27
2010 cqks 05 isg cqks 11 olajd

2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

  • Upload
    dodat

  • View
    229

  • Download
    5

Embed Size (px)

Citation preview

Page 1: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

2010 cqks 05 isg cqks 11 olajd

Page 2: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

2

mgqk msgqj

1. wd¾:sl ixj¾Okh 1.1 මහියංගණයට සංවර්ධනෙය් අරුණලු 04 1.2 ෙද්ශීය වHdපාරිකයාෙග් අනාගතය සුබයි 05 1.3 ප %dෙද්ශීය වැවිලි සමාගම්වල පාම් ෙතල් නිෂ්පාදන ආෙයෝජනයන් සාර්ථක ප %තිඵල ෙපන්වයි 09

2. uQ,Huh yd nexl= lghq;= 2.1 ලාභ ඉපයීමට පමණක් සීමා ෙනොවී බැංකු ජනතාවටත් රටටත් ෙසේවය කළ යුතුයි 11 2.2 2010 පළමු කාර්තුව අවසානෙය් හැටන් නැෂනල් බැංකුෙව් ඉහළ වර්ධනයක් 13 2.3 2010 වසෙර් පළමු කාර්තුෙව්දී NDB සමූහය වර්ධනයක් ෙපන්වයි 14 2.4 ෙකොමර්ෂල් බැංකුෙව් 176 වැනි ශාඛාව මන්නාරෙම්දී විවෘත ෙවයි 16 2.5 • ලංකා මහ බැංකුව 2009 වසෙර්දී වැඩිම ලාභය ලබයි 17

3. jHdmdr lghq;= 3.1 ස්වයං රැකියාවලට මඟ ෙපන්වන මැදවච්චිය විදාතා මධHස්ථානය 19

4. /lshd 4.1 විෙදස් රැකියාවට අලූත් වටිනාකමක් 22

Page 3: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

3

wd¾:sl ixj¾Okh

Page 4: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

4

oskñK – 2010 cqks 9

මහියංගණයට සංවර්ධනෙය් අරුණලු

ල මධ ම ෙශෂ් – ෙගාඩ ෙහම්පාල

මහියංගණ නගරෙය් සංව ධනයත් සමඟම ඌව පළාෙත් පමුඛ නගරය බවට පත්ව ඇත. ඓතහාසික වශෙයන්ද ඉමහත් පසිද් යට පත්ව තබුණ මහියංගණය මෑත වනත ම සිම සංව ධනය ද නට ෙනාතබුණ නරගය ය.

මහින්ද න්තන වැඩසටහන යටෙත් මගනැඟම, ගම නැඟම, ජාතක ස ය යන සංව ධන වැඩසටහන් මගින් මහියංගණ නගරෙය් සංව ධනය ආර භ ය.

පට පළාත්වලන් ව න්වර කලන් කලට මහියංගණයට පැ ෙණන ෙද්ශපාලනඥයන් ජනතාවෙග් ඡන්දය ලබාෙගන ජනතාව වට යුගය නිමාකර න් ජනා පත මහින්ද රාජපk මහතා සින් මහියංගණයට මහියංගණෙය්ම උපන් අනුර දානගමෙග් මහතා මහියංගන ලනීප සං ධායක ෙලස පත් ෙමන් නගරෙය් ප දම ආර භ ය. පාෙද්ශීය සභා මන්තීකම වත් ෙනාමැතව ඔහු නගරෙය් සංව ධනයට අතගැසුෙ ය.

මහියංගණ බස් නැවත ෙපාෙළ් පහි ෙප කඩ ෙවනුවට ඒවා ඉවත්ෙකාට දන 10 න් නව ෙවෙළඳ සං ණය ඉදකරන්නට හැ ය. හැෙ දශකෙය් මුල්බාගෙය් එවකට මහියංගණ මන්තීවරයාව සි සී. ප. ෙ . ෙසන රත්න මහතා සින් ඉදකළ බස්නැවත ෙපාළ ෙ වන ට ගරා වැ අබලන්ව ත .

අබලන් බස්නැවත ෙපාළ ගලවා ඉවත් ෙකාට ලංකාෙ න නකරන පධාන ෙපෙළ් බස්නැවත ෙපාළ ඉද මට සමත් ය. මහියංගණ නගරෙය් තැනින් තැන ඉදෙකාට තබුණ ෙප කඩ දැන් ද න්නට නැත.

නගරයට කඩකාමර 70ක ෙවෙළඳ සං ණ ෙදක ඉදෙකාට ඇත. මහියංගණ නගර මධ ෙය් ඉදවන අ 60 උස හා අ 40 පළල සමා බු පළමය ල ෂ 200ක යද න් ඉදකරෙගන යයි.

Page 5: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

oskñK – 2010 cqks 9

ෙද්ශීය ව ාපාරිකයාෙග් අනාගතය සුබයි උපාය මා ගික ව වසාය හා කලමනාකරණ ආයතනෙය් ෙජ ෂ්ඨ ආ ක උපෙදශ්ක ෙකාළඹ ශ්ව ද ාලෙය් ආ ක ද ා අංශෙය ්ආචා ය රං ත් බ ඩාර

ලංකා ආ කෙය ්වතම්න ්පවණතා, බ මය සරළ ම පළබඳ ෙගන ඇත ය යාමා ග සහ ඉද අයවැය ෙකබ අයවැය ෙ ද යනන් පළබඳ උපායමා ගකි ව වසාය හා කලමනාකරණ ආයතනෙය ්(SEMA) ෙජ ෂඨ් ආ ක උපෙදශ්ක, ෙකාළඹ ශව් ද ාලෙය ්ආ ක ද ා අංශෙය් ආචා ය රං ත ්බ ඩාර මහතා සමඟ කළ සාක ඡාව .

ලංකාෙ ආ කය පළබඳ මෑතක නකිත ්ව ෙල ක බැංක වා තාව ඇසු න ්ෙමරට ආ කය පළබඳ ෙක ගහය කළ හැ ද?

ලංකාෙ ආ කය පළබඳ ෙල ක බැංක වා තාව පසුගිය අෙප්ල් මාසෙය් එළදැ වවා. එහි සඳහන්වන මූලක කාරණා ම¼ඟින් අෙප් රෙ ආ කෙය් ස්වභාවය පළබඳ යථා අවෙබ ධය ලබාගැනීමට ප වන්.

ෙ වා තාව ෙපන්වා ෙදන ආකාරයට ෙග ලය මූල අ බුදය සහ වල සා ව ආ ක තත්ත්වයන් තළ ලංකාෙ ආ කය ෙ ගෙයන් ව ධනය වන

තත්ත්වයට පත්ෙවලා තෙයනවා.

වඩාත් වැදගත් ෙපන්වාදම තමයි, 2009 වසෙ ෙදවන, තන්වන කා තවල ලංකාෙ ආ කය මානුකලව ව ධනය හතරවන කා තව වන ට 6.2% ක ව ධන ෙ ගය ෙපන්නු කර තෙබන

බව.

ඒ සමඟම ලංකාෙ ෙද්ශ ස පත් පමාණය ඇ. ෙඩා. ලයන 5 ද වා වැ ඇත බවත් එහි සඳහන්.

උද්ධමන අනුපාතය තනි ඉල කයකට ළඟා ත ම තවත් කාරණය . ව ථන ගිණෙ ෙගව ෙශ්ෂ හිඟය දළ ජාතක නිෂ්පාදතෙය් අනුපාතකය දයට 0.5% ද වා පහත වැ තෙබනවා. 2008 ද එය 9.5% ම ටෙ තබුෙ .

ෙ අතරම අපනයන වලට සාෙප් ෂව ආනයන පහත වැ මකත් ෙපන්නු ෙකෙරනවා. නමුත්; ලංකාවට ලැෙබන ෙප්ෂණ 2009 ද 14% න් ඉහළ ෙගාස් තෙබනවා. ඊට ෙහ්ත වශෙයන් ෙපාළ අනුපාතකය පහත දැ ම, මූල පතපත්තය තළ ඇත කළ ය ය කාරණා. ෙග ලය මූල හා ආ ක අ බුදය හමුෙ අප අනුගමනය කළ ය යාමා ගත් ෙපන්වා ෙදනවා.

ෙමම වා තාව මඟින් 2010 වසෙ ද ලංකා ආ කයට 5% - 6% අතර පමාණය න් ෙපෟද්ගලක ආෙය ජන ඇතළත් කර ගැනීමට හැ ෙ යැයි අෙප් ෂා කරනවා. 2010 වසෙ ඉත කාල සීමාව

5

Page 6: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd සඳහා ස ජන පනත පා ලෙ න්තවට ඉද පත් ෙකාට රජෙය් යද පයවා ගැනීමටත්, අය – වැය පරතරය 7.5%ක ම ටමකට පහත දැ ම පළබඳත් එය ෙපන්වා ෙදනවා.

සමස්තය ෙලස සලකන ට ෙමම ෙල ක බැංක වා තාව මඟින් ලංකාෙ ආ කය පළබඳ ෙපන්වා ද ඇත්ෙත් ධනාත්මකවය.ි ෙමහි ද වැදගත් ෙවන්ෙන ෙ වා තාෙ සඳහන් කාරණා පමණ ෙනෙවයි. ෙ සඳහා ලංකා රජය පසුගිය කාලය තළ අනුගමනය කළ ය යාමා ග හ ම වැදගත්.

එම යාමා ග සා ථක ත ම පළබඳ ෙක පැහැදල ම කළ හැ ද?

ය කාලසීමාව තළ අෙප් ෙද්ශ සං ත සත ෙදකකට පමාණවත් ආනයන ෙගන්වා ගැනීමට තර වත් අවශ ම ටමට ෙනාව පහළ ම ටමකට වැ තබුණා. උද්ධමන අනුපාතකය ඉල ක ෙදකක ඉහළ අගය වණා.

සියයට සිගණනක තබුණා. අය – වැය පරතරය ඉහළ ම ටමක තබුණා. ෙ පසු ම තළ ලංකාවට ෙද්ශ ණය ලබාගැනීම පවා ෂ්කර වණා. යුදමය තත්ත්වය තළ ශාල යදම දරන්නට සි ම

තවත් කාරණය .

ෙ සියල්ල අතර මහින්ද න්තන වැඩපළෙවල යාවට නැං මත් අවශ කළා. එහි පතඵලය ෙලස වරාය – ගවන් ෙතාටෙපාළ - මහාමා ග ආද වශෙයන් දැවැන්ත සංව ධනයකත්, යුද්ධය නිමා මත් සමඟ නැවත පදං ද සි වණා.

ෙ වාට අවශ මූල ෙද්ශීය වශෙයන් ශාල ෙලස ස පාදනය කරගැනීමත්, අවශ කළා. ෙ රෙ ආ කය නැං ම සඳහා අවශ යැයි හැඟී ගිය ෙ දෙය් යාමා ග කාලය තස්ෙස් අවධානයට ල වණත්; යාත්මක තබුෙ නෑ.

නමුත්, යුද්ධය නිමාවට පත් ම, ශාල වශෙයන් ය තල පහසුක නැං ම වැනි කාරණාවලට අතෙ කව රට තළ ව ාපාර කටයුත පහසුෙවන් කරෙගන යාමට අවශ කරන ප සරය නි මාණය ම සඳහාත් ය පයවර ගැනීම අවශ කළා. ෙ වා මඟින් අෙප් ෂා ෙක ෙ රට තළ තබුණාට වඩා

ෙ ගවත් සංව ධනය ඇත මයි.

පසුගිය ජනා පතවරණෙය් ද ‘මහින්ද න්තන – ඉද දැ ම’ ට අනුව රජෙය් සංව ධන පතපත්තය තව රටත් ඉද යට ගැනීම සි වණා.

ෙ තළ මූලක වශෙයන් උත්සාහ කරන්ෙන් පංච බල ෙ න් ීය සංකල්පය බලගන්වා ඒ හරහා රට තළ ශීඝ ආ ක සංව ධනය ඇත මයි.

ඒක හ යට ෙක යකට අ ත් එන් ම ෙයදම වෙග් ෙදය . පංචබල ෙ න් ීය බලගැන් ෙ ද පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශ තාව මතවණා.

ට ෙදසතයකට පමණ කලන් ලංකා මහ බැංකව සිය අමාත ංශවල ෙල්ක ව න් කැඳවා රට තළ පහසුෙවන් ව ාපාර කටයුත මට අවශ ප සරය නි මාණය ම පළබඳ එ දන වැඩමු වකත් පැවැත්වවා. එ ස්ථානයක ද ව ාපා කයනට් අවශ කරන්නා ව සිය කාරණා ස ප ණ කරගත හැ ප සරය නි මාණය කරදම ඉතාමත් අවශ යයි.

6

Page 7: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

7

අෙප ්බ මය සරල ෙනා ම අවධානයට ල ව ඇත කාරණය . ෙ ක ව ාපා කයනට්ත ්ෙශ්ෂෙයන ්බලපානවා?

ව ාපාර සඳහා යහපත් ප සරය නි මාණය ම ස බන්ධෙයන් සාක ඡාවට ල ව එක කාරණය හැ යටත් එය ෙපන්වා ෙදන්න ප වන්. දැනට බ ව ග 62 තෙබනවා. ඒ යන්ෙන අෙප් බ මය අතශය සං ණයි.

ෙ නිසා ව ාපා කයකට බ ෙග ම පළබඳ ගැට මතෙවනවා. ෙගවන පමාණය පමණ ෙනෙවයි, ෙග ෙ යාවලය පවා අපැහැදලයි. ෙ නිසා රෙ බ මය සරල ෙ අවශ තාවය රජය ෙත් ෙගන තෙයනවා.

එහි පතඵලය හැ යට 2009 අය – වැය ට සමාන්තරව ජනා පත බ ෙකා ෂම පත්කළා. එමඟින් අෙප් ෂා කෙළ් පවතන බ මය පළබඳ හැදැ ම ෙකාට ෙ මය සරළ ම සඳහා අවශ නි ෙද්ශ ඉද පත් මයි.

ෙ ස බන්ධෙයන් වන මූලක වා තාව දැනටමත් ඉද පත් ෙවලා තෙයන්ෙන. බද්ද ස බන්ධෙයන් අදාළ වන ය නි ණායක තෙයනවා. එය සරල ය යුතයි, සමපාතක ය යුතයි.

බ මූලධ මවලට අනුවයි බද්ද ඩාත්මක ෙවන්න ඕන. ෙ අවශ තා ස ප ණ කර න් පථම වතාවට ඊට අවශ යාමා ග ගැනීමත් සමඟ රට තළ අ ත් ව ාපා ක ප සරය නි මාණය වන බව අපට ෙපෙනනවා. ඒ නිසා ව ාපා ක පජාව තළ ශාල ප දම ඇත මට ප වන්.

ෙපෟද්ගලක අංශෙය් ආෙය ජන ද මත් ම සඳහා ධ ම ට වල ද රජය මැදහත් ය යුතයි.

වාහන ආනයන බදද් 50% න ්පහත දැ මට පසුගයිදා රජය පයවර ගතත්ා. ෙ ඔස්ෙස ්අපට ඒ කාරණය ගහ කරගත හැ ෙ ෙකෙසද්?

බ මය සරළ ම පළබඳ ව නි ෙද්ශයන් හි පතඵලය දහටත,් වාහන ආනයනෙය් ෙයෙදන ව ාපා කයන්ෙග් ද ඝ කාලන ඉල්ලමක පතඵලය හැ යටත් වාහන ආනයන බද්ද 50% න් අඩු කළා.

දැනට සඳහන් ව ඇත ප ද සහ ෙබාෙහා වාහන ආනයනෙය් ෙයෙදන සමාග පකාශ කරන අන්දමට ආනයනික වාහන ල ෙද්ශීය ෙවළඳෙපාෙළ් 25% න් පමණ පහත වැ ම ෙමමගින් අෙප් ෂා කරන්න ප වන්.

ඒ පමාණය ඊටත් වඩා වැ ෙවන්ෙන් ඉඩ තෙයනවා. වාහනෙය් සිලන්ඩර ධා තාව අනුව ෙ අගය ෙවනස් ෙවන්න ප වනි. ව ාපා කයන් පමණ ෙනෙමයි සාමාන මහජනතාවත් ෙ දෙය් සහනය ද ඝ කාලය තස්ෙස් අෙප් ෂා කළා.

තිෙර ද රථය න් ෙපා කා එක ද වා යන්න කැමැත ශාල ප ස ෙ රෙ ඉන්නවා. ෙපා කා එක ලද ගන්න කැමැත තවත් ශාල ප ස ඉන්නවා. ෙ කාටත් ෙ නිසා සතට ෙවන්න ප වන්.

රාජ ආදායම සංයු ත ෙවන්ෙන බ සහ බ ෙනාවන ආදායම වශෙයනුයි. බ ආදායම තළ ආනයන බ වශෙයන් ලැෙබන ආදායම ශාලයි. ව ාපා තයන් ෛධ යමත් ම නිසා රජයට ලැෙබන එම ආදායම ව ධනය මත් ෙමමඟින් සි ෙවනවා.

Page 8: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

8

අපනයනවලට සාෙප් ෂව පසුගිය කාලෙය් ආනයන අඩු ම නි ෂණය කළ කාරණය . එය භා ඩාගාරයට දැණනා. රාජ ආදායම අඩුවණාම රජයට යද ම සඳහා මදුල් පමාණවත් නෑ. නමුත් කළ යුත යද අත වශ යද න රජයට ණයට හ මුදල් ලබාෙගන ඒවා කරන්න ෙවනවා.

රෙ ආ කය ඉද යට ගැනීමට අවශ පතපත්තමය පදනම නි මාණය කර ගැනීම, අය-වැය පරතරය අඩුකර ගැනීම වෙග් කාරණා හරහා රට සා ව ආ ක ස්ථාවරත්වයකට ගමන් කර න් ඇත බව පැහැදළයි. ෙල ක බැංකෙ තම වා තාව මඟින් අවධාරණෙයන් සඳහන් කරන්ෙනත් එයයි.

ෙ ව ධනීය තත්ත්වයත් සමඟ මහින්ද න්තන ඉද දැ ම තළ යාවට නැං මට අෙප් ෂා කරන කාරණා ඒතර අපහසුව න් ෙතාරව ෙපරට ගැනීමට හැ බව ෙපනී යනවා.

තව ෙනාෙබ දන න ්2010 වසර සඳහා වන අය – වැය ෙලඛ්නය ඉද පත ් මට නයි තය.ි ෙමාන දෙය් අය – වැය ෙමවර අෙප් ෂා කරනන් ප වන ්ද?

පසුගිය වසර 5 කාලසමීාව මු ල්ෙල් ෙ රෙ යාත්මක සංව ධන පතපත්තය බලගැන් ම සඳහා අවශ කරන පදනම සකස් මත් අයවැෙය් අෙප් ෂාවත් ෙ රෙ සංව ධන පතපත්තය මුල්වතාවට ය පතපත්තමය රාමුව තළට ගැණෙන් ‘මහන්ිද න්තන’ මඟින්.

මහින්ද න්තන ඉද දැ ම මඟින් එය තවත් ඉද යට ගමන් කළා. ෙ සංව ධන වැඩපළෙවළ යාවට නැං ම සඳහා අවශ කරන අනුමැතය තමයි අයවැෙයන් අෙප් ෂා කරන්ෙන.

මහජනතාවට සහන සලස න්, රෙ ආ කය ස්ථාවර කර න් සංව ධනාභිමුඛ අය – වැය ඉද පත් ෙවයි යල අෙප් ෂා කරනවා.

සාක ඡා ෙකෙළ ්- ධ ක ෙසෙන රතන්

Page 9: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

9

osjhsk – 2010 cqks 9

ප %dෙද්ශීය වැවිලි සමාගම්වල පාම් ෙතල් නිෂප්ාදන ආෙයෝජනයන් සාර්ථක ප %තිඵල ෙපන්වයි ප%dෙද්ශීය වැවිලි සමාගම් විසින් පාම් ෙතල් වැනි සාම්ප%dදායික ෙනොවන වගාවන්ට ෙයොමුවීම සාර්ථක ප%තිඵල ෙපන්වමින් තිෙබන බව • ලංකා වැවිලිකරුවන්ෙග් සංගමය පවසයි. අගලවත්ත, ඇල්පිටිය හා නමුණුකුල වැවිලි සමාගම්වල ඒකාබද්ධ වෑයමක් වන AEN පාම් ඔයිල් නිෂ්පාදනාගාරය ඉහළ නිෂ්පාදනය, වැඩිදියුණු කළ ගුණාත්මකභාවය, අපනයන හැකියාව හා වැවිලි සමාගම්වලට ෙමන්ම පාරිෙභෝගිකයන්ටද ප%තිලාභ ලබාදීම යන කරුණු අතින් එවන් සාර්ථක ප%තිඵල ෙපන්වන වHdපෘතියකි. පාම් ඔයිල් ෙද්ශීය වශෙයන් නිෂ්පාදනය කිරීම එළවළු ෙතල් ආනයනය මතම යෑපීම අවම කරනවා වෙග්ම එළවළුෙතල් මිල ස්ථාවරම පවත්වා ගැනීමටද පාරිෙභෝගිකයන්ට උපකාරි ෙවනවා යෑයි AEN පාම් ඔයිල් නිෂ්පාදන ආයතනෙය් සාමානHdධිකාරී රුවන් ගුණවර්ධන මහතා පැවසීය. AEN පාම් ඔයිල් නිෂ්පාදන ආයතනය ෙද්ශීයව වගාෙකරුණු පාම් වගාවන්ෙගන් පාම් ෙතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා ෙදෙකන් එකකි. AEN පාම් ඔයිල් නිෂ්පාදන ආයතනය පවසන්ෙන් පාම් ඔයිල් නිෂ්පාදනය මැෙල්සියාෙව් හා ඉන්දුනීසියාෙව් ආර්ථිකයට දැවන්ත පිටුබලයක් සපයන ආකාරයට ෙමරටද වගාකරුවන්ට ෙමන්ම නිෂප්ාදනායතනයටද වාසිදායක අයුරින් ක s%යාත්මක ෙමෙහයුමක් බවයි. අගලවත්ත ඇල්පිටිය හා නමුණුකුල යන ප%dෙද්ශීය වැවිලි සමාගම් තs%ත්වය එක්ව 2000 වසෙර්දී AEN පාම් ඔයිල් වHdපෘතිය ආරම්භ කළ අතර පැපුවා නිව්ගිනියාෙවන් ෙගන්වන ලද බීජ වඩා යහපත් වැසි රටාවන් සහිත කළුතර සහ අකුරැසස් අතර ප%ෙද්ශෙය් වගා කිරීම ආරම්භ විණි. ෙම් වන විට ෙහක්ටයාර 3000 ක පමණ ප%ෙද්ශයක පාම් වගා ෙකෙර්. ෙමරට වැවිලි විවිධකරණය කිරීෙම් පියවරක් වශෙයන් දකුණු ආසියානු කලාපෙය් වැවිලි කර්මාන්තෙය් නව නැඹුරුතාවයන් නිරීක්ෂණය කරමින් අගලවත්ත, ඇල්පිටිය හා නමුණුකුල යන ප%dෙද්ශීය වැවිලි සමාගම් තs%ත්වය එක්ව පාම් ෙතල් වගාකිරීෙම් හා නිෂ්පාදනය කිරීෙම් වHdපෘතිය ආරම්භ කළා. 2000 වසෙර්දී ඒ සම්බන්ධ ඒකාබද්ධ ගිවිසුම අත්සන් ෙකරුණා. පාම් ෙතල් නිෂ්පාදන පහසුකම් පිහිටුවීම සම්බන්ධෙයන් ආෙයෝජන මණ්ඩල ගිවිසුම අත්සන් ෙකරුෙණ් 2003 වසෙර්දී. AEN පාම් ඔයිල් වHdපෘතිෙය් ආරම්භය ගැන පවසමින් ගුණවර්ධන මහතා පැවසීය.

Page 10: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

10

uQ,Huh yd nexl= lghq;=

Page 11: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

11

osjhsk – 2010 cqks 5

ලාභ ඉපයීමට පමණක් සීමා ෙනොවී බැංකු ජනතාවටත් රටටත් ෙසේවය කළ යුතුයි

• ලංකා මර්චන්ට් බැංකුෙව් සභාපති එම්. ආර්. ෂා • ලංකා මර්චන්ට් බැංකුෙව් නව සභාපතිවරයා එම්. ආර්. ෂා (M. R. Shah) මහතා වැඩ භාරගත්ෙත්ය. ලංකා බැංකු ෙසේවක සංගමෙය් සභාපතිවරයා ෙලසද ඔහු කටයුතු කර ඇත. රාජH බැංකු විකිණීමට එෙරහිව ඔහු ෙපරමුණ ෙගන සටන් කෙළේය. ඔහු ඇතුළු ඔහුෙග් සගයින් සටන ජයගන්ෙන් රාජH බැංකු ටික ජනතාවට ආරක්ෂා කර ෙදමිනි. ෙම් ඔහු සමග කළ සාකච්ඡාවකි. • ලංකා මර්චන්ට් බැංකුෙව් (Merchant Bank of Sri Lanka PLC) වHŒහය පිළිබඳ යමක් සඳහන් කළෙහොත්, • ලංකාෙව් ප්රථම "මර්චන්ට්" බැංකුව ෙලස ෙමම ආයතනය හඳුන්වා ෙදන්න පුළුවන්. ෙමහි ෙකොටස්වලින් 76% ක්ම තිෙයන්ෙන් ලංකා බැංකුව සතුවයි. පසුගිය කාලෙය්දී මූලH ණය, ෙවෙළඳ ණය ෙමන්ම මූලH ෙසේවාවන් පිළිබඳව විශිෂට් ෙසේවාවක් ගනුෙදනු කරුවන්ට ලබාෙදමින් ෙමම බැංකුව ෙපරට ආවා. එනිසා ගනුෙදනුකරුවන්ෙග් විශ්වාසය දිනාගත් කීර්තිමත් බැංකුවක් ෙලස • ලංකා මර්චන්ට් බැංකුව හඳුන්වා දිය හැකියි. ශක්තිමත්ව නැගී සිටින බැංකුවක් ෙලස ජනතාවට උපරිම ෙසේවාවන් සැලසීම අෙප් අරමුණයි. බැංකුෙව් වත්කම් හා මූලH සථ්ාවරත්වය ෙකබඳුද? අෙප් වත්කම් හා මූල්ය ස්ථාවරත්වය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ෙමම බැංකුෙව් ප %ධාන ෙකොටස්කරුවා ලංකා බැංකුව වීම නිසාත් මුදල් අමාතHxශෙය් අනුග %හය ඊට නිරතුරුව ලැෙබන නිසාත් බැංකුෙව් මූලH හා වත්කම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඉදිරිෙය්දී එවැනි තත්ත්වයක් මතුෙවන්න ඉඩ ෙදන්ෙනත් නැහැ. • ලංකා මර්චන්ට් බැංකුව වඩා ප %මුඛත්වය ෙදන්ෙන් ෙමොන වෙග් කටයුතුවලටද? ෙවෙළඳ ණය, ලීසිං, හයර් පර්චර්සින්, හා මුලH ෙසේවාවන් පිළිබඳව අපි වඩා ප %මුඛත්වය දී කටයුතු කරනවා. ඊට අමතරව අප බැංකුෙව් පූර්ණ අනුබද්ධිත ආයතන වන මර්චන්ට් රක්ෂණ සමාගම, ලංකා සිකියුරිටි පුද්ගලික සමාගම ඇතුළු ආයතන හරහා විවිධ ෙසේවාවන් ගනුෙදනුකරුවන්ට ලබාදීමට පියවර ෙගන තිෙබනවා. ඉදිරියටත් බැංකුෙව් කටයුතු ෙමම ක්ෙෂේත %වලට පමණක් සීමා කරනව ද? බැංකුවක් ප %dග්ධනය ඉපයිය යුතුයි. ලාභ ලැබිය යුතුයි. නමුත් බැංකුව එම පරමාර්ථවල පමණක් ෙකොටුවීම සුදුසු නැහැ. පටු පරමාර්ථ ඉක්මවා ෙගොස් ජනතාවට අවශH ෙසේවාවන් ලබාදීමට බැංකුවක් කටයුතු කළ යුතුයි. එනිසා ඉදිරිෙය්දී අෙප් බැංකු කටයුතු අංශ කීපයකට සීමා ෙනොවී පුළුල්ව පවත්වාෙගන යැමට බලාෙපොෙරොත්තු ෙවනවා. ජනතාවට අවශH ෙසේවාවන් ජනතාව ඉදිරියට ෙගොස් ලබාදීමට කටයුතු කරනවා. වHවස්ථාවට අනුකූලව සුළු පරිමාණෙය් ණය දීෙම් හැකියාව අපි සතුව තිෙබනවා. රෙට් ආර්ථිකයට ගැලෙපන ආකාරෙයන් බැංකුෙව් කටයුතු ඉදිරියට කරෙගන යැමයි මෙග් අරමුණ. එම කාරණය පිළිබඳව තවදුරටත් යම් පැහැදිලි කිරීමක් කළ ෙහොත් රෙට් ආර්ථිකය ඉදිරියට ෙගනයැමට ආර්ථික සුරක්ෂිතභාවය ඇති කිරීමට බැංකුවලට සුවිෙශේෂී කාර්යභාරයක් පැවෙරනවා. එනිසා රාජH බැංකුවක අනුග්රහය ලබන අපි බැංකු කටයුතු කරෙගන යැෙම්දී අපට වගකීමක් තිෙයනවා රජය ක s%යාත්මක කිරීමට බලාෙපොෙරොත්තු වන ආර්ථික ප %තිපත්ති සමඟ සමගාමීව ඊට අනුබල ෙදන අයුරින් කටයුතු කිරීමට. ලාභ ලැබිය යුතු වුවත් අපි ක s%යාත්මක වන්ෙන් ඉහත කී පුළුල් දර්ශනයක් අනුවයි.

Page 12: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

12

ෙම් සියලු කටයුතු කිරීමට බැංකු සමග සිටින ගනුෙදනු කරුවන් ආරක්ෂා කළ යුතුයි. ඒ ගැන ඔෙබ් අදහස. ව කිසිවිටකත් ගනුෙදනුකරුවන් අත්ෙනොහළ යුතුයි. ගනුෙදනු කරුවන්ෙග් ණයක් අත්පත් කර ගැනීෙම්දී ෙහෝ ෙවනත් ඕනෑම කාරණයකදී ගනුෙදනුකරුවා හා සමීපව කටයුතු කිරීමට බැංකුව සූදානම් විය යුතුයි. ගනුෙදනු කරුවාට යම් ගැටලුවක් ෙවෙතොත් ගැටලුව හඳුනාෙගන ඊට විසඳුම් ලබාදීමට බැංකුව කටයුතු කළ යුතුයි. ගනුෙදනුකරුවා පිටස්තර පුද්ගලයකු ෙලස කිසිවිටකත් ෙනොසිතිය යුතුයි. ෙමවැනි ආකල්පමය පදනමකින් කටයුතු කිරීෙමන් ගනුෙදනුකරුවන් ආරක්ෂා කර ගනිමින් බැංකුවට ඉදිරියට යා හැකියි. විෙශේෂෙයන් ග%dමීය ෙව්වා නාගරික ෙව්වා රෙට් දළ ජාතික ආර්ථිකයට දායකවිය හැකි පිරිස්, විෙශේෂෙයන් තරුණ පිරිස් හඳුනාෙගන ඔවුන්ෙග් වHdපාරවලට අතහිත ෙදමින් කටයුතු කිරීෙමන් වඩා යහපත් ප %තිඵල බලාෙපොෙරොත්තු වන්න පුළුවන්. අපි අමතක ෙනොකළ යුතුයි ෙම් රෙට් තරුණ පරපුර නිර්මාණශීලී පිරිසක් බව. එම පිරිස නිසි ෙලස ආර්ථිකයට දායක කර ගැනීමට බැංකුවට විශාල කාර්යය භාරයක් කළ හැකියි. ෙගොවියාට, ධීවරයාට ණය ලබාදීෙම්දී අවදානමක් තිෙබනවා. නමුත් ඔවුන් රෙට් දළ ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් දක්වනවා. එනිසා ෙකතරම් අවදානමක් මධHෙය් වුව ඔවුන් ෙම් ආර්ථික ක s%යාවලියට සක S%ය ෙලස දායක වන පිරිසක්. ඔවුන් සමඟත් බැංකුව ගනුෙදනු කළ යුතුයි. ඉදිරිෙය්දී • ලංකා චර්චන්ට් බැංකුව හරහා ෙමම සියලු ෙකොටස් එකතුකරෙගන කටයුතු කිරිමට බලාෙපොෙරොත්තු ෙවනවා. පසුගිය කාලෙය්දී දැවැන්ත වHdපාරිකයන් වශෙයන් ෙගොඩනැෙගන අයෙග් යම් අඩුවක් දක්නට ලැෙබනවා. එය පසුබෑමක් විදිහට ඔබ දකින්ෙන් නැද්ද? ඔය කියන කාරණෙය් ඇත්තක් තිෙයනවා. අපට දැවැන්ත වHdපාරිකයන් ඉන්ෙන් කීපෙදනයි. නමුත් දැවැන්ත වHdපාරිකයන් අපට හදන්න බැරිකමක් නැහැ. දිස්ත s%ක්කයකින් 10 ෙදනකුවත් ෙතෝරාෙගන අෙප් රෙට් දැවැන්ත ව්යාපාරිකයන් නිර්මාණය කිරීෙම් වැඩපිළිෙවළක් ක්රියාත්මක කළෙහොත් මුළු ලංකාෙවන්ම අපට එවැනි වHdපාරිකයන් 200 - 250 ක් වැනි පමාණයක් බිහි කළ හැකියි. එෙසේ වුවෙහොත් ඔවුන්ෙග් නිෂ්පාදන ක s%යාවලිය හරහා රටට විශාල ආර්ථික ශක්තියක් ලැෙබනවා. රැකියා දහස් ගණනක් බිහිෙවනවා. අද රටට අවශH එවැනි වැඩ පිළිෙවළක්. ඒ සඳහා බැංකුවලටත් සක S%යව දායකෙවන්න පුළුවන්. නිෂ්පාදන l%sයාවලිය වැඩිවීමත් සමග බැංකුෙව් ආදායමත් වැඩි ෙවනවා. ෙමය ෙහොඳින් අවෙබෝධ කරෙගන කටයුතු කිරීෙමන් අපිට ෙහොඳ ගමනක් යා හැකියි. ඔබ කාලයක් වෘත්තීය සමිති නායකයකු ෙලස කටයුතු කළා. දැන් කටයුතු කරන්ෙන් පාලක පක්ෂෙය්. ෙම් ෙවනස ඔබට දැෙනන්ෙන් ෙකොෙහොමද? මම කාලයක් ලංකා බැංකු ෙසේවක සංගමයට නායකත්වය ෙදමින් රෙට් ජනතාව ෙවනුෙවන් බැංකු ආරක්ෂා කිරීමට කටයුතු කළා. අද මම පාලක පක්ෂෙය් සිට බැංකු ෙසේවකයන් සමග බැංකුව ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. එනිසා මට ෙලොකු ෙවනසක් දැෙනන්ෙන් නැහැ. ලංකාෙව් බැංකු ටික විකුණන්න එජාප රජය යටෙත් පිඹුරුපත් සකස් කළත් අපි ඒවා පරාජය කළා. රාජH බැංකුවකින් ෙකොටසක් ෙහෝ විකුණන්ෙන් නැතිව රාජH බැංකු ආරක්ෂා කරගත් ෙලෝකෙය් එකම රට • ලංකාවයි. අපි ඒ ගැන ආඩම්බර ෙවනවා. ෙසලාන් බැංකුව අර්බුදයට යද්දී අපි සංගමයක් විදිහට රජයට ෙයෝජනා කළා රජයට එය පවරාගන්න කියලා. බැංකුකරුවන් විදියට අපි ගනුෙදනු කරන්ෙන් ජනතාවෙග් මුදල්. එනිසා අපිට විශාල වගකීමක් තිෙබනවා එය ආරක්ෂා කිරීමට. ගනුෙදනු කරුවන්ෙග් මුදල්වලින් කාටවත් සාක්කු පුරවා ගන්න අයිතියක් නැහැ. අපි එදා බැංකු ෙසේවකයන් විදිහට වසරකට දින අටක් ෙනොමිෙල් ෙසේවය කරමින් බැංකු රැක ගැනීෙම් පූර්වාදර්ශය දී තිෙබනවා.

Page 13: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

13

osjhsk – 2010 cqks 8

2010 පළමු කාර්තුව අවසානෙය් හැටන් නැෂනල් බැංකුෙව් ඉහළ වර්ධනයක් සීමාසහිත හැටන් නැෂනල් බැංකුව 2009 වසෙර් පළමු කාර්තුෙව්දී ඉපයූ රුපියල් මිලියන 1175 ක බදු ෙගවීමට ෙපර ලාභයට සාෙප්ක්ෂව 2010 පළමු කාර්තුෙව්දී රු. මිලියන 1193 ක බදු ෙගවීමට ෙපර ලාභයක් උපයන ලදී. ෙම් අතර සමූහ වHdපාරෙය් බදු ෙගවීමට ෙපර ලාභය රුපියල් මිලියන 1134 සිට රුපියල් මිලියන 1219 දක්වා වර්ධනය වුණි. ඒ 2009 අවසාන කාර්තුෙව්දී ෙපොලී අනුපාතය සීඝ %ෙයන් පහත බැසීෙමන් ඉක්බිති වත්කම් හා බැරකම් යළි මිල නියම කිරීෙමන් ඉක්බිති වීම විෙශේෂයකි. හැටන් නැෂනල් බැංකුෙව් ඡන්ද හිමි ෙකොටසක මිල 2010 ප%ථම කාර්තුෙව්දී සියයට 10.6 ක ප%තිශතයකින් වර්ධනය විය. එනම් 2009 ෙදසැම්බර් අවසානෙය්දී තිබූ ෙකොටසක මිල රු. 170.25 වසර 2010 පළමු කාර්තුෙව් අවසානෙය්දී තිබූ ඡන්ද අහිමි ෙකොටසක මිල රු. 104.75 2010 ප %ථම කාර්තුව අවසානෙය් දී සියයට 33.6 ක ප%තිශතයකින් රුපියල් 140 දක්වා වර්ධනය වූ බවද තHdගරාජා මහතා පැවැසීය. වසර 2009 ප %ථම කාර්තුෙව් වාර්තා වූ සමාගම් සමූහෙය් ශුද්ධ ලාභය (බදු ෙගවීෙමන් පසු ලාභය) රුපියල් මිලියන 715.5 වසර 2010 ප %ථම කාර්තුෙව්දී රුපියල් මිලියන 655.4 දක්වා අඩු වූ බවද එනමුත් 2009 පළමු කාර්තුවට සාෙප්ක්ෂව සමූහෙය් අෙනකුත් සමාගම් වන එච්. එන්. බී. ඇෂුවරන්ස් සමාගම සිත්මා ඩිවලප්මන්ට් (ප%යිෙව්ට්) ලිමිටඩ් සහ ඇකුයිටි පාර්ට්නර්ස් ආෙයෝජන බැංකුව ධන වර්ධනයක් ෙපන්නුම් කළ බවද ඔහු පැවැසීය. හැටන් නැෂනල් බැංකුව අප රෙට් ආර්ථික සංවර්ධන ක%sයාවලිෙය් ෙපරමුණ ෙගන කs%යා කිරීමට සැදී පැහැදී සිටින බව තහවුරු කළ තHdගරාජා මහතා ෙමහිදී යුද සමෙය්දී වුවද ක s%යාත්මකව සිටි උතුරු නැෙගනහිර ප %ෙද්ශ ෙකෙරහි වැඩි වැඩිෙයන් ෙක්kaøගත වන බවද පැවැසීය. උතුරු නැෙගනහිර ප %ෙද්ශවල තවත් නව පාරිෙභෝගික ෙසේවා මධHස්ථාන හයක් විවෘත කරමින් 2010 වසර අවසන් වන විට දිවයින පුරා පාරිෙභෝගික ෙසේවා මධHස්ථාන 200 ඉලක්කය පසුකිරීමට ද බැංකුව අෙප්ක්ෂා කරන බව තHdගරාජා මහතා පැවැසීය.

Page 14: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

14

osjhsk – 2010 cqks 10

2010 වසෙර් පළමු කාර්තුෙව්දී NDB සමූහය වර්ධනයක් ෙපන්වයි 2009 වසෙර් සිව්වන කාර්තුවට සාෙප්ක්ෂව 2010 මාර්තු 31 දිෙනන් අවසන් වූ කාර්තුව සඳහා NDB සමූහෙය් ලාභදායිත්වය 60% කින් වර්ධනය වී තිෙබ්. ෙම් අනුව NDB සමූහය සිය මූලHමය ස්ථාවරභාවය පිළිබඳ ප්රගතියක් ෙපන්නුම් කර ඇත. 2009 වසෙර් අවසාන කාර්තුෙව්දී NDB සමූහය විසින් වාර්තා කළ රුපියල් බිලියන 1.5 ක ශුද්ධ ආදායම ඉක්මවා යමින් 2010 පළමු කාර්තුෙව්දී රුපියල් බිලියන 1.6 ක ශුද්ධ ආදායමක් වාර්තා කර ඇත. (10% ක වර්ධනයකි) අදාළ කාලසීමාව තුළ බදු ෙගවීමට ෙපර ලාභ ෙපර වසෙර් අවසන් කාර්තුෙව්දී වාර්තා කළ අගයම ෙපන්නුම් කරන අතර අතිෙර්ක ආදායම් හා රජෙය් සුරැකුම්පත් අෙලවි කිරීෙමන් ලැබූ ආදායම හැර ෙපර වසෙර් අදාළ කාර්තුව හා සැසඳීම්දී 6% ක වර්ධනයක් ෙපන්නුම් කර ඇත. 2010 පළමු කාර්තුෙව්දී NDB බැංකුව වාර්තා කර ඇති සමස්ත (ශුද්ධ ෙපොලී ආදායම, ගාස්තු සහ විනිමය ආදායම) රුපියල් බිලියන 1.4 වන අතර ෙපර වසෙර් අවසන් කාර්තුව තුළ වාර්තා කළ සමස්ත ආදායම වූ රුපියල් බිලියන 1.2 ඉක්මවා ෙගොස් ඇත්ෙත් 12% ක අගයකිනි. අදාළ කාලසීමාව තුළ බදු ෙගවීමට ෙපර ලාභය ෙපර කාර්තුව හා සැසඳීෙම්දී 28% කින් වර්ධනය වී ඇත. 2010 වසෙර් මාර්තු 31 දිනට බැංකුෙව් ණය පරිමාව 2009 වසෙර් මාර්තු 31 දිනට සාෙප්ක්ෂව 5% ක වර්ධනයක් ද ෙපර වර්ෂෙය් අවසානයට සාෙප්ක්ෂව 3% ක අවසාන වර්ධනයක් ද ෙපන්නුම් කර ඇත. අදාළ කාලසීමාව තුළ බැංකුෙව් ණය පරිමාව 3% කින් ඉහළ යැම ෙමම කාල පරාසය තුළ බැංකු ක්ෙෂේත%ය 4% කින් වර්ධනය වීම හා සාෙප්ක්ෂව බැලීෙම්දී ෙහොඳ තත්වයකි. පශ්චාත් යුද වාතාවරණය තුළ ඇරඹුනු සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබාදුන් NDB බැංකුව සුළු හා මධH පරිමාණ වHdපෘතීන් රැසකට ද සිය දායකත්වය ලබා දී ඇත. 2009 මාර්තු 31 දිෙනන් අවසන වූ කාර්තුව හා සැසඳීෙම්දී ෙම් වසෙර් මුල් කාර්තුව වන විට ගනුෙදනුකරුවන්ෙග් තැන්පතු ප %මාණය ද 45% කින් ඉහළ ෙගොස් ඇත. 2010 මුල් කාර්තුව තුළ ෙකොටස ්ෙවෙළඳෙපොළ තුළ සිදු වූ වර්ධනය බැංකු තැන්පතු, ආෙයෝජන තැන්පතු ෙලස ආෙයෝජනය කිරීමට ෙහේතු විය. NDB බැංකුව දිවයිෙන් අෙනකුත් වාණිජ බැංකු අභිබවා යමින් ස්ථිර අංක 1 ප %dග්ධන මට්ටමදී 13.49% ක ප %තිශතයක් හා ස්ථර අංක 1 හා ස්ථර අංක 2 ප%dග්ධන මට්ටමකදී 15.66% ක ප%තිශතයක් ද වාර්තා කරන ලදී. බැංකු ණය ෙවනුෙවන් අනුගමනය කරනු ලබන විධිමත් ප %තිපත්ති මාලාව නිසා 2009 ෙදසැම්බර් මස 31 දින වන විට වාර්තා වූ අක S%ය ණය ප %තිශතය වූ 2.58% ක අගය 2010 මාර්තු මස 31 දින වන විට 2.43% ක අගයක් දක්වා පහත දැමීමට සමත් වී ඇත. NDB බැංකුව වාර්තා කළ එම අක S%ය ණය ප%තිශතය ෙමම කාලසීමාවට අදාළව ෙද්ශීය බැංකුවක් වාර්තා කළ අවම අක S%ය ණය ප %තිශතයක් වන අතර 2010 මාර්තු මස 31 දින වන විට බැංකු ක්ෙෂේත%ෙය් සාමානH අක %Sය ණය ප %තිශතය වූ 8% හා සැසඳීෙම්දී සුවිෙශේෂී අගයකි. ෙමම වHdපෘතිෙය් ආරම්භය සනිටුහන් කරමින් 2010 පළමු කාර්තුෙව්දී බැංකුව විසින් වෘත්තීය පුහුණු අධිකාරිෙය් පාඨමාලාව සම්පූර්ණ කළ තරුණ තරුණියන් 250 කට ස්වයං රැකියාෙවහි නිරත වීමට අවශH උපකරණ කට්ටල ප%දානය කරන ලදී. සිය ජීවිත යළි ෙගොඩනගා ගනිමින් රෙට් සංවර්ධන ක %Sයාවලිය සඳහා දායක වීමට ද ෙම් තුළින් ඔවුනට අවස්ථාව උදාවී ඇත. AVIVA NDB රක්ෂණ සමාගම • ලංකා රක්ෂණ ඉතිහාසෙය් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඊගල් රක්ෂණ සමාගම AVIVA NDB රක්ෂණ සමාගම බවට පත්විය. ෙකොටස් හිමිකාරිත්වෙයන් 51% හා 41.4% ක හිමිකම් උසුලන AVIVA සහ

Page 15: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

15

NDB සමාගම් ඊගල් රක්ෂණ සමාගෙමහි ප %ධාන ෙකොටස් හිමිකරුවන් ෙලස කටයුතු කරයි. මූලH ෙවෙළඳෙපොෙළේ දැවැන්තයන් ෙදෙදනකුෙග් හිමිකාරිත්වය මත තව තවත් ශක්තිමත් වූ AVIVA NDB රක්ෂණ සමාගෙම් ෙමම දුරදක්නා ක %ම උපාය, AVIVA සමාගම සතු අන්තර්ජාතික අත්දැකීම් සහ NDB බැංකුව සතු ශක්තිමත් මූලH ස්ථාවරත්වය සමඟ මුසු වී ක්ෙෂේත %ය තුළ කැපී ෙපෙනන ෙමෙහවරක් ඉටුකරයි.

Page 16: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

16

osjhsk – 2010 cqks 10

ෙකොමර්ෂල් බැංකුෙව් 176 වැනි ශාඛාව මන්නාරෙම්දී විවෘත ෙවයි වාහන නවතා තැබීෙම් ඉඩකඩ සහිත පරිශ %යක පිහිටි මන්නාරම මහ වීදිෙය් අංක 25 දරන සුවිසල් ෙගොඩනැඟිල්ෙලහි ෙකොමර්ෂල් බැංකුව සිය නවතම ශාඛාව පසුගියදා විවෘත කරන ලදී. බැංකුෙව් 176 වැනි සලකුණ ෙලස හැඳින්විය හැකි ෙමම නව ශාඛාව දිවයින පුරා විසිරුනු අෙනකුත් ෙකොමර්ෂල් බැංකු ශාඛා හා සුපිරි ෙවෙළඳ සල් කවුන්ටර සමග පරිගණකගතව යා ෙකොට ඇත්ෙත් එම ෙමොෙහොෙත්ම ගනුෙදනු කිරීෙම් හැකියාව ගනුෙදනුකරුවන් ෙවත සලසමිනි. • ලංකාෙව් ඇති ෙකොමර්ෂල් බැංකු ස්වයංක S%ය ෙටලර් යන්ත්ර 364 සමඟත්, ෙලොව පුරා විසිරුනු සිරස් (මාස්ටර් කාඩ් ජාලය) හා වීසා ජාලයට අයත් ෙටලර් යන්ත්ර මිලියනයකට වැඩි සංඛHdවක් සමගත් සම්බන්ධ ෙකොට ඇති ස්වයංක S%ය ෙටලර් යන්ත% ෙදකක් මන්නාරම ශාඛාව සතුය. ඡායාරූපෙය් දැක්ෙවන්ෙන් ශාඛාව විවෘත කිරීෙම් උෙළලට ප %ධාන අමුත්තා ෙලස සහභාගි වූ ෙකොමර්ෂල් බැංකුෙව් උප සභාපති බී. ආර්. එල්. ප %නාන්දු මහතා උත්සව සභාව අමතන ආකාරයයි. ෙකොමර්ෂල් බැංකුෙව් උතුරු පළාත භාර ප %dෙද්ශීය කළමනාකරු පත්මනාදන් රජීවන්, ශාඛා කළමනාකරු ෙඡ්. අරුල්ඥනසීලන් සහ ප %ධාන ෙමෙහයුම් නිලධාරී රවී ඩයස් යන මහත්වරුද ඡායාරූපෙය් ෙවති.

Page 17: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

17

osjhsk – 2010 cqks 11

• ලංකා මහ බැංකුව 2009 වසෙර්දී වැඩිම ලාභය ලබයි අජිත් අලහෙකෝන් සහ අකිත ෙපෙර්රා • ලංකා මහ බැංකුව පසුගිය වසෙර්දී (2009) රුපියල් බිලියන 33.64 ක් (රුපියල් ෙකෝටි 336 ක්) ලාභ ලබා ඇතැයි ආණ්ඩු පක්ෂෙය් ප %ධාන සංවිධායක ඇමැති දිෙන්ෂ ්ගුණවර්ධන මහතා විසින් ඊෙය් (10 වැනිදා) පාර්ලිෙම්න්තුෙව්දී සභාගත කරන ලද ෙල්ඛනයක සඳහන් ෙව්. 2008 වසෙර්දී • ලංකා මහ බැංකුව රුපියල් බිලියන 5.04 (ෙකෝටි 50 ක) පාඩුවක් ලබා ඇතැයිද එම ෙල්ඛනෙය් සඳහන් කර ඇත. මහ බැංකුව පසුගිය වසර දහය තුළ ඉපයූ වැඩිම ලාභය පසුගිය වසෙර්දී උපයා ඇතැයිද එකී ෙල්ඛනය සඳහන් කර ඇත. මීට අමතරව • ලංකා මහ බැංකුව රජය ෙවනුෙවන් පවත්වාෙගන යන විෙද්ශීය සංචිත ප%මාණය (රන් සංචිත ද ඇතුළුව) රුපියල් බිලියන 683.26 (ෙකෝටි 6832 ක්) බවද ෙද්ශීය සංචිත ප %මාණය රුපියල් බිලියන 120.6 (ෙකෝටි 1206) බවද දිෙන්ෂ ්ගුණවර්ධන මහතා විසින් ඊෙය් (10 වැනිදා) සභාගත කරන ලද ෙල්ඛණෙය් දක්වා තිෙබ්. ෙමම විෙද්ශීය සංචිත ෙවනුෙවන් • ලංකා මහ බැංකුව රුපියල් බිලියන 5.28 (ෙකෝටි 52 ක්) සහ ෙද්ශීය සංචිත ෙවනුෙවන් රුපියල් බිලියන 25.58 ක් (ෙකෝටි 255) ආදායමක් ලබා ගන්නා බවද ෙමම ෙල්ඛනෙය් වැඩිදුරටත් දක්වා ඇත.

Page 18: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

18

jHdmdr lghq;=

Page 19: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

osjhsk – 2010 cqks 9

සව්යං රැකියාවලට මඟ ෙපන්වන මැදවච්චිය විදාතා මධ සථ්ානය

මැදව ය සමහූ - ජයසූ ය දසානායක

මැදව ය අත්ක නි මාණක වන් ඇත ස්වයං යාලාභීන්ට ෙහාඳ කල උදා ඇත. මැදව ය දාතා මධ ස්ථානෙය් නිසි මගෙපන් ම ෙහ්තෙවන් අත්ක නි මාණ ක වන් ඇත ස්වයං යා ලාභීන්ෙග් ආදායම ඉහළ නැන් මට හැ ඇත.

මැදව ය දාතා මධ ස්ථාන භාර නිලධා ආ . එ . එ . මුණසිංහ මහතාෙග් මගෙපන් ම මත සාමා ක සාමා කාවන් සකට නිසි පහුණව හා නිසි මගෙපන් ම ලබාදම ෙහ්තෙවන් ෙහාඳ ආදාය මා ගය ලබා ගැනීමට අවස්ථාව සැලසී ඇත. දාතා මධ ස්ථානෙය් මගෙපන් ම මත අෙල කර

ගැනීමට ද පහසුක සපය න් තෙ .

එස්. එ . මල්ලකා ෙසෙන රත්න මහත් ය.

මම ෙනා මත් අධ ාපන ඒකකෙය් උපෙද්ශිකාව ෙලස කටයුත කරනවා. මම තල්ෙකාළ නිෂ්පාදන, පන්ව ග වලන් කරන නිෂ්පාදන කරනවා. මෙග් නිෂ්පාදනවලට ෙහාඳ ඉල් ම තෙයනවා.

ෙපාල්කටවලන් කර ඇත නි මාණ.

නිෂ්පාදන පමාණවත් නෑ. ඒතර ඉල් ම පවතනවා. අෙල කර ගැනීෙ සිම ගැට ව නෑ. දාතා මධ ස්ථානෙයන් ලබා ෙදන සහෙය ගයත් අගය කළ යුතයි.

සජුාන ිසගුතපාල මහත් ය.

මම ෙය ග නිෂ්පාදනය ආර භ කරලා මාස 6 ට වැ කාලය ගතෙවනවා. තවත් ෙකෙන එ ක හවෙල කරන්ෙන. එයට හරකන් ඉන්නවා.

19

ෙය ග නිෂ්පාදනය ඉෙගන ගත්ෙත දාතා මධ ස්ථානෙයන්. ෙය ග අෙල කර ගැනීෙ සිම ගැට ව නෑ. ආදායම ෙහාඳයි. ෙහාඳ ඉල් ම තෙයනවා. දාතා මධ ස්ථානෙයන් සි වන ෙස්වය අගය කළ යුතයි.

එස.් එ . ඒකනායක මහත් ය.

පන්ව ග වලන් කරන නිෂ්පාදන සඳහා ෙහාඳ අෙල ය තෙයනවා. තමාෙග් ආදාය මා ගය සකසා ගැනීමට ෙහාඳම මග අත්ක නි මාණයයි.

දාතා මධ ස්ථාන භාර නිලධා ආ . ඇ . ඇ . අත්ක නි මාණ

Page 20: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

20

මුණසිංහ මහතා.

පෙද්ශෙය් නි මාණ ක වන් ඇත ෙ මධ ස්ථානෙය් ෙස්වය බලාෙපාෙරාත්තවන හැමෙදනාටම ෙස්වය සපය න් ඔවන් ද ගන්ව න් ඔවන්ෙග් ෙහට දවස සා ථක කරගන්න උද කරනවා.

දාතා මධ ස්ථානය මගින් ශාල ෙස්වය පෙද්ශෙය් ජනතාවට සි ෙවනවා. එම ෙස්වය තවත් ෙහාඳන් ලබා දමට පාෙද්ශීය ෙල්ක කා යාල භ ෙය් ඉදකර ඇත නව ෙදමහල් ෙගාඩනැගිල්ල දාතා මධ ස්ථානය ෙවනුෙවන්ම ඉදවව .

Page 21: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

21

/lshd kshqla;sh

Page 22: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

22

osjhsk – 2010 cqks 5

විෙදස ්රැකියාවට අලූත් වටිනාකමක් විෙදස් රැකියාවන් සඳහා ෙගොස් මැද ෙපරදිග රටවල අෙන්කවිo පීඩාවන්ට ෙගොදුරුවන අහිංසක කාන්තාවන් පිළිබඳ ෙශෝචනීය පුවත් නිතර නිතර අසන්නට ලැෙබ්. අනවසර ෙලස ජපානය, ඕස afÜ%ලියාව, තායිලන්තය, ෙකොරියාව වැනි රටවලට යැමට තම ධනය හා කාලය කැපකර අතරමං වුණ තරුණ පිරිස් ගැන සිදුවීම්ද ඒ අතර ෙව්. රැකියා සපයන නිෙයෝජිතයන් ෙලසින් කටයුතු කරන ඇතැම් තැරැව්කරුවන්ට විශාල ෙලස මුදල් ලබා දී බලාෙපොෙරොත්තු සුන් වී අධිකරණ පිළිසරණ පතමින් සිටින අය පිළිබඳ ෙතොරතුරු මාධHවලට ඉතා ෙහොඳ පුවත් සපයනු දැකිය හැකිය. ෙම් සියලු කාරණා මධ්යෙය් විෙද්ශ රැකියාවන්වල ෙයදුණු ෙබොෙහෝ පිරිස් ඉතා ෙහොඳ නිවාස, ගෘහ උපකරණ, යාන වාහන ළඟා කරගනිමින් උසස් මට්ටෙම් ජීවිත ගත කරති. එනිසා විෙද්ශ රැකියාව පිළිබඳ කතාෙව්දී ෙකෙනකුට සැනසිලිදායක වදනක් වන එය තව ෙකෙනකුට ඉතා කටුක දසුනක් විය හැකිය. ඕනෑම සිදුවීමක අසාර්ථක වීෙම් යම්කිසි සම්භාවිතා ප %මාණයක්ද පවතින ෙහයින් අපෙග් ප %මුඛ අවධානය ෙයොමු කළ යුතු වන්ෙන් විෙද්ශ රැකියාව • ලංකාෙව් ආර්ථිකයට ෙමන්ම ජන ජීවිතයට කවර ආකාරයට වැදගත් වූෙය්ද යන්න පිළිබඳවය. විෙද්ශ රැකියාවන් ෙවත ෙයොමුවීම • ලංකා ජන සමාජයට අදාළ වන ආකාරය නිශ්චිතවම තීරණයක් දිය ෙනොහැකි වූවද මුලින්ම එය ආරම්භ වුෙය් උගතුන් රට හැර යැම පිළිබඳ සිද්ධීන් ද සමග අත්වැල් බැඳ ගනිමින් බව ෙපනී යයි. "බුද්ධිගලනය" ෙලසින් ජන විකාශන හා ආර්ථික විදHdඥයන් සමාජ හා ආර්ථික ගැටලුවක් ෙලස ෙපන්වූ ෙමම කාරණය 1970 දශකය වන විට අප රටට ප %බල බලපෑමක් එල්ල කරන ලද්දක් විය. විරැකියාව ෙම් වන විට ඉස්මතු ෙවමින් පැවති අතර උගත් පිරිස් ෙවත ෙහොඳ වැටුප් සහිත ෙහොඳ රැකියා ෙනොලැබීම ෙහේතුෙවන් විෙද්ශ කරා ෙයොමු වීමට පටන්ෙගන තිබිණි. තරුණ අසහනය ඉස්මතුව පැවැති එම අවධිෙය් උගත් තරුණ පිරිස්ද ඕස්fÜ%ලියාව, ජපානය, තායිලන්තය වැනි රටවලට ඇදී යැමත් සමග විෙද්ශ රැකියාවන් ෙසොයා යැම පිළිබඳව සාමානH ජනතාව තුළද අදහස් ජනිත ෙවමින් පැවතිණි. විෙද්ශ වල සිටින හිතවතුන්ෙග් අනුග %හය හා මාර්ග උපෙද්ශයන් මත උගත් පිරිස්වලට අමතරව නුපුහුණු ශ%මිකයන්ට විෙද්ශ රට වලින් ඇති වූ ඉල්ලුම ෙහේතුෙවන් විෙද්ශ රැකියා ෙසවීමට • ලංකාෙව් නගර බද පමණක් ෙනොව ගම්බද අයෙග්ද අවධානය ෙයොමු විය. ඒ අනුව යම් ආකාරයක කාර්මික හා ශිල්පීය හැකියාවන් තිබූ පිරිස් ඉහළ වැටුප් ලබන විෙද්ශ රැකියාවලට ෙයොමු වූ අතර ක %මානුකූලව නුපුහුණු ශ%මිකයන් හා ගෘහ ෙසේවිකා වැනි රැකියා අවස්ථාවන්ට • ලංකා ජන සමාජෙය් අවධානය වැඩිවන්නට විය.

ආරම්භක යුගෙය් මැද ෙපරදිග රටවල ගෘහ ෙසේවිකාවන් ෙලස මුස්ලිම් කාන්තාවන් වැඩිපුර ෙයොමු ෙවමින් පැවති අතර සාමානH ගම්බද ස්තS%න්ද තම පවුල් වල පවත්නා අග හිඟකම් ෙහේතුව නිසා ගෘහෙසේවිකා තනතුරු ෙවනුෙවන් උනන්දු වන්නට පටන් ගැනුණි. ෙබොෙහෝ පවුල් වල පුරුෂයන් රියදුරු, ෙපදෙර්රු හා කාර්මික තනතුරු සඳහා විෙද්ශ ගත වූ අතර අනතුරුව ඔවුන්ෙග් බිරියන්ද විෙද්ශ රැකියා ෙකෙර් ඇලුම්කම් දක්වනු ලැෙබ්. රැකියාවක් ෙහෝ ප්රමාණවත් අධHdපනයක් ෙනොමැති අවිවාහක තරුණියන් පවා තම ජීවන තත්ත්වය ෙගොඩනගා ගැනීම අරමුණු කරගනිමින් විෙද්ශ රැකියාවන්ට ෙයොමුවන ආකාරය දක්නට ලැෙබ්. ගත වූ වසර කීපය තුළ විෙද්ශ රැකියාවන් සඳහා ෙයොමුවීෙම් ප%වණතාවය පහත පරිදිය.

Page 23: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd විෙද්ශ ෙසේවා නියුක්තිය

මූලය - • ලංකා මහ බැංකු වාර්ෂික වාර්තා ෙමම සංඛHd සටහන අනුව ආරම්භෙය් සිටම විෙද්ශ ෙසේවා නියුක්තියට ෙයොමු වූ මුළු ප %මාණෙයන් වැඩි ප %තිශතයක් වූෙය් කාන්තාවන්ය. ෙබොෙහෝ ග%dමීය ප %ෙද්ශවල විවාහක ස්තS%න් තම දරුවන් ස්වාමියා ළඟ ෙහෝ පවුෙල් ඥාතිෙයකු ෙවත රඳවා විෙද්ශ කරා රැකියාවන් සඳහා ෙයොමු වූෙය් තම ජීවන මට්ටම ඉහළ නංවා ගැනීම ෙවනුෙවන් වන අහිංසක බලාෙපොෙරොත්තු නිසාෙවනි. කාන්තාවන් සඳහා වන හිංසන, අඩු වැටුප් ෙගවීම් යනාදිය ෙහේතුෙවන් බිරිඳ ෙවනුවට ස්වාමිපුරුෂයා ගෘහ ෙසේවකයකු ෙලස විෙද්ශ ගතවීෙම් ලක්ෂණය 2007 වසර තරෙම් සිට ඇරඹිනි. ඒ අනුව 2007, 2008, 2009 වසරවල පිළිෙවළින් පුරුෂයින් විෙද්ශ රැකියා සඳහා ෙයොමුවීෙම් ප %තිශතය 47.4%, 51.1% හා 48.3% යනාදී වශෙයන් ඉහළ යැමක් ෙපන්නුම් කරයි. පූර්ව අවධිෙය් එය පැවතුෙන් සාමානHෙයන් 35-36 අතර ප %තිශතයකිනි. විෙද්ශීය රැකියා ෙසවීෙම් ප %වණතාවය කාලානුරූපව වැඩි ෙවමින් පැවතීමද ෙමහිදී කැපී ෙපෙනන කරුණකි. ශ්රී ලංකාෙව් 2009 වර්ෂෙය් මිලියන 20.45 ක මුළු ජනගහනෙයන් ශ%ම බළකායට ඇතුළත් වන ප%මාණය මිලියන 8.07 කි. ඉන් ෙසේවා වියුක්ති ප %මාණය 471,000 ක් වන අතර ෙසේවා වියුක්ති අනුපාතය 5.8% කි. ෙමහිදී කාන්තා ෙසේවා වියුක්ති අනුපාතය ශ%ම බළකාෙය් ප%තිශතයක් ෙලස 8.6% ක් වන අතර පිරිමි ෙසේවා වියුක්ති අනුපාතය 4.3% කි. ඉන් පැහැදිලි වන්ෙන් විරැකියාවට බඳුන් වන ප%මාණෙයහිදී කාන්තා ප %තිශතය ඉහළ අගයක් ෙගන ඇති බවය. ජන ෙල්ඛන හා සංඛHd ෙල්ඛන ෙදපාර්තෙම්න්තුව විසින් සිදු කරන ලද කාර්තුමය ශ%ම බළකා සමීක්ෂණයට අනුව 2009 වර්ෂෙය්දී අවුරුදු 15-24 කාණ්ඩෙය් ෙසේවා වියුක්ති අනුපාතය 21.3% ක් තරම් විය. එහිදී තරුණ කාන්තා පාර්ශ්වෙය් ෙසේවා වියුක්ති අනුපාතය 27.9% ක් වූ අතර තරුණ පිරිමි පාර්ශ්වෙය් ෙසේවා වියුක්ති අනුපාතය 17.1% තරෙම් විය. ෙම් ෙහේතුව නිසා ෙසේවා වියුක්ති ගැටලුවට මුහුණ ෙදන තරුණ තරුණියන් ද විෙද්ශ රැකියාවන් ෙවත තව තවත් නැඹුරුවීම ගත වූ වසර කීපය තුළම දක්නට ලැෙබන විෙශේෂ ලක්ෂණයකි. විෙද්ශ රැකියාවන් සඳහා ෙයොමුවන දිශාව (රටවල්) හඳුනා ගැනීමද ෙමහිදී වැදගත් ෙව්. මුල් යුගෙය් සිටම නුපුහුණු ෙහෝ ගෘහෙසේවක රැකියා සඳහා ෙයොමුවුන පිරිස්වලින් වැඩි ප %තිශතයක් ෙයොමු වී ඇත්ෙත් මැද ෙපරදිග රටවල් ෙවත බව නිරීක්ෂණය ෙව්. 2000 දශකෙය් මුල සිටම සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජHh, කුෙව්ට් හා කටාර් යන රටවල ගෘහ ෙසේවිකා හා නුපුහුණු ශ%මික ඉල්ලුම ෙහේතුෙවන් එම රට වල් කරා සංක %මික • ලාංකික පිරිස් රැකියාවන් සඳහා ෙයොමුවන අයුරු පහත සංඛHd සටහන මගින් පැහැදිලි ෙව්.

මුළු විෙද්ශ රැකියා සංඛHdව

සත් රැකියා සංඛHdව වර්ෂය පුරුෂ සංඛHdව රැකියා ප %තිශතය ප %තිශතය

1996 162576 42112 25% 120464 75% 1998 159816 53867 34% 105949 66% 2000 182188 59793 33% 122395 67% 2002 203733 70522 35% 133251 65% 2004 213453 79979 37% 133474 63% 2007 218459 103482 47.4% 11497752 52.6% 2008 250499 128232 51.1% 122267 48.9% 2009 247119 119276 48.3% 127843 51.7%

23

Page 24: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

මූලය - • ලංකා මහ බැංකු වාර්ෂික වාර්තා ඉහත සංඛHd සටහනට අනුව සෑම වසරකම සිදුවන විෙද්ශ ෙසේවා සංක %මණ වලින් 80% ට අඩු ෙනොවන ප %මාණයක් මැද ෙපරදිග රටවල් ෙවනුෙවන් ෙයොමු වී ඇති බව පැහැදිලි ෙව්. ෙම් අයුරින් විෙද්ශ රැකියාවන් සඳහා වන • ලංකාෙව් සංක %මණික ජනගහනය විෙද්ශ ෙසේවා කාර්යාංශයට අනුව මිලියන 1.8 ක් පමණ ෙව්. ෙමම විෙද්ශ ෙසේවා නියුක්තිය ෙහේතුෙවන් රට තුළට ගලා එන විෙද්ශ මුදල් ප %මාණය රෙට් ස්ථාවර මූලයක් ෙලස ගත වූ වසර කීපය මුළුල්ෙල් • ලංකා ආර්ථිකය ශක්තිමත් කරන්නට අත්වැලක්ව පවතින අයුරු ෙමහිදී වැදගත්ම කාරණයක් බව සටහන් කළ යුතුව පවතී. ගත වූ වසර කීපය තුළ • ලංකාව ෙවත ලැබී ඇති විෙද්ශ ෙසේවා නියුක්තියන්ෙග් ප්ෙර්ශණ වල ස්වභාවය පහත සංඛHd සටහන දක්වයි. විෙද්ශ ෙසේවා නියුක්තියන්ෙග් ප්ෙර්ශන වර්ෂය මුළු ප්ෙර්ශන මැද ෙපරදිග රටවලින් වටිනාකම පමණක් ලද ප්ෙර්ශණ

ඉහත සංඛHdනයන්ට අනුව ෙම් වනවිට වර්ෂයක් ඇතුළත රුපියල් මිලියන 382,801 ක් තරෙම් (ඇෙමරිකානු ෙඩොලර් මිලියන 3,300) විෙද්ශ වත්කම් ප %මාණයක් විෙද්ශ ෙසේවා නියුත්තිය ෙහේතුෙවන් • ලකාවට ලැෙබන අතරම ඉන් 50% වඩා වැඩි ප %තිශතයක් මැදෙපරදිග රට වලින් ලැබීම සුවිෙශේෂි කරුණකි. • ල◌ංකාෙවහි අපනයන ආදායෙම් සංයුතිය ෙදස මඳක් අවධානය ෙයොමු කිරීම තූළින් අප රෙට්ම ජනතා ෙකොටසක් විෙද්ශයන්හි සිය ශ%මය හා කාලය වැයකරමින් ෙමරටට ෙයොමු කරන ලබන ජාතික ධනය පිළිබඳව

24

Page 25: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd ඇති වන්ෙන් අපූර්ව හා ෙගෞරවනීය වූ හැඟීමකි. • ලංකාෙව් අපනයන වටිනාකම් හා ඊට දායක වන ෙතෝරාගත් අංශ කීපයක වටිනාකම් (රුපියල් මිලියන)

මූලය • ලංකා මහ බැංකු වාර්ෂික වාර්තා ෙමම සංඛHd සටහන් අනුව විෙද්ශ ෙසේවා නියුක්තිය ෙහේතුෙවන් • ලංකාවට ලැෙබන විෙද්ශ වත්කම් මුල අවධිය තුළදී ඇඟලුම් කර්මාන්තය ෙදවැනිව පැවැති අතර 2009 වර්ෂය වන විට ඇඟලුම් කර්මාන්ත අපනයන වටිනාකමද ඉක්මවා සිටින අයුරු නිරීක්ෂණය ෙව්. ඇඟලුම් හා වාණිජ, වැවිලි ඇතුළු අෙනකුත් අපනයන අංශ සඳහා සමස්ත ආදායමක් ඉහත පරිදි ලබා ගැනීමට, ඒ සඳහා දරන වියදම් ෙදස බලන විටක විෙද්ශ සංක %මික ජනතාව ෙහේතුෙවන් ලැෙබන විෙද්ශ වටිනාකම අනායාසෙයන් ලැෙබන සම්පතක් ෙමන්ම අඛණ්ඩව වර්ධනය ෙවමින් පැවතීම ජාතිෙය් වසනාවක් ෙනොවන්ෙන්ද? විෙද්ශ ෙසේවා යුක්තිය අවුරුදු ගණනාවක් තිස්ෙසේ ක%මානුකූලව ගමන් කරමින් • ලංකාවට විෙද්ශ විනිමය සපයා දීමට දායක ෙවමින් ෙම් අයුරින් යාන්ත%ණය වී තිබීමට මූලික වූ කරුණු කිපයක් ෙමහිදී කැපී ෙපෙන්. 01. රජෙය් අනුග %හය ලැබීම, ආරම්භෙය් සිටම පැවැති රජයන් විෙද්ශ ෙසේවා සංක %මණිකයන්ෙග් ගැටලුවලදී රාජH මට්ටමින් මැදිහත්වීම ෙහේතුෙවන් ජනතාව තුළ ෙම් ෙකෙර් ෙපළඹීමක් ඇති විණි. විෙද්ශ රැකියා ලබා දීමට මැදිහත් වන පාර්ශ්වකරුවන්ෙගන් සිදුවන යම් යම් ආකාරෙය් ගැහට හා දුෂ්කරතා විසඳලීම, විෙද්ශවලදී • ලාංකිකයන්ට සිදුවන හිරිහැර වලදී තානාපති මට්ටම දක්වා ෙකෙරන මැදිහත්වීම නිසා ෙම් වනවිට විෙද්ශ රැකියා සඳහා ෙයොමු වීෙම්දී මුල් අවධිෙය් දී ෙගොඩනැගී තිබූ අනියත බිය සැක පහව ෙගොස් ඇත. • ලංකා විෙද්ශ ෙසේවා නියුක්ති කාර්යංශය පිහිටුවීම හා ඉන් ලැෙබන අනුබලය 1985 අංක 21 දරන • ලංකා විෙද්ශ ෙසේවා නියුක්ති කාර්යාංශය පනත පිහිටුවන ලද ෙමම ආයතනෙය් ලියාපදිංචි වී විෙද්ශ රැකියා සඳහා යැම මුල් අවධිෙය් අනිවාර්ය කර තිබිණි. 1996 දී එම නීතිය ලිහිල් කර තිෙබන නමුදු ෙමම ආයතනෙය් මැදිහත් වීම නිසා විෙද්ශ ෙසේවා නියුක්ති සංක %මණිකයන්ට සානුබලයන් රැසක් ලබා ගත හැකිව පවතී. 2009 වර්ෂෙය් සිදුවූ ෙමම ආයතනයට අදාළ පනත් සංෙශෝධනය නිසා බදුල්ල, අනුරාධපුර, මහනුවර, ත s%කුණාමලය, මඩකලපුව යනාදී පළාත්වල පළාත් කාර්යාල විවෘත කිරීම ෙහේතුෙවන් දිවයිෙන් විසිරී පවත්නා සියලුම විෙද්ශ

25

Page 26: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

26

ෙසේවා සංක %මණියන්ට අදාළ ෙසේවා ලබා ගත හැකිව පවතී. ෙමම ආයතනය මැදිහත්වීම ෙහේතුෙවන් වැඩි සමාජ ප %තිලාභ සහිත වඩා ෙහොඳ ෙසේවා තත්ත්වයක් ලබා ගැනීමටද වැඩිපුර විෙද්ශ රැකියා අවස්ථාවන් ලබා ගැනීමට ද හැකි වී ඇත.

රැකියා සඳහා බඳවා ගන්නා නිෙයෝජිතයන්ෙගන් සිදුවන සූරාකෑම්, නීති විෙරෝධී ක s%යාවන් මැඬලීමට ආයතනය මැදිහත්ව සිටින අයුරු දැකිය හැකිය. නුපුහුණු ෙසේවකයන් සඳහා අවම වැටුප් නියම කිරීම හා වැඩ කරන ස්ථානවලදී සිදුවන අනිසි ක s%යා වැළැක්වීමට අදාළ තානාපති කාර්යාල හරහා යම් ආකාරයක නිරීක්ෂණ වැඩ ෙකොටස් ද ආරම්භ ෙකොට තිෙබ්. අදාළ පිරිස් පිළිබඳ දත්ත පදනමක් ද ෙගොඩ නඟා ඇති අතර සංl%මණිකයන්ෙග් හා පවුල්වල සුබසාධක වැඩසටහන් ද හඳුන්වා තිබීම ෙමම අංශෙය් වඩා ෙහොඳ ලක්ෂණයකි. • ලංකා විෙද්ශ ෙසේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වීම මත ෙමම අංශෙය් සංක %මණිකයන් සඳහා නිවාස ණය, විෙද්ශ චාරිකා ණය, රක්ෂණ පහසුකම් රාජH බැංකු හරහා සංවිධාන කර තිබීමද ෙමහි ප %ගතියට ෙහේතුවක්ව පවතී. තවද ෙමම පවුල්වල දරුවන් සඳහා දිවා සුරැකුම් මධHස්ථාන පිහිටුවීම, පාසල් දරුවන්ට ශිෂHත්ව ලබා දීම, නුපුහුණු ශ%මිකයන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම හා ෙසේවා අවශHතාවන් අනුව කටයුතු කරන ආකාරය දැනුවත් කිරීම යනාදියට මින් යම් ආකාරයක පිටිවහලක් ලැබී ඇති අයුරු දැකිය හැකිය.

විෙද්ශ රැකියාවට ෙයොමු වීෙමන් අනතුරුව ෙසේවක ආරක්ෂාව ෙවනුෙවන් ෙසේව්ය ෙසේවක ගිවිසුම් ක %මයක්ද හඳුන්වා දීමට ෙම් මගින් කටයුතු කරනු ලැෙබ්. විෙද්ස් රැකියා සඳහා ෙගොස් අතරමං වූ අය ෙගන්වා දීමට මැදිහත් වීම හා ගුවන් ටිකට් පත්වල පිරිවැය දැරීම ආදී කටයුතු ද විෙද්ශ ෙසේවා නියුක්ති කාර්යාංශය මගින් පසුගිය කාලෙය්දී ඉටු කර ඇත. ෙම් ආකාරයට රජය හා • ලංකා විෙද්ශ ෙසේවා නියුක්ති කාර්යංශය මැදිහත් වීම ෙහේතුෙවන් යම් ආකාරයට සුරක්ෂිත වටපිටාවක් විෙද්ශ ෙසේවා සංක %මණිකයන් ෙවනුෙවන් නිර්මාණය වී තිබීම සතුට කරුණකි. විෙද්ශ ෙසේවා සංක %මණය • ලංකා අර්ථිකයට ඉහත ආකාරෙය් ශක්තියක් ලබා දීමට ෙහේතු කාරක වී තිෙබන නමුදු නිතර නිතර මාධ්ය තුළින් අසන්නට ලැෙබන විවිධ ආකාරෙය් ෙතොරතුරු ෙදස බැලීෙම්දී සමාජ විදHdත්මකව ෙමම විෂය • ලාංකික ජන ජීවිතයට කවර ආකාරෙය් බලපෑමක් සිදු කර තිෙබ්ද යන්න දීර්ඝ අධHයනයකට ෙයොමු කළ යුත්තකි.

ස්වාමි දුවෙග් අඩංෙත්ට්ටම් නිසා ශරීරිකව අබලතාවන්ට ෙගොදුරු වූ සංක %මික ෙසේවිකාවෙග් ගැටලුව එක් කරුණයකි. බිරිඳ එවන මුදල නාස්තිකාර ෙලස වැය කර ෙනොමඟට ෙපළඹුණු ෙබ්බදු සැමියා පිළිබඳ කතාව තවත් එකකි. මව ෙහෝ පියා විෙද්ශගතව වීම නිසා විනශ වූ ෙහෝ අනාථ වූ දැරියන් ෙහෝ බිරින්දෑවරුන් පිළිබඳ තවත් කතාන්තර ද විය හැකිය.

සම්පත් ෙසොයා ෙගොස් මැද ෙපරදිග රටක හුදකලාව සිය තාරුණH ෙගවන තරුණියන් වසර ගණනාවක් ෙවෙහසී හිස් අතින් ගම් බිම් බලා යන තවත් අතුරු කතාන්තරද ෙම් අතරට එක් ෙව්. ෙම් නිසා විෙද්ශ ෙසේවා සංක %මණය ෙහේතුෙවන් අප රටට ලැෙබන ආර්ථික ප %තිලාභ තරමටම සමාජය ෙවත ලැෙබන අලාභයන් පිළිබඳවද ෙතොරතුරු රැස ්කරමින් ඒවා අවම කිරීමට පිළියම් ෙයදීමද ඉහත කී • ලංකා විෙද්ශ ෙසේවා නියුක්ති කාර්යාංශය ෙහෝ රජය පියවර ගත යුතුව පවතී. සැමියා ෙහෝ බිරිඳ නැතෙහොත් පවුෙල් සමාජිකෙයකු තරැව්කරුවන් හරහා රැකියා සපයන නිෙයෝජිතයන් හමුවීමට කීපවරක්ම ෙවෙහසී පාලනයකින් ෙතොරව වූ ගාස්තු ෙගවා විෙද්ශ ෙසේවා සංක්රමණයට ෙයොමු වන ෙමොෙහොත සිහියට ගත යුතුව පවතී. ෙම් වනවිට ඉහත කී ආයතන පිළිබඳ වූ අල්ප දැනුම නිසා ෙහෝ ෙනොදැනුවත්කම නිසා ෙහෝ ෙපෞද්ගලිකව ණය මුදල් ලබා ගනිමින් අදාළ කාරණය ඉටුකර ගැනීමට ෙවෙහෙසන පිරිස් එමටය. අදාළ අය විෙද්ශ ගත වූ විගසම පවුලට හිමි සමෘද්ධි සහනාධාරය කපා හැරීමට උනන්දුවන පාර්ශ්වයන් ෙමම පවුල් හි

Page 27: 2010 cqks 05 isg cqks 11 olajd - fccisl.lk alerts/si/2010/June 11, 2010.pdf · පතපත්තමය තන් සහ තරණ ගැනීෙ අවශතාව මතව[ණා

FCCISL mqj;a úhuk i;sfha jHdmdrsl úfYaIdx.

2010 cqks 05 isg cqks 11 olajd

27

අෙනකුත් ගැටලු ගැන ෙතොරතුරු විමසන්ෙන් නැත. බිරිඳ එවන මුදල ඉතිරි කරන්නට ෙනොදන්නා සැමියා ගැන ෙහෝ පවුෙල් ෙවනයම් ගැටලු ගැන ෙහෝ දරුවන්ෙග් අවශHතා ගැන ෙහෝ ෙසොයන්නට පාර්ශ්වයක් නැත.

එමනිසා ආර්ථිකයට අත්වැලක් වන හා ජන ජීවිත උසස් කිරීමට ෙපළඹුමක් වන විෙද්ශ ෙසේවා සංක %මණයට ෙයොමු වන පවුල "සංරක්ෂණය කිරීෙම් ක්ෙෂේත% පරීක්ෂණ" මට්ටෙම් වැඩසටහනක්ද හඳුන්වා දිය යුතුව පවතී. ෙම් තුළින් විෙද්ස් රැකියාවට අලුත් වටිනාකමක්ද ලබාදිය හැකි ෙව්.