Transcript
Page 1: ජනාධිපති මෛත්

ජනා�ධිපති මෛ�ත් රීප�ල සිරිසේ�නා �හතා� විසින් �හින්ද රා�ජපක්ෂ �හතා�ට විසේ�ෂ

ලිපියක් මීට සේ��සේහ�තාකට සේපරා යවා� ඇති බවා ජනා�ධිපති ක�ර්ය�ල ආරා%චි ��ර්ග

පවාසයි.

එක්සත් ජනතා� නිදහස් සන්ධා�නයේ� ජයග් රහණය කළත් මහින්ද ර�ජපක්ෂ මහතා�ට අගම�තිධුර ලබා� යේන�යේදනබාව එම ලිපියේ� ප�හ�දිලිව සඳහන්කර ඇතා.

පක්ෂයේ� ජ් යේයෂ්ඨයකුට අගම�තිධුරය ලබා�දීමට තාමන් තීරණයකර ඇති බාවත් ඒ සඳහ� නිමල් සිරිප�ලද සිල්ව�, යේජ3න් යේසනවිතාරන්, චමල් ර�ජපක්ෂ, අතා�වුද යේසයේනවිරත්න, ඒ.එච්.එම්.ෆවුසි, සුසිල්ප් යේ<මජයන්තා සහ අනුරය�ප� ව�නිජ් යේයෂ්ඨයන් රැසක් සිටින බාවත්එම ලිපියේ� ව�ඩිදුරටත් සඳහන්කර ඇතිඅතාර අද�ළ තීරණය ග�නීම සඳහ� මහ� ම�තිවරණයේයන් පසුව ඔබායේග්සහයේය3ගය ලබා�යේදන යේලසද එහිසඳහන්ය. එයේස්ම මහින්ද ර�ජපක්ෂ මහතා� පක්ෂ ස�ම�ජිකයන්යේකයේරහි වෛවරයේයන් සහ ක් යේර3ධායේයන් පසුවන බාව තාමන්ටයේපනීයන්යේන්ය�යි ද ජන�ධිපතිවරය� අද�ළ ලිපියේයහි ව�ඩිදුරටත් සඳහන්කර ඇතා.

ජන�ධිපතිවරය� සහ මහින්දර�ජපක්ෂ මහතා� අතාර ප�වති දී<ඝක�ලීන මිත් රත්වය බිඳ ද�මුයේM බා�සිල් ර�ජපක්ෂ මහතා� විසින්බාවදඑම ලිපියේ�NOව�ඩිදුරටත් අවධා�රණයකර ඇතා.

 සම්පූ<ණ ලිපිය

හිතාවත් මහින්ද ර�ජපක්ෂ මහත්මය�යේණනි,

දශක යේදකක් පුර� ජන�ධිපතිවරණ හතාරක් සහ මහ ම�තිවරණ හතාරක් ජයගත් ශ NO රී ලTක� නිදහස් පක්ෂය ප NO රමුඛ සන්ධා�නය, පසුගිය ජනව�රි 08 ව�නිද� ඔබායේග් න�යකත්වය යටයේත් පර�ජයට පත් වී ම�ස හතාක් යේගවී යේග�ස් ඇති යේම් අවස්ථා�යේM දී ම� ඔබා යේවතා යේමම ලිපිය ලියන්යේන් එම පක්ෂයේ� සභා�පතිවරය� වශයේයනි.

ඔබා යේමන්ම මමත් යේZශප�ලනයේ� අත්යේප�ත් තාබාමින් ජ�තික යේZශප�ලනයට පිවිසියේ� ශ NO රී ලTක� නිදහස් පක්ෂයේයනි. ඔබා යේදවරක්ම යේම් රයේ[ විධා�යක ජන�ධිපතිවරය� බාවට පත් වන්යේන් ශ NO රී ලTක� නිදහස් පක්ෂයටත් ඒ යේකයේරහි විශ්ව�සය තා�බූ ඡුන්ද ද�යකයන්ටත් පින් සිදු වන්නටය. එයේහත් ම� අද දවයේස් ජන�ධිපතිවරය� බාවට පත්ව සිටින්යේන් යේවනත් අයුරකිනි. ඒ විපක්ෂයේ� යේප�දු අයේප්ක්ෂකය� යේලස ඉදිරිපත්ව. ඔබාට එයේරහිව රට පුර� යේග�ඩන�යේගමින් තිබුණු ජනමතාය සTවිධා�නය යේක�ට ඊට න�යකත්වය ලබා� දී ඔයේබාන් හ� පක්ෂයේයන් ගිලියේහමින් ප�වති ජන�ධිපති ධුරය යළිත් පක්ෂය තුළ රැNhක ග�නීයේමනි. එම ක�<යයේ� දී විපක්ෂයේ� සියලූ පක්ෂ සහ කණ්ඩ�යම්වල යේප�දු එකඟතා�ව ම� යේවතා දින� ග�නීම පසුපස ප�ව�ති ස�<ථාකත්වයේ� රහස වූයේ� ද ශ NO රීලනිපය සහ ම� අතාර තිබූ අවියේය3ජනීය යේන�කිලිටි සහ හmදය�Tගම බා�ඳීමයි.

ම�තිවරණ පර�ජය අමිහිරි අත්ද�කීමකි. එයේහත් ජනව�රි 08 ව�නිද� ඔබා පර�ජයට පත් වීයේමන් පසු ශ NO රීලනිප කි NO රය�ක�රීන්ට 1977 සහ 2001 දී යේමන් පර�ජයේ� කටුක අත්ද�කීම්වලට මුහුණ දීමට සිදු වූයේ� න�තා. ඒ ඔයේr පර�ජයේයන් පසු ජන�ධිපතිවරය� බාවට පත් වූයේ�, වසර 48ක් පුර� ශ NO රීලනිප ස�ම�ජිකයකු ද වසර 13ක් පක්ෂයේ� ප NO රධා�න යේල්කම් ධුරය ද ද�රs ම� වීම යේtතුයේවනි. අප පක්ෂ ස�ම�ජිකයන්යේග් ආරක්ෂ�ව

Page 2: ජනාධිපති මෛත්

තාහවුර� කරනු වස්, සියලූ ආක�රයේ� ම�තිවරණ ප NO රචණ්ඩ කි NO රය� වහ� ම�ඩලීමට මම කි NO රය� කයේළමි. යම් යේලසකින්, වෛමතා NO රීප�ල සිරියේස්න යේන�වන අයකු යේප�දු අයේප්ක්ෂකය� වී ඔබාට එයේරහිව තාරග යේක�ට ඔබා පර�ජයට පත් වූයේ� නම්, එවිට ඔබාට හ� ශ NO රීලනිප ප�ක්ෂිකයන්ට අත්විඳීමට තිබූ ඉරණම කුමක්ද යන්න සිතා� බාලන යේලස මම ඔබාට යේය3ජන� කරමි.

එබා�වින්, ම� න�වතා අවධා�රණය කරන්යේන් ම�යේග් ජයග NO රහණය හමුයේM ශ NO රීලනිප ප�<ලියේම්න්තු මන්තා NO රී කණ්ඩ�යමට යේමන්ම පළ�ත් සභා� හ� පළ�ත් ප�ලන නියේය3ජිතායන්යේග් සිට ගයේම් ශ�ඛ� සමිතියේ� ශ NO රීලනිප ක NO රිය�ක�රිකය� දක්ව� සියලූ යේදන�ටම ම� පූ<ණ යේZශප�ලන ආරක්ෂ�ව සපය� ඇති බාවයි. තාවද, ජනව�රි 08 ව�නිද� ම� ජන�ධිපති ධුරයේ� දිවුර�ම් දී ඉන්අනතුර�ව ප�<ලියේම්න්තුව විසුර�ව� හ�රියේ� නම් අද වන විට ශ NO රීලනිපයේ� සියලූ ජනතා� නියේය3ජිතායින් සහ බිම් ම[ටයේම් ශ NO රීලනිප ක NO රිය�ක�රිකයන් දක්ව� වූ ප�ක්ෂිකයින්ට අත්වීමට නියමිතාව තිබූ ඉරණම කුමක්ද�යි ඔබාම නිශ්චය කළ යුතුය.

2005 යේන�ව�ම්බාරයේ� ජන�ධිපති ධුරයට පත්වන යේතාක් ප�මිණි ගමන් යේමඟ් දී ඔබා මුහුණ දුන් තීරණ�ත්මක අවස්ථා�වන් ගණන�වකදීම ඔබා යේවනුයේවන් ම� යේපනී සිටි ආක�රය ඔබාට කිසි යේලසකින් යේහ3 අමතාක විය හ�කිද? 2004 මහ ම�තිවරණයේයන් පසුව ඔබා අගම�ති කරවීම සඳහ� ම� ගත් අසීමිතා උත්ස�හය යේකබාඳුද�යි ඔබාට අමතාක වීමට යේtතුවක් න�තා. එම අවස්ථා�යේM දී ඔබා අගම�ති ධුරයට පත්වීම ව�ළ�ක්වීම සඳහ� ජනතා� විමුක්ති යේපරමුයේණ් පූ<ණ ශක්තිය යේය�දවමින් විමල් වීරවTශ මහතා� යේගන ගිය කඩ�කප්පල්ක�රී යේමයේහයුමට එයේරහිව මම ඔබා සමඟ සිටියේයමි. 2005 වසයේ< ප�වති ජන�ධිපතිවරණයේ� දී අප පක්ෂයේ� අයේප්ක්ෂකය� යේලස ඔබා නම් කිරීම සම්බාන්ධායේයන් ඇති වූ ද�ඩි අ<බුදය අවස්ථා�යේM දී ද මම ඔබා යේවනුයේවන් යේපනී සිටියේයමි. පක්ෂයේ� යේල්කම්වරය� වූ ම�, ඔබාට එම අයේප්ක්ෂකත්වය ලබා� දීමට වෛධා<යයේයන් හ� වගකීයේමන් කටයුතු කරZදී අද ඔබා යේසවයේණ් සිටින යේබා�යේහ3 යේදන� රනිල් වික NO රමසිTහ මහතා� සමඟ යේක්වල් කරමින් සිටියේ� ඔහු ජයග NO රහණය කළ පසු නව එජ�ප ආණ්ඩුයේවන් ලබා� ගන්න� අම�ත් ය ධුර පිළිබාඳවයි.

ශ NO රීලනිපයේ� ජ් යේ�ෂ්ඨ සගයන් යේදයේදනකු වශයේයන් අප යේදයේදන� අතාර දී<ඝක�ලීනව ප�වති යේZශප�ලන මිතා NO රත්වය බිඳ ව�ටීමට බා�සිල් ර�ජපක්ෂ මහතා�යේග් යේන�මන� ක NO රිය� සහ හ�සිරීම් ද යේtතු වූ බාව ඔබා ද යේහ�ඳින් දන්න� කර�ණකි. ඔහු වෛමතා NO රීප�ල සිරියේස්න වියේර3ධී ප NO රතිපත්තියක් අනුගමනය කරමින් ම� යේZශප�ලනයේයන් ඉවත් කිරීමටත් ම� අස�<ථාක යේZශප�ලනඥයකු ය�යි යේපන්වීමටත් ගත් නිර<ථාක උත්ස�හය අවසන් වූයේ� එය ඔබා සියලූ යේදන�ටම ප�ර� වළල්ලක් බාවට පත්වීයේමනි. බා�සිල් ර�ජපක්ෂ මහතා� ම�යේග් යේZශප�ලනයට දිගින් දිගටම අකුල් යේහළමින් සිටි අවස්ථා�යේM, ඊට ම�දිහත් වී ම�යේග් ස්ව�ධීනත්වය ආරක්ෂ� කර දීමට තාරම් නිහතාම�නීත්වයක් ඔබා සතුව තියේබානු ඇතා�යි යන්න ම�යේග් බාල�යේප�යේර�ත්තුව විය. එයේහත් එම නිහතාම�නීත්වය ප NO රද<ශනය කිරීමට පසුගිය යේන�ව�ම්බා< 21 වනද� ම� යේප�දු අයේප්ක්ෂකය� යේලස පත්වන තුර�ම ඔබා අයේප�යේහ�සත් විය.

පසුගිය ම�ස 07 තුළ ඔබා හ� ම� මුණග�සුණු අවස්ථා� තුයේනහිදීත් ඔබා කුර�ණsගල දිස්තා NO රික්කයේයන් න�ම යේය3ජන� අත්සන් කිරීමට යේදදිනකට යේපර අප යේදයේදන අතාර සිදු වූ දුරකථාන සTව�දයේ�දීත් යේමම මහ ම�තිවරණයට ඔබා තාරග යේන�කළ යුතු බාව ම� අවධා�රණය කයේ� මහ ම�තිවරණය යේමයේහයවීයේම් සහ එය ජය ග�නීයේම් වගකීම භා�ර

Page 3: ජනාධිපති මෛත්

ග�නීමට ම� සූද�නම්ව සිටි නිස�ය. එයේහත් ඔබා ම�තිවරණයට තාරග කිරීමට න�ම යේය3ජන� අත්සන් කිරීමත් සමඟම රටට අලූතින් පත් වූ ජන�ධිපතිවරය� යේමන්ම ශ NO රීලනිපයේ� සභා�පතිවරය� ද වශයේයන් ම�යේග් එම බාල�යේප�යේර�ත්තුව ගිලිහී ගියේ�ය. ඔබා යේමවර මහ ම�තිවරණයට තාරග යේන�කයේ� නම්, පසුගිය ජන�ධිපතිවරණයේ� දී මයේග් ජයග NO රහණය තාහවුර� කිරීමට ක�ප වී ක NO රිය� කළ දමිළ, මුස්ලිම් යේZශප�ලන පක්ෂ, සිවිල් සTවිධා�න, න�ගරික මධ් යම පන්තිය, වmත්තිකයන් හ� නව පරපුයේ< තාර�ණ තාර�ණියන් ඇතුළු යේබා�යේහ3 ප�<ශ්වයන්යේග් විශ්ව�සය යළිත් ශ NO රීලනිපය යේවතා ලබා� ග�නීම සඳහ� මූලිකත්වය ග�නීමට මට හ�කිය�ව තිබිණි.

මහ ම�තිවරණයට ඔබා ඉදිරිපත් වීම නුසුදුසු ය�යි යේය3ජන� කළ ම� තුළ ඔබා යේZශප�ලනයේයන් සම්පූ<ණයේයන්ම ඉවත් කර තා�බීයේම් අයේප්ක්ෂ�වක් යේහ3 අවශ් යතා�වක් යේන�තිබිණි. ඒ යේවනුවට ඔබා හට යේග�රව�න්විතා යේZශප�ලන ප�ව�ත්මක් ලබා� යේදනු පිණිස සුදුසු M යවස්ථා�මය ප NO රතිප�දනයක් මම යේය3ජන� කයේළමි. ඔබායේග් පවුයේල් යේබා�යේහ3 ස�ම�ජිකයන් ඊට එකඟ වූ බාවත් මම දනිමි. එයේහත් ඒ සියල්ල ඔබා ප NO රතික්යේෂ්ප කයේ�, ශ NO රී ලTක� නිදහස් පක්ෂය පිළිබාඳ කිසිදු ආදරයක් යේහ3 හ�ඟීමක් යේන�ම�ති, එක්සත් ජනතා� නිදහස් සන්ධා�නය හරහ� පමණක් අප පක්ෂය සමඟ සම්බාන්ධාකම් යේග�ඩ නග� යේගන ඇති කුඩ� යේZශප�ලන පක්ෂ හ� කණ්ඩ�යම්වල සිරකර�වකු බාවට ඔබා පත් වූ යේහයිනි. එම කුඩ� කල්ලි සහ කණ්ඩ�යම් ඔයේබාන් අයේප්ක්ෂ� කයේ� ඔබා සතු ය�යි යේපනුණු ඡුන්දමය වටින�කම සූර�කමින් තාමන් හට ප�<ලියේම්න්තුයේM අසුනක් සහතික කර ග�නීම පමණි. වසර 64ක ඉතිහ�සයකට හිමිකම් කියන, එයේමන්ම නිදහසින් පසු ව�ඩිම කලක්, එනම් පුර� වසර 35ක් යේමරට ප�ලනය කළ යේය3ධා ශ NO රීලනිපය එව�නි පටු පරම�<ථා සහිතා කුඩ� කල්ලි සහ කණ්ඩ�යම්වල ග NO රහණයට නතු වීමට ඉඩ ලබා� දීයේම් වගකීම ඔබා භා�ර ගතා යුතුය. යේම් තාත්ත්වය තුළ අප පක්ෂයේ� ජ් යේ�ෂ්ඨයන් යේබා�යේහ3 යේදයේනක් දිස්තා NO රික් ම[ටයේම් මන�ප තාරගයේ� දී යේමම යේZශප�ලන අවස්ථා�ව�දීන් ඉදිරියේ� යේබාලහීනත්වයට පත්ව ඇති ආක�රය කනග�ටුද�යකය. ශ NO රීලනිප ප�ක්ෂිකය�යේග් ඡුන්දය සහ මන�පය න�ති ද� කිසිදු යේZශප�ලන ප�ව�ත්මක් න�ති, ඇතා�ම් කුඩ� කල්ලි හ� කණ්ඩ�යම්වලට යේමම මහ� පක්ෂයේ� ගමන් මඟ නි<ණය කිරීමට ඔබා ලබා� දී ඇති අයිතිය වහ� නිම� කළ යුතුය.

ශ NO රීලනිපයේ� නි<ම�තාm එස්.ඩr.ආ<.ඞී. බාණ්ඩ�රන�යක ම�තිතුම� 1951 වසයේ< දී පක්ෂයේ� ප NO රථාම නිලධා�රි මණ්ඩලයට, අප රයේ[ ව�<ගික, ආගමික සහ සම�ජ යථා�<ථාය පූ<ණ වශයේයන් නියේය3ජනය වන පරිදි බා<න�ඞ් අලූවිහ�යේ<, බාZදුදීන් යේම�යේහ�මඞ් සහ තාTගර�ජ� ව�නි සම�ජ සම්භා�වන�වට පත් වූවන් පක්ෂයේ� නිලතාලවලට පත් කිරීමට තාරම් විචක්ෂණ විය. 1956 දී ශ NO රීලනිපය ව�<ගික සහ ආගමික න�ඹුර�වක් සහිතා පක්ෂයක් ය�යි යම් අදහසක් යේග�ඩන�ගුණ ද ඉන්පසු යුගයේ�, වියේශ්ෂයේයන්ම බාණ්ඩ�රන�යක ම�තිණිය සහ චන්Z රික� කුම�රතුTග ම�තිණිය පක්ෂයට න�යකත්වය දුන් සමයේ�, අප පක්ෂය ශ NO රී ලTක�යේM ව�<ගික, ආගමික සහ සම�ජීය බාහුවිධාත්වයට අනුකූල, සියලූ ජනව<ග සහ ආගමික කණ්ඩ�යම් නියේය3ජනය කරන ප NO රගතිශීලී සහ සම�ජ ප NO රජ�තාන්තා NO රව�දී පක්ෂයක් යේලස යේග�ඩන�ගුණි. එයේහත් ඔබා ශ NO රීලනිපයට න�යකත්වය දුන් පසුගිය වසර නවය තුළ යේමම පක්ෂය ශ NO රී ලTක�යේM සම�ජ යථා�<ථාය වන බාහුවිධාත්වයට පිටු පs පක්ෂයක් බාවට පත්ව ඇතා. ජනව�රි 08 ඔබාට අත්වූ පර�ජය පිටුපස ද ඔබා විසින්ම ඇවිළ වූ යේම්

Page 4: ජනාධිපති මෛත්

අන්තාව�දයේ� ගිනි දලූ ඔබාට එයේරහිව ක NO රිය�ත්මක වූ ආක�රය ඔබා යේන�දුටුයේMද? එනම්, ශ NO රීලනිපය යේMගයේයන් සිTහල-යේබා�Zධා ජන පදනම පමණක් නියේය3ජනය කරන පක්ෂයක් බාවට පරිව<තානය වීමයි. යේමවන් අන්තාව�දයක ග�ලීම ශ NO රීලනිපය ව�නි ශ් යේ<ෂ්ඨ පක්ෂයකට තාරම් යේන�යේM. අප පක්ෂය ඒ පටු ද�ක්යේමන් මුදව� ග�නීමට නම්, ශ NO රීලනිපය යනු එක් ජන ව<ගයක යේහ3 එක් ආගමික කණ්ඩ�යමක පක්ෂයක් යේලස යේන�ව සමස්තා ශ NO රී ල�Tකික ජ�තියම නියේය3ජනය කරන පක්ෂයක් යේලස යළි යේග�ඩන�ගීයේම් අභියේය3ගය ද�න් ම� ඉදිරියේ� තියේr. එයේහත් ඔබා වට� යේර�ක් වී සි�ටින්යේන් ව<ගව�දය අවුළුව� තාම මන�ප යේග�ඩ තාර කර ග�නීමට ම�න බාලන පිරිසක් යේන�යේMද? ස�බා�වින්ම යේම් ව<ගව�දීන් පිරිස ශ NO රීලනිප ස�ම�ජිකයන් යේන�යේM. ඔවුන්ට අවශ් ය යේලස පක්ෂයත් ප�ක්ෂිකය�ත් හ�සිරවීමට ඉඩ යේන�තා�බිය යුතුය.

ජන�ධිපතිවරය� වශයේයන් සිටි අවධියේ� ඔබා පුන පුන� ප NO රක�ශ කයේ�, යේම් රයේ[ මහ ජ�තිය සහ සුළු ජ�තිය වශයේයන් ජන යේක�ටස් යේදකක් යේන�ම�ති බාවයි. එයේහත් පසුගිය ජන�ධිපතිවරණය ආරම්භායේ� සිට 2015 අයේග3ස්තු 12 දින ජ�තික පුවත්පතාකට ඔබා විසින් ලබා� දී ඇති සම්මුඛ ස�කච්ඡු�ව දක්ව� වූ යේබා�යේහ3 අවස්ථා�වල ඔබා යේමන්ම ඔබා යේවනුයේවන් යේපනී සිටින්නන්යේගන් ද ප NO රක�ශ වන්යේන් උග NO ර ව<ගව�දයකි. ම� අදහස බුදු දහම අනුව ද අයේනකුත් සියලූ ආගම් අනුව ද යේමයේස් ව<ගව�දය ප�තිරවීම අනුමතා යේන�කළ හ�කි ක NO රිය�වකි. එයේමන්ම එය කිසිදු ම�නවව�දී ද<ශනයක් මඟින් යේහ3 අනුමතා යේන�කරන්නකි. තාවද, යේම් රයේ[ දමිළ හ� මුස්ලිම් පුරව�සියන් ම� යේකයේරහි විශ්ව�සයක් තාබා� ඇති යේම් අවස්ථා�යේM දී එළ�යේ�න අයේග3ස්තු 17 වනද� ප�ව�ත්වීමට නියමිතා මහ ම�තිවරණයේ� දී ශ NO රීලනිපය යේමයේහයවීම මවිසින් සිදු යේකර�යේණ් නම්, ඉතිහ�සයේ� යේමයේතාක් සිදු යේන�වුණු පරිදි සිTහල, යේදමළ සහ මුස්ලිම් ඇතුළු සියලූ ජන ව<ගවල විශ්ව�සය හ� සහයේය3ගය අප පක්ෂය යේවතා නිස�ක වශයේයන් ලබා� ග�නීමට අවක�ශය තියේබාන බාව ම� යළි අවධා�රණය කරමි. 21 වන සියවයේස් අභියේය3ග ජයගන්න� ජ�තික ඒක�ග NO රතා�යේවන් සහ ව�<ගික සTහිඳිය�යේවන් සපිර�ණු නූතාන ශ NO රී ල�Tයේක්ය ජ�තිකත්වය යේග�ඩන�ගිය යුතු යේම�යේහ�තාක, ජ�තිව�දයේ� ගිනි දලූ අවුළුව� ඉන් පටු යේZශප�ලන ව�සි ලබා� ග�නීමට තා�ත් කිරීම රටටත් පක්ෂයටත් කරන අපර�ධායකි.

න�ම යේය3ජන� පිළිබාඳ ග�ටලූව උZගතා වූ අවස්ථා�යේM දී පක්ෂයේ� සභා�පතිවරය� යේමන්ම ජන�ධිපතිවරය� යේලස ම� ඉදිරියේ� ප�වති ප NO රධා�න අභියේය3ගය වූයේ� යේම් මහ� පක්ෂය යේන�කඩ� ඉදිරියට පවත්ව� ග�නීමයි. Zවි - පක්ෂ ක NO රමයක් කි NO රය�ත්මක අප රයේටහි එක් පක්ෂයක් යේදකඩ වී දු<වල වූ විට ඉන් අත්වන අනිටු ප NO රතිඵල ග�න ඔබා ද යේහ�ඳින් දන්නව� ඇතා�යි මම සිතාමි. ඒ නිස�ම ඕනsම සුළු සිZධියක් මතා පව� ශ NO රීලනිපය යේදකඩ කර යේවනම න�ම යේය3ජන� භා�ර දීමට ඔබා හ� ඔයේr කණ්ඩ�යම සූද�නම්ව සිටි අවස්ථා�යේM පක්ෂයේ� ඒක�ග NO රතා�ව රැNhක ග�නීම පිණිස මම සිතා� මතා�ම පසු බා�ස්යේසමි. ගම්පහ දිස්තා NO රික් න�ම යේය3ජන� සකසන අවස්ථා�යේM දී රණතුTග පවුයේල් තියේදනකුට න�ම යේය3ජන� ලබා�දීම ප NO ර�යේය3ගික යේන�වන තාත්ත්වයක් තුළ, බාස්න�හිර පළ�ත් ප NO රධා�න අම�ත් යවරය� සිය න�මයේය3ජන�ව ඉවත් කර ගනු ඇතා�යි මම අයේප්ක්ෂ� කයේළමි. එයේහත්, අව�සන�ව නම් යේම් සම්බාන්ධායේයන් ඔබායේග් ස්ථා�වරය වී තිබුයේණ් මහ ඇම�තිවරය�ට න�ම යේය3ජන� යේන�ල�යේබාන්යේන් නම් ඔබා ශ NO රීලනිපයේයන් ඉවත්ව යේවනම තාරග කරන බාවයි. ඒ අනුව රණතුTග පවුයේල් එක් ස�ම�ජිකයකු ශ NO රීලනිපයේයන්

Page 5: ජනාධිපති මෛත්

ඉවත්ව එජ�පය හ� සම්බාන්ධා යේවZදී ද ඔබාට ජය ලබා� දී මම නිහඬ වීමි. වසර හ�ට හතාරක් පුර� ව<ධානය වූ පක්ෂයක් එක් පුZගලයකුයේග් න�ම යේය3ජන�වක් වට� යේගතුණු ප NO රශ්නයක් මුල් යේක�ටයේගන යේදකඩ වීම වළක� ග�නීමට හ�කි වූයේ� එයේස් උපක NO රමිකව පසුබා�ස ය�මට ම� ගත් තීරණය යේtතුයේවන් බාව කිව යුතුය. ජ�තික ආණ්ඩු සTකල්පය ම�යේග් තානි යේය3ජන�වක් යේන�යේM. එම යේය3ජන�ව ඉදිරිපත් වූ අවස්ථා�යේM දී, ශ NO රීලනිප මධ් යම ක�රක සභා�වත් ප�<ලියේම්න්තු කණ්ඩ�යමත් ඊට පූ<ණ අනුම�තිය ලබා� දුන්යේන්ය. ඒ අනුව පිහිටවූ ජ�තික ආණ්ඩුයේM ඇම�ති ධුර ලබා� ගත් අප පක්ෂයේ� මන්තා NO රීවර�න් හට, ඔබායේග් අනුග�මිකයන් ය�යි කිය� ගන්න� පිරිස් ද�ඩි ප NO රහ�රයක් එල්ල කරමින් සිටී. එය හුයේදක් මන�ප යේප�රයකි. යේම් සම්බාන්ධායේයන් ම� දන්න� සත් ය කතා�ව ඔබාට කීම ම�යේග් යුතුකමයි. ඔබා තුළ ඉතිරි වී ඇති ඡුන්දමය වටින�කම යේහවත් අවසන් යේZශප�ලන යේල් බිඳුව ස�හසික යේලස උර� බීයේම් ක NO රෑර අරමුණින් ඔබා වඩ� එක් යේර�ක්ව, ඔයේr ගුණ ගයමින් සිටින පිරිස් රහසින් දුරකථාන ඇමතුම් යේදමින්, මුණග�යේසමින් සහ ¥තායින් අතා පණිවුඩ එවමින් ම� හට කිය� සිටින්යේන්, මහ ම�තිවරණයේයන් පසුව ම� සමඟ යේZශප�ලනය කිරීමට ඔවුන් ඉතා සිතින් සූද�නම් බාවත් ඔවුන්යේග් යේZශප�ලන අන�ගතාය රැNhකගතා හ�කි වන පරිදි කුමක් යේහ3 ඇම�ති ධුරයක් ලබා� යේදන යේලසත්ය. යේමයේලස, අවස්ථා�ව�දී යේලස කි NO රය� කරන අතාරම ඔබාට හිතාවත් බාවට වTචනිකව ඔබා ඉදිරියේ� යේපනී සිටින පිරිස්, ජ�තික ආණ්ඩුයේM අම�ත් ය ධුර ලබා� යේම් වන විට මහ ම�තිවරණය තාරග කරන අප පක්ෂයේ� අයේප්ක්ෂකයන් ජනතා� හතුරන් යේස් යේපන්ව� ඔවුන් යේකයේරහි පවතින ජනතා� විශ්ව�සය බිඳ ද�මීමට කටයුතු කරමින් සිටිති. එක් අතාකින් පක්ෂය තුළ ඊනිය� යේබාදීමක් හුව� දක්වන ඔවුන් මහ ම�තිවරණය ආසන්න යේවත්ම සන්ධා�නයේ� ප NO රච�රක කටයුතු සඳහ� ම�යේග් ඡු�ය�රsපය භා�විතා කරන ආක�රය යේදස මම උයේප්ක්ෂ� සහගතාව බාල� සිටිමි. ඔබාත්, ඔයේr නමත්, ප NO රතිරsපයත් කුණු යේක�ල්ලයට ලන්සු තාබාන යේමම මන�ප ම�ෆිය�ව තාවදුරටත් ප�වතුණයේහ�ත්, එජනිසයේ� පර�ජය ලිය�යේවන්යේන් ඒ මතා විය හ�කිය.

ඔබා ම� සමඟ සහයේය3ගයේයන් කටයුතු කිරීමට අයේප්ක්ෂ� කරන බාව කිය�යේවන ප NO රවmත්තියක් මsතාක දී ජනම�ධ් ය මඟින් ව�<තා� යේකරිණි. ඔබාට එව�නි අයේප්ක්ෂ�වක් තියේr නම්, ඒ පිළිබාඳ ම� ඔබාට අවධා�රණය කළ යුතු වියේශ්ෂ කර�ණක් තියේr. ඔබා විසින් අත්තායේන3මතිකව සම්මතා කර ගන්නට යේයදුණු 18 ව�නි ආණ්ඩුක NO රම M යවස්ථා� සTයේශ3ධානය යේtතුයේවන් මුළු මහත් රයේ[ ද ජනතා�වයේග් ද ප NO රජ�තාන්තා NO රව�දී නිදහස සහ අයිතිය ස�හසික යේලස ම<දනය විය. එපමණක් ද යේන�ව ශ NO රීලනිපයේ� ජීවගුණය වන සම�ජ ප NO රජ�තාන්තා NO රව�දී මුහුණුවර යේකයේලසුණු අතාර පක්ෂයේ�ජ් යේ�ෂ්ඨයන් ගණන�වකටම විශ�ල අස�ධා�රණයක් සිදුවිය.

සද�ක�ලිකව ජන�ධිපති ධුරයේ� රැNhඳී සිටීම පිණිස ඔබා ජනතා�වයේග් නිදහස සහ අභිම�නයත් පක්ෂයේ� සහ පක්ෂය යේවනුයේවන් ක�ප වූ ශ NO රීලනිප ජ් යේ�ෂ්ඨයන්යේග් යේZශප�ලන අන�ගතායත් උදුර� ගත් ආක�රය අවිච�රවත්ය. ඔබාට යේපර සිටි ජන�ධිපතිවර�න් යේමන්, ධුර ක�ල යේදක නිමව� ඔබාත් විශ NO ර�ම ගියේ� නම්, අප පක්ෂයේ� ජ් යේ�ෂ්ඨයන් අතාරින් එක් අයකු හට ජන�ධිපති වීමටත් තාවත් අයකු හට අගම�ති වීමටත් අවස්ථා�ව උද� වන්නට ඉඩ තිබිණි. ද�න් යේපනී යන්යේන් ඔබා යේමම ම�තිවරණයේයන් පසුව ද ඔවුන් හට හිමි විය යුතු අවස්ථා� අහිමි කිරීමට ස�රයේසන බාවයි. ඔවුන්ට ද�න්වත් නිසි තා�න හිමි විය යුතු යේන�යේMද? එළයේ�න ම�තිවරණයේ� දී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ් ය අවම ආසන සTඛ් ය�ව වන ආසන 113 සීම�වට ළඟ� වීමට එජනිසයට හ�කි

Page 6: ජනාධිපති මෛත්

වුවයේහ�ත් අගම�ති යේලස පත් විය යුත්යේත් යේමයේතාක් අවස්ථා�ව අහිමි වූ ශ NO රීලනිප ජ් යේ�ෂ්ඨ න�යකයකු බාව මම විශ්ව�ස කරමි. යම් යේහයකින් එජනිසයට 113 සීම�ව යේවතා ළඟ� වීමට යේන�හ�කි වී, ඒ ආසන්නයට පමණක් ළඟ� වීමට හ�කි වුවයේහ�ත් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ් ය ඉතිරි ආසන සTඛ් ය�ව ලබා� ග�නීම සඳහ� විධා�යක ජන�ධිපතිවරය� යේලස ම� හට ම�දිහත් විය හ�කිය. එවිට ද අගම�ති විය යුත්යේත් ඔබා යේන�ව පක්ෂයේ� යේවනත් ජ් යේ�ෂ්ඨ න�යකයේයකි. අප පක්ෂයේ� ස�බාs ශක්තිය නම්, එය, අගම�ති ධුරය යේහබාවීමට තාරම් කmතාහස්ථා බාවත් යේZශප�ලන පරිණතා බාවත් ¥රද<ශී බාවත් සපිරි න�යකයන් ගණන�වකයේගන් ස�දුම්ලත් යේම් රයේ[ එකම යේZශප�ලන පක්ෂය වීමයි. නිමල් සිරිප�ල ද සිල්ව� යේජ3න් යේසනවිරත්න, චමල් ර�ජපක්ෂ, ආතා�වුද යේසනවිරත්න, ඒ.එච්.එම්. ෆවුසි, සුසිල් යේප් NO රම්ජයන්ත් සහ අනුර ප NO රියද<ශන ය�ප� ව�නි ජ් යේ�ෂ්ට න�යකයන් අතුරින් යේකයේනකු යේමම මහ ම�තිවරණයේයන් පසුව අගම�ති ධුරයට පත් කිරීමට ඔබායේග් සහයේය3ගය, නම් යශීලීභා�වය, පරිත් ය�ගශීලීභා�වය සහ ආශි<ව�දය ජනතා�ව ඉදිරියේ� ප NO රද<ශනය කරන යේමන් රයේ[ත්, ජනතා�වයේග්ත් ශ NO රීලනිපයේ�ත් න�මයේයන් මම ඔයේබාන් උදක්ම ඉල්ල� සිටිමි.

ඉකුත් ජනව�රි 08 ව�නිද� පර�ජයට පත් වූ අවස්ථා�යේM සිට අද වන යේතාක් ඔබා රට පුර� පන්සයේලන් පන්සලට ගිය ආක�රයත්, ව�ර ගණනක්, ඊට ම�ධ් ය ආවරණ ලබා� ග�නීමට කටයුතු කළ ආක�රයත් ස�බා�වින්ම හ�ස් යජනකය. 2010 ජනව�රි 26 දින සිට 2014 යේන�ව�ම්බා< 21 ව�නිද� දක්ව� ඔබා සිතූ ප�තූ ආක�රයත් හ�සිර�ණු ආක�රයත් ම� යේහ�ඳින් දන්න� බා�වින්, පසුගිය ම�ස හයක පමණ ක�ලය තුළ නිරන්තාරයේයන් පන්සල් ය�ම මඟින් යේහ3 ඔබා තුළ ද�හ�මි සිතිවිලි යේග�ඩන�ගී ඇත්ද�යි මට ස�ක සහිතාය. ඒ මන්ද යත් ඔබා යේප�Zගලික ම[ටමින් අපයේග් පක්ෂ ස�ම�ජිකයන් සමඟ සිදු කරන ස�කච්ඡු�වල දී ඔබා යේකයේරන් පළ වන්යේන් වෛවරය, ක් යේර3ධාය, ZයේMශය සහ ඉහවහ� ගිය මමත්වය පිරි ප NO රක�ශ බාව ව�<තා� වන යේහයිනි.

යේමම තාත්ත්වය තුළ, පක්ෂයේ�ත් රයේ[ත් සුබාසිZධිය උයේදස�, ඉදිරි මහ ම�තිවරණ දිනය යේතාක් හදවතින් යේන�ව බුZධියේයන් කටයුතු කරන යේමන් ද ජ�තිව�දය අවුළුව�ලන ප NO රක�ශ යේන�කරන යේමන් ද පක්ෂය තුළ ඊනිය� යේබාදීම් ව<ධානය වීමට ඉඩ යේන�තාබාන යේමන් ද ඉල්ල� සිටින අතාර එමඟින් එජනිසයට ව�ඩි ආසන සTඛ් ය�වක් දින� ග�නීමට ඉඩ ප NO රස්ථා�ව ස�ලයේසන ආක�රයේයන් කි NO රය� කරන යේමන් ඔබායේගන් ඉල්ල� සිටිමි.