8
˚ɜ˃˒ˁ ˚ɜ˒˫˞ˠ ˃˳ɩ˥˒ˠ කɝ˞ Script: Prabath Shantha CCNA,MCSA [email protected]

පරිගණක පරිණාමය Evolution of Computer sinhala

Embed Size (px)

Citation preview

Page 1: පරිගණක පරිණාමය Evolution of Computer sinhala

පරිගණක පරිණාමය ගවේෂණය කිරීම

Script: Prabath ShanthaCCNA,MCSA

[email protected]

Page 2: පරිගණක පරිණාමය Evolution of Computer sinhala

අතීතවේ සිට වර්තමානය දක්වා පරිගණකවල ආකෘතිවේ සිදු වී ඇතිපරිණාමය ප්‍රධාන පරම්පරා 5 කින් සමන්විත වේ.

1. පළමු පරම්පරාව – රික්ත නළ (vacuum tubes)

2. වදවන පරම්පරාව – ට්‍රාන්සිස්ටරය (transistor)

3. වතවන පරම්පරාව – සවමෝධානය කරන ලද පරිපථ (Integrated circuits)

4. හතරවන පරම්පරාව – ක්ෂුද්‍ර සකසනය (Microprocessor)

5. පස්වන පරම්පරාව – කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence)

Page 3: පරිගණක පරිණාමය Evolution of Computer sinhala

පළමු පරම්පරාව – රික්ත නළ (vacuum tubes)

1. පළමු පරම්පරාව තුළ දී බිහි වූ පරිගණකවය හි විදුත් පරිපථ (circuit) සඳහා රික්ත නළ (vacuum tubes) වයොදා වගන ඇත.

2. මතක රඳවනය සඳහා චුම්බක වබර(magnetic drums) භාවිතා කර ඇත.

3. එම පරිගණක විශාල ඉඩ ප්‍රමාණයක් අත්පත් කරගන්නා බැවින් ස්ථාපනයට විශාල ප්‍රමාණවේ කාමරයක් අවශය වේ.

4. එහි ක්‍රියාකාරීත්වය සඳහා අධික විදුත් ප්‍රමාණයක් වැය වේ.

5. ඒ වහේතුවවන් ජනනය වන අධික තාප ප්‍රමාණය පරිගණකවේ ක්‍රියාකාරීත්වය අඩාල කරවයි (malfunctions).6. වමම සංකුලතා මග හරවා ගැනීමට අධික පිරිවැයක් දැරීමට සිදු වේ.

7. එම නිසා පළමු පරම්පරාවේ පරිගණක නඩත්තුව සඳහා අධික මිලක් වැය වී ඇත.

8. පළමු පරම්පරාවේ පරිගණකවලට වටහා ගත හැක්වක් අවම මට්ටවම් ක්‍රමවේඛන භාෂාවවන් සමන්විත වමවහයුම් පමණි.

9. එකී යන්ත්‍ර භාෂාව(machine language) හරහා වරකට විසඳිය හැක්වක් එක් ගැටලුවක් පමණි.

10. ආදානය පරිගණකයට වයොමු කිරීම සඳහා ඡිද්‍රිත කාඩ්පත් (punched card) සහ කඩදාසි පටි (paper tape) වයොදා වගන ඇත.

11. ප්‍රතිදානය මුද්‍රිත (printouts) තුළින් නිරූපණය කර ඇත.

12. UNIVAC සහ ENIAC පරිගණක පළමු පරම්පරාවේ නිෂ්පාදනය වූ පරිගණක වලට උදාහරණ වේ.

Page 4: පරිගණක පරිණාමය Evolution of Computer sinhala

විද්‍යුත් පරිපථ (circuit) රික්ත නළ (vacuum tubes) චුම්බකබබර (magnetic drums)

යන්ත්‍ර භාෂාව(machine language) ඡිද්‍රිත කාඩ්පත් (punched card) කඩද්‍යාසි ප්‍රතිද්‍යානය මුද්‍රිත (paper tape printouts)

UNIVAC ENIAC

Page 5: පරිගණක පරිණාමය Evolution of Computer sinhala

වදවන පරම්පරාව (1956-1963)

1. වදවන පරම්පරාවේ පරිගණක නිර්මාණය කර ඇත්වත් රික්ත නළ වවනුවට ට්‍රාන්සිස්ටර භාවිතා කරමිනි.

2. එබැවින් වදවන පරම්පරාවේ පරිගණක ප්‍රමාණවයන් කුඩා විය.

3. තව ද ට්‍රාන්සිස්ටර භාවිතය වහේතුවවන් බලශක්ති භාවිතවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවී ඇත.

4. නිෂ්පාදන සහ නඩත්තු වියදම් ද අවම වී ඇත.

5. වමහිදී ද පළමු පරම්පරාවේ පරිගණක වමන්ම ආදානය ඇතුලත් කිරීම සඳහා ඡිද්‍රිත කාඩ්පත් (punched card) භාවිතා කර ඇත.

6. සංවක්තාත්මක(symbolic) වහෝ ඇවසම්බ්ලි භාෂාව(assembly language) දක්වා දියුණු කරමින් වයොදා වගන ඇත.

7. වමම කාලපරිච්වේදය තුළ ඉහල මට්ටවම් ක්‍රමවේඛන භාෂා වන COBOL සහ FORTRAN යන භාෂාවල මුේ අනුවාදන නිර්මාණය වී ඇත.

8. වමම පරම්පරාව තුළ නිර්මාණය වූ පළමු පරිගණකය පරමාණු ශක්ති කර්මාන්තය උවදසා නිර්මාණය වී ඇත.

Page 6: පරිගණක පරිණාමය Evolution of Computer sinhala

බතවන පරම්පරාව (1964-1971)

1. සවමෝධානය කරන ලද පරිපථ (Integrating the circuit)භාවිතය වතවන පරම්පරාවේ පරිගණක හි සුවිවශේෂී සංදිස්ථානයක් වේ.

2. ට්‍රාන්සිස්ටර ක්ෂුද්‍ර කෘත (miniature) කර සිලිකන් පතුරු මත ප්‍රතිස්ථාපනය කිරීවමන් නිපද වූ අර්ධ සන්නායක(semiconductors) භාවිතය පරිගණක වමවහයුම්වල වේගවත්බව සහ කාර්යක්ෂමතාවය වර්ධනය

3. ආදානය ඇතුලත් කිරීම සඳහා ඡිද්‍රිත කාඩ්පත් (punched card) වවනුවට යතුරු පුවරු (keyboard) භාවිතා කර ඇත.

4. ප්‍රතිදානය සඳහා මුද්‍රිත(printouts) වවනුවට වමොනිටරය (monitor) භාවිතා කර ඇත.

5. අතුරු මුහුණත වලස කාරක පද්ධති (operating systems) භාවිතා කර ඇත.

6. එකවර එකිවනකට වවනස් භාවිත (applications) රාශියක් ක්‍රියා කරවීමට හැකියාව ලැබී ඇත.

7. වතවන පරම්පරාවේ පරිගණක හට පරිශීලකයන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට හැකිවී ඇත.

Integrating the circuit Old keyboard

Old Moniter

Page 7: පරිගණක පරිණාමය Evolution of Computer sinhala

හතරවන පරම්පරාව (1971-වර්තමානය)1. හතරවන පරම්පරාවේ පරිගණක ක්ෂුද්‍ර සකසන (microprocessor) මත පදනම් ව නිර්මාණය වී ඇත.

2. සවමෝධානය කරන ලද විශාල පරිපථ ප්‍රමාණයක් එක් සිලිකන් පතුරක් (silicon chip) මත ස්ථාපනය කර ඇත.

3. පළමු පරම්පරාවේ පරිගණක ප්‍රමාණවයන් ඉතා විශාල වුව ද වර්තමානය වන විට වමකී තාක්ෂණික වමවලම් අත්වලහි

රඳවා ගත හැකි ප්‍රමාණයට කුඩා වී ඇත.

4. 1981 වර්ෂවේ දී IBM ආයතනය මගින් පළමු වරට ගෘහාශ්‍රිත පරිශීලකයන් සඳහා විවශේෂවයන් පරිගණක නිර්මාණය කරන ලදි.

5. වර්තමානවේ දී ක්ෂුද්‍ර සකසන (microprocessor) පරිගණක ක්වෂේත්‍රය තුළ පමණක් වනොව අවනකුත් තාක්ෂණික වමවලම්

සඳහා ද වයොදා ගැවන්.

6. වමවලස නිර්මාණය වූ කුඩා පරිගණක තාක්ෂණික කටයුතු සඳහා බහුල ව වයොදා ගනී.

වලොව පුරා විසිරී ඇති විවිධ ජාල එකිවනක සම්බන්ධ කර අන්තර්ජාලය නිර්මාණය කිරීමට වමකී තාක්ෂණවේ දියුණු ව ඉවහේ වී ඇත.

Microprocessor and silicon chip

Page 8: පරිගණක පරිණාමය Evolution of Computer sinhala

පස්වන පරම්පරාව (වර්තමානබේ සිට ඔබ්බට)

1. වමම පරම්පරාවේ පරිගණක සහ වමවලම් පදනම් වී ඇත්වත් කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence)2. ශබ්ද හඳුනාගැනීවම් භාවිත (voice recognition applications) වැනි ක්වෂේත්‍ර වර්තමානවේ දියුණු වවමින් පවතී.

3. සමාන්තර සැකසුම හා අධිසන්නායක භාවිතය කෘත්‍රිම බුද්ධිය යථාර්තයක් බවට පත් කිරීමට විශාල දායකත්වයක් ලබා වද්.

4. එවමන්ම ඉදිරි වසර කීපය තුල ක්වවොන්ටම් සංඛයානනය(quantum computation), අණුක තාක්ෂණය(molecular technology)සහ නැවනෝ තාක්ෂණය(nanotechnology) යන ක්වෂේත්‍ර තුළින් පරිගණක ආකෘති සහ පරිගණක වමවලම් වල සීග්‍ර දියුණුවක්

සිදු වවමින් පවතී Quantum processer