හතාුහපාහල් ඉන්නම්
They will finish the work by Monday
ඔවුන් සඳුදා වන විට වැඩ අවසන් ක්රාවි
Come and sit by me
අවිත් මා අසලින් වාඩි හවන්න
She came by a taxi
ඇය ආහව් ටැක්ිටයකින්
www.ispeakenglish.lk
Except, Down, During
Except
හැර
They work every day except Sunday
ඔවුන් ඉරිදා හැර අන් සැමදාම වැඩ ක්රනවා
Down
පහළ
The boy pushed her and she fell down the stairs
පිරිමි ළමයා ඇයව තල්ු ක්ළ නිසා ඇය තරප්පු හපළින් පහෙට
වැුනා
During
තුළදී, අතරතුර
They ate their meal during the interval
ඔවුන් විහව්ක් ක්ාළය තුෙදී ඔවුන්හේ ආ ාරය ගත්තා
www.ispeakenglish.lk
For, Into
For
සදහා, පමණ,
තිසේලසේ
Students spent more time for the education
ශිෂය යන් අධයපනය සඳහා වැඩිුර ක්ාලයක් ගත ක්ළා
We waited for 30 minutes outside of your house
ඔබහේ නිවස පිටත අපි මිනිත්තු 30ක් පමණ ිටටියා
Into
ඇතුළට, තුෙට
The dog jumped into the truck
බල්ලා ට්රක් රථය තුළට පැන්නා
Pour the milk into the glass
ීදුරුවට කිරි වක්ක්රන්න
www.ispeakenglish.lk
From
From
සිට, ලවතින්
She flew from India to Singapore
ඇය ඉන්දියාහව් ිටට ිටංගප්පූරුවට පියාසර ක්ළා
I got the money from her
මට ඇහගන් මුදල් ලැබුණා
Used in expression of time with to/till
Used in expression of travel and movement, with To
To indicate the source or separation
Ex: I took water from the well
www.ispeakenglish.lk
In
In
ඇතුලේ, ලවොවට
The dog is in the kennel
බල්ලා ිටටින්හන් බු කූුව තුලය
They arrived in time for lunch
ඔවුන් හවලාවට දවල් ක්ෑමට පැමිණියා
Used to express travel or movement or entrance
To indicate place where:
In a country, a town, a street or a room
In is used with a place or area enclosed or has boundaries
In a building means inside, not outside
www.ispeakenglish.lk
Inside, In front of, Like, Near
Inside
ඇතුළත, තුෙට
The inside wall of the building is strong
හගාඩනැගිල්ල ඇතුළත බිත්ති ඉතා ක්තිමත්
In Front of
ඉදිරිපිට
iSpeak Academy is located in front of the school
“iSpeak Academy” එක් පිහිටා ඇත්හත් පාසල ඉදිරිපිට
Like
වලේ
The baby’s face is like the mother
බබාහේ මුහුණ අම්මාහේ වලේ
Near
ඉදිරිපිට
Students were chatting near the gate
ිටසුන් පිවිසුම් හදාරුව අසල ක්තා ක්රමින් ිටී
www.ispeakenglish.lk
Of, Off, Opposite, Outside
Of
ලේ
The owner of the house has left the country
නිවලසේ අයිතික්රු රට ැර ගිහින් තිහයනවා
Off
ඉවතට, අහකට
He fell off the ladder
ඔහු ඉණිමහගන් ඉවතට වැුණා
Opposite
ප්රතිවිරුද්ධ
The restaurant is opposite the school
ආපන ාලාව පාසලට ප්රතිවිරුද්ධ හදිටන් පිහිටා ඇත
Outside
පිටත
People work outside of the garden
මිනිසුන් උදයානහයන් පිටත වැඩ ක්රයි
www.ispeakenglish.lk
On
On
උඩ, විල ේෂ,
දියනයක් ප්රකා
කිරීමට
My bag is on the table
මහේ බෑගය තිහයන්හන් හම්සය උඩ
The meeting started on time
රැස්ීම නියමිත හව්ලාවට පටන් ගත්තා
We go to the church on Sundays
අපි ඉරිදා දිනවල පල්ලි යනවා
“On” is also used to:
On a day / date
on Friday, on August 23rd
To indicate mode of transport
on bicycle, on board a ship
To indicate position
On the chair, on the ground
On time
Exactly at the time, not before or after
www.ispeakenglish.lk
Out of, Over, Round, Since
Out of
පිටතට
The audience came out of the stadium
හේක්ෂක්හයෝ ක්රීඩාංගනහයන් පිටතට පැමිණිහයෝය
Over
ඉහලින්
An airplane flew over the cloud
අ ස්යානයක් වලාකුළුවලට ඉහලින් පියාසර ක්ළා
Round
වලේට
Ants move round the wall
බිත්තිය වලේ කූඹි ගමන් ක්රයි
Since
සිට
Sri Lanka is very famous for gems since ancient times
ුරාණ ක්ාළහේ සිට ශ්රී ලංක්ාව මැණික් වලට ඉතා ප්රිටේධයි
www.ispeakenglish.lk
To, Towards, Through, Till
To
ට, ලවතට
I go to school every day
මම සැමදා පාසලට යනවා
Towards
ලදසට
She stood up and walked towards me
ඇය නැගී ිටට මා ලදසට ගමන් ක්ළා
Through
තුලින්
The burglar got in through the window
හක්ාල්ලක්රුවා ජහන්ලය තුලින් ඇතුලට ආවා
Till
තුරු
She won’t come till you build the house
ඔබ නිවස සාදන තුරු ඇය එන්හන් නැ ැ
www.ispeakenglish.lk
Than, Until, Under, Underneath
Than
වඩා
America is a rich country than Pakistan
ඇහමරික්ාව පාකිස්තානයට වඩා හපාහ ාසත් රටකි
Until
තුරු
Saman was waiting until you come
ඔබ එනතුරු සමන් බලා ිටටියා
Under
යට
There is a cat under the table
හම්සය යට ූහසක් ඉන්නවා
Underneath
යට
He hid the envelope underneath his coat
ඔහු ලියුම් ක්වරය ඔහුහේ ක්බාය යට සඟවා තැබුවා
www.ispeakenglish.lk
Upon, Without, Within, With
Upon
මත
The burden is upon the farther
තාත්තා මත බර පැටී ඇත
Without
නැතුව
I can’t live without you
මට ඔබ නැතුව ජීවත් හවන්න බැ ැ
Within
ඇතුෙත
She managed to compete the work within the allocated time
ඇය ලභා දුන් ක්ාලය තුෙදී වැහේ නිම කිරීමට සමත් වුනා
With
සමඟ
I am always with my friends
මා නිතරම ිටටින්හන් මහේ ය ළුවන් සමගයි
www.ispeakenglish.lk
/ispeakenglish.lk/ /in/ispeak-english /ispeakenglish.lk/ /ispeakenglish
Follow, Like & Subscribe us:
https://www.facebook.com/iSpeakEnglish.lk/https://www.instagram.com/ispeakenglish.lk/https://www.instagram.com/ispeakenglish.lk/
Thank You!
© iSpeak (Pvt) Ltd. All rights reserved
Recommended